Kirula - Dumal Warnakulasuriya

Kirula - Dumal Warnakulasuriya

Dumal Warnakulasuriya

7 лет назад

32,969 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@lakshithapathirana116
@lakshithapathirana116 - 05.11.2017 04:31

Oben samugnnm <3

Ответить
@sakuabdullah3314
@sakuabdullah3314 - 17.11.2017 09:23

one of the best song ever i heard from a young singer.... good job...

Ответить
@keshara97
@keshara97 - 27.11.2017 14:00

patta voice ekak best of luck for ur future

Ответить
@nimalrajapakse6161
@nimalrajapakse6161 - 25.12.2017 17:46

Dumal, your wide range of singing styles are very impressive! You set an example even for some experienced singers (ප්‍රවීනයන්) who are trapped in the same style of singing.

Ответить
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 - 11.03.2018 06:12

Nice song

Ответить
@nadeerabinoli3644
@nadeerabinoli3644 - 20.07.2018 03:35

Wooow best voice..... best song.... 😱😱😱😱
😀😀😀😀😀....

Ответить
@chandrikaratnayake26
@chandrikaratnayake26 - 03.08.2018 21:00

Ma ahapu lassanama geeyak, oba gayu.....!

Ответить
@r.ekanayake6499
@r.ekanayake6499 - 20.08.2018 12:00

රත් කොපුල් මත හාදු තවරා ආදරෙන්.. ඔබට සමුදෙන්නම්.... Very Nice Lyrics,melody and voice. thanks a lot for giving this song...

Ответить
@thememories2376
@thememories2376 - 30.09.2018 20:37

👍👍👍👍👍👍👍👍👍👍

Ответить
@rathnadeshapriya1710
@rathnadeshapriya1710 - 06.11.2018 07:12

මෙය අති විශිෂ්ඨ ගීතය ට මම හරිම කැමති ,මේක keroke වලින් ඉදිරිපත් කරන්න thank

Ответить
@gayansanjaya
@gayansanjaya - 11.11.2018 06:23

😪

Ответить
@sacheearts
@sacheearts - 02.12.2018 21:54

❤️❤️❤️

Ответить
@sacheearts
@sacheearts - 11.07.2019 05:17

❤️❤️❤️❤️❤️

Ответить
@PotFoods
@PotFoods - 30.10.2019 23:26

කිරුළ නුඹ මගේ නම්
කඳුළු ඇයි මෙතරම්
රත් කොපුල් මත
හාදු තවරා ආදරෙන්
ඔබට සමුදෙන්නම්
ඔබෙන් සමුගන්නම්

සුසුම් ගංගා සොරොව් සිඳලා
ආදරේ දිය බත් කලා
සවන් සනසා වදන් වැපිරුණු
දෙකන්නෙම
අද ගොළු වෙලා

මතක මන් පෙත් සොයා ආ ..
සිතේ ඇති රූ සේයා
ඔබයි මියුලැසියේ…
සොඳුරු රුසිරු ළඳුනේ ..

අනුන් සතු උයනක පිපි ඔබ
මසිත සුවඳින් මත් කලා
ලෝකයේ රුදු නෙත් වසා අපි
පිහිනුවෙමු උඩු ගම් බලා

කඳුළු දොරකඩ තියා ....
සතුට ගෙන දුන් සේයා ...
ඔබයි මියුලැසියේ…
සොඳුරු රුසිරු ළඳුනේ ..

කිරුළ නුඹ මගේ නම්
කඳුළු ඇයි මෙතරම්
රත් කොපුල් මත
හාදු තවරා ආදරෙන්
ඔබට සමුදෙන්නම්
ඔබෙන් සමුගන්නම්

Ответить
@niroshavijesingha2251
@niroshavijesingha2251 - 09.04.2020 20:17

❤❤👍👍👌👌

Ответить
@nadee.nuwanuwa4100
@nadee.nuwanuwa4100 - 21.04.2020 18:01

Goodaak lassanai. Asawen rasavindaa. As piyan vindinna puluwan githayak ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🙏🙏🙏🙏

Ответить
@CRavihara
@CRavihara - 14.05.2020 21:48

Dumal ❤

Ответить
@ruvinisiriwardhana7986
@ruvinisiriwardhana7986 - 16.06.2020 17:41

Super ayye

Ответить
@NadushanMguruge
@NadushanMguruge - 01.07.2020 11:19

❤️❤️👍

Ответить
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 - 12.08.2020 12:11

Dumal❤️

Ответить
@dn6204
@dn6204 - 13.08.2020 16:16

How come these songs are not popular???? ❤️

Ответить
@anulaperera5511
@anulaperera5511 - 14.08.2020 14:20

Voice patta♥️♥️

Ответить
@isiwarawijayasiri7409
@isiwarawijayasiri7409 - 12.04.2021 22:20

Wow...superb ✌️🔥

Ответить
@Rose-s5n
@Rose-s5n - 03.05.2021 18:15

කිරුල නොපලන්දත්
නුබගෙ විජිතයෙ මං
කොපුල් තෙත් කල
හාදු වැස්සට ආදරෙන්
සමුනොදී හැකි නම්
හිදිනු මැන මොහොතක්...

සැක සාංකා වාන් උතුරා
ආදරේ ගම්බිම් පුරා
ස්නේහයේ පුදසුන් මතින්
බැදි පෙම් පිලිරු කඩතොලු වෙලා

සෙනෙහසේ රස ගෙනා
මහද සනසන නුරා
හැර යන්න සිතු සේ
වාරු නැත සබදේ

නෙලනු තහනම් මලක් සේ මා
පිපුනමුත් උයනේ නුබේ
නෙලා පරවී ගිය නමුත්
නුබ රැක්කේ මා නෙත් දෙකක් සේ

පොලව පස් වූ ලයේ
සෙනෙහේ තවමත් දැනේ
හැරයන්න සිතු සේ
වාරු නැත සබදේ

Ответить
@hildasomakanthi6234
@hildasomakanthi6234 - 12.05.2021 18:00

harima lassana katahada.artawat
padamalawa aasai newete
ahanna.obeta haha wewa....

Ответить
@niroshana83
@niroshana83 - 25.08.2021 10:27

ඒක පට්ට ❤️❤️❤️🔥

Ответить
@ගෝල්කාරයා
@ගෝල්කාරයා - 02.09.2021 19:52

ඉලක්ශ කිව්ව නිසා බැලුවෙ.. අන්තිම පේලි ටික....💙💙💙

Ответить
@prabathwedage9739
@prabathwedage9739 - 15.09.2023 19:25

anun sathu uyanaka pipi..... oba masitha suwadin math kala.....

Ответить
@Kavidu_production
@Kavidu_production - 26.08.2024 15:40

සිංදුවට පද අමුනපු රචකයා අපට ඒ වචනයක් ගානේ බොහොම වටින විචාරකයක් කරා ජය ❤

Ответить