රියල් කලා කාරයෙක් කාටවත් වෛර කරන්නෙ නෑ | Sanjeew Lonliyes SJS

රියල් කලා කාරයෙක් කාටවත් වෛර කරන්නෙ නෑ | Sanjeew Lonliyes SJS

Sarasaviya

1 год назад

230,831 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@gkkandy2014
@gkkandy2014 - 20.11.2023 16:17

❤❤❤❤

Ответить
@shanisilva6389
@shanisilva6389 - 20.11.2023 20:43

සෝබන කාරයින්ට, පහරක්.
හැමෝම ඒ ගීත ඉදිරිපිට ,
සන්සුන් වෙනවා .

Ответить
@savesl4200
@savesl4200 - 20.11.2023 21:45

හැමදාම ඔහොම හිතන්න, කරන්න පුළුවන් නම් හොඳයි. ලොකු සල්ලි තියෙන සමාගමක් මූව සල්ලි වලට ගත්ත දවසට මූටත් වෙන්නේ උන් කියන විදිහට කරන්න, කියන්න. ලෝකේ ප්‍රසිද්ද හැම කෙනෙකුටම වෙන්නේ ඒකයි. නොදෙනීම විකිණෙනවා 🤣 දේශපාකයොත් එහෙමයි, උන් මිනිස්සුන්ගේ චන්දෙන් එනවා, ඉන්පස්සේ ඉබේම ලැබෙන කොමිස් කුට්ටි වලට වහල් වෙනවා, ඊළඟ චන්දෙ දිනන්න සල්ලි ඕන නිසා තව තවත් හොරකම් කරනවා, කොමිස් ගහනවා, පාතාලයෝ හදාගෙන කප්පන් ගන්නවා. මොකුත් නොදන්නා තෝත්ත බබාලා වගේ කතා කරනවා, ජීවත්වෙන්න හදනවා, මේක තමයි ඇත්ත. කොයි රටෙත් එකයි. නමුත් මේවා ගැන නොහිතා අපි අපේ දියුණුව හදාගන්න ඕන. අන්න එදාට ඕන කෙනෙක් අපේ පිටිපස්සේ ඒවි 👍

Ответить
@cj9272
@cj9272 - 21.11.2023 03:52

Onna ape kalawa..ai mehema

Ответить
@cj9272
@cj9272 - 21.11.2023 03:58

Meke hena dukak thiyei.. ape artist la nathi una eka..Dan pare sindu..

Ответить
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 - 21.11.2023 17:55

Wena instrument nati nisa yamai eke lassana

Ответить
@lukiyaliyanage4268
@lukiyaliyanage4268 - 22.11.2023 10:59

මාලේ, ලෙනන්,සුනිල් ,නන්දා, කපුගේ වගේ ගමනක් යමු මල්ලි,
උඹ වගේ කලාකාරයෝ මතු විය යුතුම කාලය තමා ඇවිත් තියෙන්නෙ... ( බණ්ඩාර කියල රජරට ගායකයෙක් හිටියා යුනියන් එක්ක ලඟින් ඇසුරු කරමින් , ජනතාවාදී සටන් වල ගීත ගයපු. ඔහුවත් ගෞරවයෙන් මතක් කරනවා...)

Ответить
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 - 22.11.2023 12:19

I believe and trust you as a real ARTIST. But, GOLDEN

Ответить
@nivanthisenawirathna2777
@nivanthisenawirathna2777 - 22.11.2023 19:03

පුතේ ඔයා ගැන කියන්න වචන නැහැ
ලංකා ඉතිහාසයේ සංජිව් කියන සොඳුරුතම ගීත ගායකයාගේ රණින් අකුරින් ලියවිලා ඉවරයි ❤
තව තවත් අර්ථවත් ගීත මියුරු ලෙස ගායනා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා මමත් හදවතින්ම සුභ ප්‍රර්ථනා කරන්නම් 😊

Ответить
@chathuchathu38
@chathuchathu38 - 23.11.2023 09:01

අපිත් ඉන්නව 🥰

Ответить
@gangakumari2253
@gangakumari2253 - 23.11.2023 15:50

හරිම දක්ෂ කලා නිර්මාණ පුතා අහන්න අහන්න ආසයි තවතවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා පුතාට තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️

Ответить
@IsharaAsanthi
@IsharaAsanthi - 23.11.2023 18:50

Ответить
@dishanchathuranga947
@dishanchathuranga947 - 23.11.2023 20:20

එක රැයකින්...එක පද පේලි හතරකින් බාල තරුණ මහළු හදවත් සියල්ලම හොරකම් කලා.. චිරාත් කාලයක් ඔහුගේ හඬ, ඒ වදන් අපේ පපුව ඇතුලෙ රැඳේවි..අපේ මුවින් අපි මුමුනාවි.... ❤️❤️

Ответить
@ravindrabandara3843
@ravindrabandara3843 - 23.11.2023 21:15

❤❤

Ответить
@thushanmanjulai6667
@thushanmanjulai6667 - 25.11.2023 18:44

Aderei godak ❤

Ответить
@hellkumbura
@hellkumbura - 25.11.2023 18:54

වෙනසක් එක්ක මචං උඹ කරපු අමු සෙට් එකේ සිංදු ටික එක්ක ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ඇහැරුනා.අපිට ඕන මේ පොළොවේ පහ ගහල ඉන්න පුලුවන් ඇත්තම කතා ටිකක් උබේ ගිටාරයේ තත් හඩත් එක්ක රස විදින්න.ජයවේවා

Ответить
@Damith-nv7cx
@Damith-nv7cx - 26.11.2023 10:20

Ответить
@SwarnaNandani-b9m
@SwarnaNandani-b9m - 26.11.2023 18:55

මේක සම්පූර්ණයෙන්ම දාන්නකො .පිං සිද්දවෙයි.

Ответить
@PataliHerath-t3s
@PataliHerath-t3s - 27.11.2023 06:28

👍💐

Ответить
@Iankalanka
@Iankalanka - 28.11.2023 19:24

❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟⛳

Ответить
@channajayasinghe9697
@channajayasinghe9697 - 29.11.2023 17:05

වයසට යන තරුණ හදවත් ආපස්සට ඇදල තරුණ කරන උඹට ජයම වේවා..

Ответить
@mohomawsook5865
@mohomawsook5865 - 29.11.2023 18:54

ලංකාවේ සංගීත කලාවෙ අති දැවන්ත පෙරලියක් කරේ නුඹයි සහෝදරය ❤❤❤

Ответить
@ranjithupul6964
@ranjithupul6964 - 29.11.2023 20:40

අනිවාර්යයෙන්ම හිත හොඳ කලාකරුවෙක්,ජයවේවා ඉදිරියටම යන්න ඕන ,හදවතින්ම ආදරෙයි ,බුදුසරණයි

Ответить
@manulad2147
@manulad2147 - 30.11.2023 04:47

Niyamai adahasa

Ответить
@kithsirihennayaka
@kithsirihennayaka - 30.11.2023 08:35

හදවතට දැනෙන්න කියනවා❤❤❤❤❤❤

Ответить
@kithsirihennayaka
@kithsirihennayaka - 30.11.2023 08:37

සංජීව කියන්නේ නියම චරිත තයක්

Ответить
@rathnayakanishanthi806
@rathnayakanishanthi806 - 30.11.2023 18:08

Obanam uthum kenek 🙏

Ответить
@shirangajayasekara8030
@shirangajayasekara8030 - 01.12.2023 12:52

Excellent words with excellent usage.... Respect you....

Ответить
@shirangajayasekara8030
@shirangajayasekara8030 - 01.12.2023 12:56

Real gem for the nation...

Ответить
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 - 01.12.2023 16:38

කොච්චර කලා කාරයෝ හිටියත් දවසක අංකල්ව හම්බ වෙන්න හරි ආසාවෙන් ඉන්න මම...❤❤❤❤❤

Ответить
@ijayapadma7991
@ijayapadma7991 - 01.12.2023 20:00

බොරු සෝබන නැතුව පොලවේ පයගහලා ඉන්න ඔබ වැනි ගුරුවරයෙක් සහ කලාකරු ගැන රටටම ආඩම්බරයි

Ответить
@Geethkevi2124
@Geethkevi2124 - 02.12.2023 09:53

😊😅

Ответить
@Geethkevi2124
@Geethkevi2124 - 02.12.2023 09:55

❤😂😅😊

Ответить
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 - 03.12.2023 18:54

සැබෑ අසමසම දක්ෂතා ඇති ගායකයාට ප්‍රණාමය! ඔබේ අසාමාන්‍ය කටහඬ සංගීත ලෝකයට ඉන්ද්‍රජාලික ස්පර්ශයක් එක් කරයි, එය සැමට අමතක නොවන සහ සිත් ඇදගන්නා අත්දැකීමක් බවට පත් කරයි. ඔබේ සුවිශේෂී තෑග්ග සමඟ බැබළෙන්න!

Ответить
@dahamsilva5905
@dahamsilva5905 - 03.12.2023 20:55

Ado npp vision

Ответить
@dahamsilva5905
@dahamsilva5905 - 03.12.2023 20:56

Ela bro

Ответить
@pathiranakumari5640
@pathiranakumari5640 - 04.12.2023 11:00

බුදුසරනයි

Ответить
@برينكابرينكا
@برينكابرينكا - 05.12.2023 06:18

Pudum hadak❤

Ответить
@JalaniPerera-p4m
@JalaniPerera-p4m - 07.12.2023 09:15

රසවිදින් දෙයක් තියන ගීයක්

Ответить
@athulachandana2060
@athulachandana2060 - 07.12.2023 22:23

ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤

Ответить
@asankaviraj3901
@asankaviraj3901 - 09.12.2023 04:57

විශිෂ්ඨ කලාකරුවානනි.ඔබට අපේ ප්‍රනාමය ජේසු පිහිටයි

Ответить
@malipathirana8276
@malipathirana8276 - 10.12.2023 05:27

අනිවාර්යයෙන් ඔබ හරියට හරි බුදුසරනයි ඔයාට

Ответить
@gliyanage5001
@gliyanage5001 - 11.12.2023 09:30

Jayawewa ❤❤❤

Ответить
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 - 16.12.2023 06:44

Irshawaknathi nihathamani obathumata hamadama hariyanna one.budusaranai.jayawewa!!!

Ответить
@BE_IN_TOUCH
@BE_IN_TOUCH - 17.12.2023 16:55

Mageth godak asa karana ... hari sarala danathmaka adahas thiyena kenek.. sampoorna video eka thiyenawanam danna

Ответить
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 - 18.12.2023 09:40

pattama voice ekak

Ответить
@BGa-c2p
@BGa-c2p - 18.12.2023 15:24

ජෙප්පොන්ට පුදුම ඇරියස් එකක් තියෙන්නෙ මූත් එක්ක😂😂😂

Ответить
@shirangajayasekara8030
@shirangajayasekara8030 - 19.12.2023 19:17

Full video...pls ....

Ответить
@manjulagodakanda
@manjulagodakanda - 26.08.2024 08:57

නියම කලාකරුවන් අතරට ....❤

Ответить