ලංකාව ගංජාවලින් ගොඩදාන්න බෑ. ලංකාවේ ලොකුම කංසාකාරයා මම | TALK WITH CHATHURA

ලංකාව ගංජාවලින් ගොඩදාන්න බෑ. ලංකාවේ ලොකුම කංසාකාරයා මම | TALK WITH CHATHURA

Talk with Chatura

1 год назад

195,552 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@herathbanda306
@herathbanda306 - 24.02.2023 13:52

Chamidita kiyanne pissek ne maddiya wediyek noweine minisunta bada kirima misak chamudita ilpennata dangalanawa misak patakayata ho aradita amuttata ho idak dena minihekya meweni amu tambabu pisso maddiya hasuruwqnne nodanna madiya sadacharaya vinasa krannoya me manussaya kochchra lassanata amuttagen toraturu gannawa da podi ekek wage kata wa hasuruwqmin arigato ne

Ответить
@anushajayarathna8700
@anushajayarathna8700 - 02.03.2023 17:35

👑👑👑👑🙏❤️

Ответить
@calmdown657
@calmdown657 - 08.03.2023 12:13

චොකලට් එකෙන් චතුවට සඳ මෝල් උනා සීන් එකක් තියෙන්නේ ... 😁

Ответить
@lahirulahiru7145
@lahirulahiru7145 - 11.03.2023 08:46

Ape kala kani oka vaga karanna denne na unto komis enavanam ona balu vadak karai oka vavanna dunoth api dannava api salli hoyana hati eka ekata bonna dila neme

Ответить
@lahirulahiru7145
@lahirulahiru7145 - 11.03.2023 09:23

Apita bonath one apanayanayath one

Ответить
@lahirulahiru7145
@lahirulahiru7145 - 11.03.2023 09:30

Unta puluvan echarane police mahaloku nithi thope mekata jaha jarava lokuvata gena unta oluva naman inna haththa api vavan gahanava ai apita vadak na api katavath bayana api hora marakam karanna yanne nane paduve rassavak karala mahansiya nimaganna apita ohoma deyakvath karanna barinam mokadda me rate thiyana nidahasa

Ответить
@lahirulahiru7145
@lahirulahiru7145 - 11.03.2023 10:23

A chathur මහත්තයා mechchara kal pol gavena horata hari lankave ganja vikunanava api bonava hodata vada karanna puluvan mara shakthiyak oka nithi gatha kala kitala oka gahala uda balan inna evn naemi oi api dadiya mahansi vela vada karana evn api

Ответить
@lahirulahiru7145
@lahirulahiru7145 - 11.03.2023 10:28

Anna hari kadinal හාමුදුරුවෝ bambu gahai

Ответить
@anushajayarathna8700
@anushajayarathna8700 - 18.03.2023 17:17

✍️🌎🖤❤️👑️🇱🇰✔️

Ответить
@chamithharshana7854
@chamithharshana7854 - 21.03.2023 20:16

ගංජා ගහන එකෙක්ට තියන මීටරෙත් එක්ක කාටවත් හැරෙන්න බෑ. අනිත් එක යකෙක් ආවත් බයත් නෑ

Ответить
@rumeshmadushan7186
@rumeshmadushan7186 - 27.03.2023 17:03

ඔක නිති ගත කරානම් අලුත් පරම්පරාව සිගරට් බිඩි අරක්කු කුඩු අයිස් නවත්තල ඔක පාවිච්චි කරනව, ඔක ඖෂධයක් ඹෟෂදයකට හුරැ උනාට කිසිම ප්රශ්නයක් නැනි . එතකොට අව්රැද්දකට මැරෙන ප්රෙමානෙ ලෙඩ හැදිල ,අනතුරැ වලින් කොච්චර ජිවිත බෙරගන්නත් පුලුවන් ද . මෙ මුනුස්සයා කියන දෙ එක හරකෙකුට තෙරෙන් නැ නෙමෙයි නොතෙරෙනව වගෙ ඉන්නව ගොබ්බ හැත්ත .
එල ❤️❤️ respect

Ответить
@sameerasoysa1641
@sameerasoysa1641 - 31.03.2023 19:18

Patta sare😍

Ответить
@Shirley-Fdo
@Shirley-Fdo - 12.05.2023 14:39

ගහක් දෙකක් වවා ගන්නට ඉඩක් නැති නම්, කංසා සංස්ථාව ක් මොන එහෙකට ද?

Ответить
@ravidumana4994
@ravidumana4994 - 24.05.2023 13:05

මෙක නිතිගත කරනවට කැමතිද

Ответить
@24dmshane
@24dmshane - 11.06.2023 21:03

ගන්ජ වල හොද පැත්ත විතරෛ කතාඅවෙන්නෙ.අනිත් පෙඅත්ත ගනත් හිතන්න ඕන.ඒ සදහා සුදුසුකම් සහිත mමානසික වෛද්‍යවරුන් ගෙන්වලා ජනතාව දෙනුවත් කරන්න.මානසික වාට්ටු වල බහුතරයක් ගන්ජ සහ වෙනත් මත්ත්ඩ්‍රව්‍ය ගතකට්ටිය ඉන්නෙ .schizophrenia වගෙ rරෝගයක් හැඩුනොත් හොද වෙන්නෙත් නෑ.නැදයන්ට ලෙඩාව ජීවත්වන කාලයම bබල්ලන්න වෙනවා.තවත් පිලිලයක් ලන්කාවට ඕන නැ.ආනන්ඩය ගැන හිතන්නෙ නැතුව ප්‍රශන වලට මූන දීලා ජීවිතය ගොඩ යන්න.රට ගොඩ දානව නම් මත්ඩ්‍රව්‍ය හැර වෙන ක්‍රම ඔන තරම් තියෙනව. if we legalize cannabis people will definitely smuggle illegal KG which makes people sick.doctors and health care system will further over burdened by mental illnesses. what runs behind this is mainly the failing tobacco business.

Ответить
@danedane3689
@danedane3689 - 11.07.2023 14:25

lassanata pilituru dunna Sr ❤️💪

Ответить
@jayasiripurasanghananda1616
@jayasiripurasanghananda1616 - 26.07.2023 21:00

වැඩසටහනක් කරද්දි සවන් දීම වැදගත්.චතුර මරු

Ответить
@funitemssrilanka2065
@funitemssrilanka2065 - 27.07.2023 19:22

Ответить
@GayanChinthaka-lx7vm
@GayanChinthaka-lx7vm - 02.08.2023 10:56

Chamudithaya awegasili pennannaba kathakarana widiya

Ответить
@SureshKumara-z7f
@SureshKumara-z7f - 23.08.2023 20:55

🙏🙏🙏

Ответить
@GinushaLaksara
@GinushaLaksara - 24.08.2023 00:01

🧠🗣️

Ответить
@charutha2005
@charutha2005 - 16.09.2023 09:34

ඉක්මනටම නීති ගත කරන්න ..මේක ඔනෙ දෙයක්❤

Ответить
@DemiyaOfficua-cg4mi
@DemiyaOfficua-cg4mi - 16.09.2023 10:09

Ampare paththe awa ne

Ответить
@IndhunilMarassana
@IndhunilMarassana - 08.10.2023 14:12

😂chatuwatt wedilaa

Ответить
@hcunlimited8322
@hcunlimited8322 - 30.10.2023 22:43

Aru kewa dan ithin weda satahana iwarai😅

Ответить
@Sangeeth_official
@Sangeeth_official - 05.11.2023 06:30

kansa nithi gatha kala yuthui 🍁🍁

Ответить
@ChathuraJeewan-mh9rb
@ChathuraJeewan-mh9rb - 29.11.2023 20:12

චතුරගේ ඇස්දේක

Ответить
@Rathnayake-gr8sd
@Rathnayake-gr8sd - 13.12.2023 17:21

බරෛ

Ответить
@AsankaChathturanga
@AsankaChathturanga - 07.01.2024 22:26

Apita ona hada

Ответить
@AsankaChathturanga
@AsankaChathturanga - 07.01.2024 22:26

Ptta aka

Ответить
@AsankaChathturanga
@AsankaChathturanga - 07.01.2024 22:44

Ptta aka apita ona owA

Ответить
@lakmal4542
@lakmal4542 - 11.01.2024 10:25

මැ මල් දන්නෙනැති මාධ්‍යවේදියෝ

Ответить
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc - 15.01.2024 07:40

අනේ මහත්තයො මෙි කංසා සුද්දො තහනමි කලේ ඇයි අපේ රටෙි මිනිසුන් ගේ සක්තිය හා බුද්දිය මොට කරන්නයි උන්ගේ අරක්කු සිගරට් විකුණන ගන්න තමයි ඔීක තහනමි කලේ ඒක අපේ මෝඩ පාලකයො තවමත් ඒ කුමය අරගෙන යනවා ⁣ඔීක බොන්න දෙන්න හොද නැ බොන අයට ලක්ෂ ගනන් දඩ නියම කලයුතුයි.

Ответить
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc - 15.01.2024 07:46

ඇයි චතුර එතකෙට කුඩු අයිස් හෙරෝයින් ඒවා හොදයිද අරක්කු හොදයි ද සිගරට් හොදයිද උබලට ඒවා හොදයි මට උබලටත් කියන්න දේවල් නෑ.

Ответить
@gaminifernando9219
@gaminifernando9219 - 05.03.2024 08:26

Sir...I am 68 years old .. Wishing you all success in your Excellent Energetic Work on "ත්‍රයිලෝකවිජයපත්‍ර." cannabis sataiva.

Ответить
@its_me_uvi
@its_me_uvi - 05.03.2024 19:15

අපේ භාශාවෙන් කියනවනම් වදින්නෙ නෑ 😂❤

Ответить
@devamahadevan9909
@devamahadevan9909 - 31.03.2024 18:32

Most up to date information at last 👏

Ответить
@thiwankaaroshan2645
@thiwankaaroshan2645 - 18.04.2024 13:29

ජොයින්ට් එකක් ගහලා බලන මං වගේ අය ඉන්නවද 😊

Ответить
@user-farmersl683
@user-farmersl683 - 17.05.2024 10:34

ඒ ආනන්දය විදලම බලන්න ඕන දෙයක්..🍁🥰

Ответить
@priyanthahemasiri-cz4pq
@priyanthahemasiri-cz4pq - 19.05.2024 20:23

obathumage poth ganne miladi ganne kohomada

Ответить
@HeemasiriVemalajeewa
@HeemasiriVemalajeewa - 01.06.2024 13:12

Ape ahala tiynawa lankawe kansa ghkyata wadiwela ina bakuwak hadala thiyanawa kiyala.wedamhthyak gedara laga

Ответить
@HeemasiriVemalajeewa
@HeemasiriVemalajeewa - 01.06.2024 13:31

Lankawe gm dasa paluwo pitaratn kudu lis gannal minssu vinsa karnne me wada satahana balalawath topi wadak karpiyaw me waga phadili kitimak kauruth karalana .oba tumata stuti. Qatr sta

Ответить
@chathuasw2744
@chathuasw2744 - 10.06.2024 16:44

ලංකාවේ සේරටෝම ගස්සන්න ඕන

Ответить
@jeewamadumall
@jeewamadumall - 12.06.2024 13:04

සාම කාමි රටක් ගොඩ නගන්න ඔනි ❤❤

Ответить
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 - 17.06.2024 13:16

ඉංග්‍රීසි (සුද්දො) ජාතිකයින් කිව්වලු සිංහළයගෙ අත් යකඩ වගේ කියලා.. එතොකොට මේකට විසඳුම තමයි රට අරක්කු බාර් ඇරලා නොමිලේ බොන්න දිම.. සිංහලයව පුරුදු කර ගැනීම සදහා.. දෙවනුව වහාම කංසා නීති විරෝධී තහනම් මත් ද්‍රව්‍යයක් කරලා පුස්කොළ පොත් කාමරයක් පිරෙන්න තරම් සෑහෙන ප්‍රමාණයක් ලන්ඩන් වල උන්ගෙ කෞතුකාගාරයකට ගෙනිච්චා.. උන්ගෙ කෞතුකාගාරයෙ මේ පුස්කොළ පොත් තියෙනවා දැකලා තියෙනවා අචාර්ය හසන්ත මැතිතුමා එක දවසක දොරමඩලාව වැඩසටහනේ කිව්වා.. එතොකොට ලංකවෙන් ලන්ඩන් සංචාරයන් සදහා යන අපේ ලංකික ප්‍රභූ කියාගන්න පිරිසත් මේක දකින්න ඇති දැකලා නොදැක්කා වගේ ඉන්න ඇති😀

Ответить
@nirushd
@nirushd - 02.08.2024 16:06

Grt Conversation ....

Ответить
@VeneziaEnjoytime
@VeneziaEnjoytime - 08.10.2024 00:56

dasaka gananak balan hitiya hinaya atak karata jaya wewa

Ответить
@imeshUdayanga-tn4gx
@imeshUdayanga-tn4gx - 11.10.2024 09:40

Pathapu mala nolabunata othapu mala waduna🌸🍁❤️

Ответить
@nilukapriyanath6903
@nilukapriyanath6903 - 11.10.2024 20:24

නීති ගත කිරීමට අවසර දෙන්න වටිනා වැඩසටහනක්

Ответить
@DasiraMarasinghe-ld7tu
@DasiraMarasinghe-ld7tu - 12.10.2024 17:58

චතුරත් පරක් ගහලා වගෙ හැබැයි 😂

Ответить