ජ.වි.පෙ ගැන හෙළිදරව්වක් l Talk with Chatura

ජ.වි.පෙ ගැන හෙළිදරව්වක් l Talk with Chatura

Talk with Chatura

3 года назад

596,794 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@isurulakshan8218
@isurulakshan8218 - 08.09.2024 09:21

කොහොමද ජවිපෙ උන්ගේ කතාව ජවිපෙ වටේට රවුමක් දැම්මත් අනිව ඔලුව ලස්සන වෙනව

Ответить
@Images71
@Images71 - 08.09.2024 10:30

Dhawasaka sebae jvp mathawadaya samaga RV ge putha ewi obath perani jvp sahodarayoth denatath ohu pasu pasa sitina bawa danimi....uwindu me obe warayai. kalayai.

Ответить
@kusumarambewatta7483
@kusumarambewatta7483 - 08.09.2024 14:08

ඔබ‍ට තව තවත් ශක්තිය ලැබේවා

Ответить
@maheethperera8533
@maheethperera8533 - 10.09.2024 08:20

අපේ ලංකාවෙ වාසනාවටයි ඔබතුමා ජිවතුන්අතර ඉන්නෙ. අනේ වාසනාවකි. චතුර ඹබ අපව දැනුවත් කලාට ඹබට ස්තුතියි .

Ответить
@drlathahapugoda5563
@drlathahapugoda5563 - 10.09.2024 11:51

He is supporting Anura.

Ответить
@NimeshMalinda-b1x
@NimeshMalinda-b1x - 10.09.2024 19:09

Mokak hari Loli popp ekak dunnama Lanka minisune Kate ma thiyagena ha ha hodai hodai kiyanne perapasal babala wage meya manusika wadya newei manusika ledek ne ! M.. me awe palamuwa rata kiyana paten newei, mokak hari paksha patayak aran,

Ответить
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 - 10.09.2024 20:30

මෙගොන්නු..එක්ක.සාකච්වට..අවෙ..අඉ...සර්

Ответить
@manelperera5336
@manelperera5336 - 11.09.2024 05:43

ගොඩක් වාසි පුයොජන ගන්න පුද්ගලයන් රටට හෙන ගැහුවත් තමන්ගේ වාසිය පමණක් ගැන හිතන අය.රටදැය වෙනුවෙන් වැඩ කරපු අයට අත්වුන ඉරනම..සිංහළයා සිංහළයා නසනවා.කුඩුකෙඩු කුහක ආත්මාර්ඵකාමි කම.මෙිරටට මෙහෙම වෙන්න එකම හේතුව සමගිය නැතිකම.සාධාරන අවංක සත්‍යට ඉඩ නැහැ.බෞද්ධයාගේ අදම ගති.හක්කේ බුදුරැස් ....බොක්කේ දඩමස්.......ඇත්ත.

Ответить
@manelperera5336
@manelperera5336 - 11.09.2024 05:47

චතුර පුතා හදවතට අවංක වන්න.පලමුව රට දෙවනුව ජනතාව.සත්‍ය ජයගන්නවා.

Ответить
@manelperera5336
@manelperera5336 - 11.09.2024 06:00

රොහණ විජේවිර මරපු තිරිසන්විදිය.පණ තියෙද්දි පොරොනුවට විසිකර තියෙන්නේ.තිරිසන් සතෙකුටවත් එහෙම කරන්න පුළුවන්ද.සිංහලයා මනුස්සයොද.තිරිසන්නු වාගේ හැසිරිම.නිලඇදුම ඇදගෙන හිටියත් හදවතේ මනුස්ස කම නැතිනමි.රාජකාරිය ඉටුකරන්න හදවතට අවංකව මැරෙන දවසට විදවිම අනිවාර්ය්‍යයි.නොමැතිනමි.කාරැනික ඉල්ලිම දැන්වත් මෙිමොහොතේ රටට වින නොකර අවංකව සේවය ඉටු කරන්න තිුවිධ හමුදාවෙි දරැවන්.රටගැන හිතන්න.ජනතාව ගැන හිතන්න.පටු වාසියට රටත් ජනතාවත් පාවා නොදෙන්න.එවිට ස්භාව ධර්මයත් තම පවුල රකිවි.දරැවන්ව රකිවි.අයුක්තිය අසාදාරණව කටයුතු කරන්නඑපා 2024 වත්.රණ විරැවාට කවුරැත් ආදරේකරාවි.රන් අකුරෙන් ලියවෙිවි.ඉදිරියට රට සුරකෙවි දියුනු වෙිවි.ලග නොබලන්න.දුරබලන්න.ලක් මව රැකිම සියළු දෙනාගේ යුතුකම.යි.

Ответить
@abeyratnejayatunga4692
@abeyratnejayatunga4692 - 11.09.2024 18:33

චතුර සල්ලිඔනතමයිකවුදකැමතිදුක්විදින්න ඔයාට කවදහරිතේරෙයි

Ответить
@G4M1ni
@G4M1ni - 11.09.2024 18:39

පිනට හම්බ වුණ වෛද්‍ය උපාධිය (රුසියාවෙන්)කරගෙන එන්න බැරිව ආපු එකා ලංකාව වනසා කොල්ලො ටික කට ජී වි ත නැති කලා .

Ответить
@abeyratnejayatunga4692
@abeyratnejayatunga4692 - 11.09.2024 18:42

චතුරබලන්නදුක්විදපු විප්ලවවාදීන්සුපිරිජීවිතගෙවනඹබවැනිතරැනයන්ටකියවීමක්

Ответить
@SaniduDevinda
@SaniduDevinda - 11.09.2024 20:24

Parana yata giya dewal aussala jathi wadaya aussana chathura 😢

Ответить
@sunilperera2643
@sunilperera2643 - 12.09.2024 03:58

Pbbperera

Ответить
@sanjeewapushpakumara31
@sanjeewapushpakumara31 - 12.09.2024 16:12

2024.september.12 ආපහු කතාව අහනවා 😊

Ответить
@Kamal-n4k
@Kamal-n4k - 12.09.2024 19:31

මාත් ගෝටාභයට චන්දෙ දුන්න මහින්ද ට දුන්න මේ පාර අනුර දිසානායක ට දෙනවා රටේ යහපත වෙනුවෙන්

Ответить
@prabathkarunanayake5167
@prabathkarunanayake5167 - 13.09.2024 06:13

Mahachara thuma 88/89/90 J V P awasanaya giya widiya mama dekka dannawa sar mama sambanda karaganna

Ответить
@samadinisansala1672
@samadinisansala1672 - 13.09.2024 06:54

චතුර කියන්නෙ j.v.p එකට අකමැති එකෙක් මං නම් ආසම නැති නිවේදකයෙක් පරණ එවා හාර හාර අහන්නෙ එකයි..සල්ලි වලට ඕනි ගු ගොඩක් මුංට

Ответить
@GunarathnagePodibanda
@GunarathnagePodibanda - 13.09.2024 18:50

මෙවැනි විනාශයන් කල පේමදාස යුගය ,,,,අමතකද පුතානෝ,,,,,,

Ответить
@cookwithfatherskitchen3477
@cookwithfatherskitchen3477 - 14.09.2024 04:00

Madiyakiyanne anungekunu kana

Ответить
@ThambaraSandu
@ThambaraSandu - 14.09.2024 11:43

රතු නායකයො ඔබලාව brain wash කළා ජීවිත වල වටිනා කම නොදැණෙන තරමට ඔවුන්ගේ බල කාමය වෙනුවෙන්.
ඔබ දැන්වත් එය අවබෝධ කර ගන්න.

Ответить
@shippinghot9495
@shippinghot9495 - 14.09.2024 17:56

Me malimawata

Ответить
@KarunadasaPanandu
@KarunadasaPanandu - 14.09.2024 20:01

Aidinti kad. Gaththe. Jvp. Aua. Baeilagahannaspa

Ответить
@KarunadasaPanandu
@KarunadasaPanandu - 14.09.2024 20:03

Gokkuuda. Niruwasthra. Thida. Hamudawen. Aleuws. Apasu.

Ответить
@IndraKalyani-s2d
@IndraKalyani-s2d - 14.09.2024 20:48

විජෙවිරගෙගෙ තිබුනෙ මව්බිම නැත්නම් මරනය අනුරට ඔනෙ බලය පලි ගන්න රට හදන්නවත් රකින්නවත් නෙමෙයි

Ответить
@Miry-lt1ld
@Miry-lt1ld - 15.09.2024 05:14

Oba tumata godak pi mewgea attha phadili kirima apeatruna butdie math

Ответить
@RanjaniRanaveera
@RanjaniRanaveera - 16.09.2024 12:34

Oya. Waga. Kedanak. Maruwathe

Ответить
@rohanamihindukulasooriya873
@rohanamihindukulasooriya873 - 16.09.2024 13:20

Malima. Kawewa

Ответить
@wrsdes
@wrsdes - 16.09.2024 20:00

රුවුල් මහතාව පාවා දුන්නේ අමරේ . ඔහුගේ මස්සිනා සිරා. ඔහුගේ හොඳම සගයා වේලාරත්න පුෂ්පකුමාර

Ответить
@RasikaKuwait
@RasikaKuwait - 18.09.2024 17:26

දැන් වත් මේ මොළ වලින් අපේ රටට ප්‍රයෝජනයක් ලැබේවා. බොහොම ස්තූතියි ඔබ තුමාට වෛද්‍ය තුමනි.

Ответить
@kumarilakshmi5132
@kumarilakshmi5132 - 19.09.2024 04:49

😅😅😅මොලේ නැති මීහරක් ජේවී පී කාරයෝ මේකට කමෙන්ට් දාලා හාර්ඩ් දාලා😅😅හැබැයි මෙයා කොතනකවත් කියන්නෑ මේගොල්ලෝ අහිංසක මිනිස්සුන්ට වද හිංසා දුන්නා. අහිංසක මිනිස්සුන්ව මරා දැම්මා. රස්සාවට ගියොත් වෙඩි තිබ්බා 😢😢මේ සාකච්ඡාවේදී කොතනද ඒව කියන්නේ මේ ගොල්ලෝ. මේගොල්ලෝ අතින් මිනිස්සු මැරුණා කියන එක මේගොල්ලෝ කියනවද😢😢මේගොල්ලෝ හරිම උපාසකයෝ. රට ඉඳන් මේ දවස්වල එන්නේ ජේවීපියකින් පැනල ගිය අය කියන එක බොරුවක්ද😅😅අපි නම් තරහයි. මොකෝ අපි ඇති තරම් වද විංසා වින්දේ හමුදා නිලධාරීන් පවුල්වල හිටපු නිසා නැතුව අපේ දෙමව්පියෝ වැරදි කරලත් නෑ සහෝදරය වැරදි කල්ලත් නෑ😡😡😡කතා කරන්න එපා ජේවීපියකෙ හොඳ පැත්තක් නෑ😡😡තමන්ගේ ජාතිය තමන්ගේ රටේ තමන්ගේ ජාතිය එවුන්ට ආදරයක් නැති කණ්ඩායමක් මොන මගුලටද බං බලය ඉල්ලන්නේ😡😡මොකද මේගොල්ලෝ වද දුන්නේ එල්.ටී.ටී. එකටද නෑ😢 සිංහල අහිංසක මිනිසුන්ට අර පැත්තේ ඇති තරංගම්මාන වලට පැනලා කපලා කොටලා මරලා දානවා. ඒ මදිවට ගිහිල්ලා දළදා මාලිගාවට ගැහුවා. ඒකෙන් පුරුදු වෙච්ච එල්ටීටී එක දළදා මාලිගාවට බෝම්බ මේ උඹලා මේකේ හාඩ් දාගෙන නටන්නෙ උඹලා එල්.ටී.ටී.කාරයෝද😡😡😡අඩියෙන් අඩියට මනුස්සයෙකුට බස් එකෙන් බහින්න ඕනේ ඒ කවුද යුද්ධයක් මේ රටේ ඇති කලේ අසූ තුනෙන් පස්සේ ඇති වුණේ😢😢පුළුවන් තරම් දෙමළ අහිංසක මිනිස්සුන්ට වද දීපු නරම කණ්ඩායම දැන් එනවා මෙතන බලයට තියෙන තණ්හාවටයි මේ රටේ මිනිසුන්ගෙන් පළිගන්නයි ඡන්දේ ඉල්ලගෙන වෙන මොකටවත් නෙමෙයි උඹලා දඟලන්නේ😡😡මේ පාර හදන්නේ බලය අරගෙනම වද දෙන්න😅😅කියන්නකෝ මහත්තයෝ. ඔය කණ්ඩායම මිනිස්සු මැරුවෙම නෑ ඕගොල්ලෝ බබාලා😅😅😅 මේ ඊයේ පෙරයිද ඉපදිච්ච මී හරක් ටික දැක්කනේ බේරෙ වැවේත් දාලා අහිංසක මිනිස්සුන්ට ගහපු හැටි හැටි ඔය ජේවි පිය එකේ නරුමයෝ මිසක් වෙන මොකෙක්වත් නෙමෙයි ඕවාවා කරන්නේ ඒක දැන දැන දීපංකෝ බලය ජවිපියකට මේ පාර පැරදුනොත් ලැජ්ජාවක් ඇඳුම් ගලවලා ඔය පක්ෂෙන් අයින් කර ගනිල්ලා. මෝඩ මිනිස්සු😡😡😡

Ответить
@AdithaIdushasl
@AdithaIdushasl - 19.09.2024 16:20

😔

Ответить
@mpw818
@mpw818 - 20.09.2024 03:28

Chathura oyata amarui rella nawaththanna

Ответить
@starlitnews
@starlitnews - 20.09.2024 04:56

Past and now, & we are on the doorstep of an election, Anura is contesting from JVP people I believe are willing to trust him, I have listened to several senior carders talking to the Social Media of the past. activities. None has spoken of the present so reluctantly I am raising this question from Chathura, an experienced but shrewd Medea personal, as to why you are uploading this video? What's the catch? Whatever it is people's choice is Anura.

Ответить
@sisirafernando8988
@sisirafernando8988 - 23.09.2024 15:55

Puka planning on chaturage

Ответить
@sudarakaroshan643
@sudarakaroshan643 - 24.09.2024 12:57

මේවගේ මිනිස්සු ඉස්සර ඉදන්ම රට පාලනය කරානම් කියලා හිතෙනවා

Ответить
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 - 25.09.2024 08:23

DERANA. Chatura . If you don't know about those things. Now you can understand what it is....

Ответить
@DarsahanaSamararathna
@DarsahanaSamararathna - 25.09.2024 13:38

Mehutta owa danna chathura phuka denna EPA ban

Ответить
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage - 26.09.2024 10:08

JVP කියන්නෙ විනය ගරුක නීති ගරුක පක්ශයක්.නමුත් ඉතිහාසයේ යම් අවස්තාවක ඉහලින් දීපු විධානය පහලට ආවෙ විකුර්ති වෙලා.එතනයි වැරදුනේ.නමුත් මම තවමත් ආදරෙයි ඒ පක්ශයට.JVP& NPP ට ජයවේවා 🧭❤️🧭💜💐

Ответить
@crazyboysl7311
@crazyboysl7311 - 27.09.2024 12:02

මේක බලන්නෙ අනුර ජනාදිපති උනාට පස්සෙ මම.පුදුම සතුටක් තියෙන්නෙ.මට 24යි වයස.පොඩි කාලෙ ඉදන් මම කැමති ජනතා විමුක්තිපෙරමුනට.මට පොඩි කාලෙ ඉදන් තේරුනා මේ රටේ අවන්ක මිනිස්සුන්ට ඉන්නෙ රට පාලනේ කරන අයගෙන් මේ මිනිස්සු විතරයි කියල

Ответить
@ashaweerasinghe8425
@ashaweerasinghe8425 - 27.09.2024 12:07

I respect you 💯 👏🏼 🙏🏻

Ответить
@SisiraKumara-r5u
@SisiraKumara-r5u - 27.09.2024 14:52

ANGTA TARAE J V P KRPDAWAL HREDA WARADDA PALANA KRP RJYN HREDA WARDEDA KEYALA

Ответить
@SisiraKumara-r5u
@SisiraKumara-r5u - 27.09.2024 15:51

MAENTARANA AKAMDAYA SASTRWADAYA YT EDAK KSEDAT EDAKNOMATA PASUGY RAJYNWALATA DOSKEM WARDE OWUN KALDEN MOWUN DANWAT NEWARDEVEMA BOHOM HDAE

Ответить
@RuklanthiWeeraaooriya
@RuklanthiWeeraaooriya - 29.09.2024 01:56

Ответить
@RuklanthiWeeraaooriya
@RuklanthiWeeraaooriya - 29.09.2024 01:56

Congratulations 😢

Ответить
@chalanakavindu
@chalanakavindu - 29.09.2024 03:27

Supiri gentlemen kenk thama ape gedarata issaraha inne mage hodama yaluwa vidathge uncle,hadawathe manussayek

Ответить
@SumalkaPerera-i2c
@SumalkaPerera-i2c - 17.10.2024 08:42

විජෙවිර රටට ආදරයකරපු පුද්ගලයන් ❤❤

Ответить