Комментарии:
මොකද අද කමෙන්ට්ස් නැත්තේ
Ответить✨
Ответитьබුදු අම්මෝ රංගය බණ්ඩාර මහත්තයෝ අපිට නම් චන්දයක් ඕනමයි. අපිට මැරුණත් කමක් නැත ඡන්දයක් ඕනා
Ответитьරංජිත් මද්දුම බණ්ඩාර මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. මෙදා පාර මාලිමාව දිනනවා ඔයාලා එක එක පක්ෂයකට බෙදිලා ඉන්න දෙගොල්ලොම එකයි
Ответитьමේ මහාචාර්ය ජී එල් පීරිස් කියන පුද්ගලයා මොන පක්ෂයේ ද පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් අපිට කියලා දෙන්නකෝ
Ответитьඅනේ.. දෙවියනේ.. කිසිදු. කරදරයක්. නොම. වේවා.. සියළුම. දෙනාටම.. සම්මා. සම්බුදු.. සරණයි 🙏🙏🙏🙏🙏🙏ww
Ответитьනොදකින්, ගං වතුරක් ඇවිල්ලා මිනිස්සුන්ට යන එන මං නැති වුණාට පස්සේ ඇවිත් කියනවා කානු කපන්න ඕනේ, අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ, අරක කරමු, මේක කරමු කියලා. මිනිස්සුන්ගේ දුක උඩින් චන්ද ගන්න බලාගෙන එනවා. මතකද එක පාරක් එකෙක් බෝට්ටුවකින් ගිහින් කෙසෙල් ගෙඩි බෙදුවා.
Ответитьකවුද යකෝ හිරුට සම්මාන දුන්නේ අපේ ඩේටා කපාගෙන වෙළෙඳ දැන්වීම් පෙන්වන්න ඒකත් සම්මානයක් ලබන්න හොඳ දෙයක්ද
Ответитьරන්ගෙ... බන්ඩාට පුකෙ ඉදන් පිස්සු ..
Ответитьසජිත් ප්‍රේමදාස මහත්තයා ට ජය ..❤
Ответитьඔය කියන වන්දි මොනවත් ලැබෙන්නැ
Ответитьගං වතුර ආවත් පොහොට්ටුවේ සෙට් එක සජිත්ගේ පැත්තට පනිනවා මොළේ තියෙන මැති ඇමතිලා. දැන් පැන්නොත් ගොඩ ඉතින්...
Ответитьපොඩි දරුවො අරන් ගං වතුර බලන්න ඇවිත් ....මාරය් අප්පා...
Ответитьකඩෙ යන හිරැ
ОтветитьNodakin😂
Ответитьමුංගේ T20 Word cup match වල මුලුමුදලම ගංවතුර ආධාර වලට කපාගන්න ඕන ඔහොම සෙල්ලමට ගහලා තවත් මිනිස්සුන්ට පීඩාවට පත්වනවා, තරැෂී,කාලිංග, සුපුන්වැනි ක්‍රීඩකයන් කොච්චර වගකීමකින් යුතුව ක්‍රිඩා කරනවද?
ОтветитьKatawahagena idapan
Ответитьඔක්කෝටම කලින් රටේම අපරාධ අසාධාරණ කම් හිංසනය නැවැත්වීමට පියවර ගැනීම වැදගත්ය නැත්තං ස්වභාවධර්මය විසින්ම ලංකාවම ජලයෙන් යට කරයි.
ОтветитьCongratulations to sajith sir ❤❤❤❤❤
ОтветитьRange oya raganna epa.apeta one chandayak.ranil krapu magulak na.oka gedarin salli genawe na.ahensaka minissunwa anthetama dala .kawadawath ranilata chandayakin dinnanna ba....
ОтветитьMalwane gewal pathaka tiyanawa adara ganda vitharak hadala padinchi na ahema ratak meka
ОтветитьMaalimaawata..jay.
ОтветитьTopita jaya apita duka
Ответить