Тэги:
#sl #sri_lanka #sla #politics #news #journalism #medialk #medialk.com #tharindu_jayawardhana #education #hot_news #breaking_news #investigation #Easter_Attack #CID #SL_Police #Court #Sara_Jasmin #SecretКомментарии:
Superb
ОтветитьObathumanlata sadaranaya ishtawewa!
Ответитьතරිදුට නඩු දාපු එකෙන් උනේ මේ වැඩසටහන ගැන දැනන් නොහිටපු අයත් දැන් මේ ගැන ගොඩක් දේවල් දැන ගන්න එක
Ответитьමූ කියන්නෙ බෝම්වෙ බුද්දි අන්ශෙන් තිබ්බ කියලනේ..😂😂😂
Ответитьඔබ අති දක්ෂ විමර්ශකයෙක් පරිස්සමෙන්
ОтветитьMr. තරිඳු ඔබට අපගේ බෙහෙවින් ස්තුතිය ! මීගමුවේ කතෝලික අපි !!
Ответитьකෙලින්ම කියන්න තියෙන්නේ මේ සියල්ලේ මහ මොලකරු ගෝථාභය , හා ඔහුගේ කන්ඩායම. තව මොනවටද පරීක්ෂණ .
ОтветитьOyala hemoma parisamin. Lasantha wekramathungath gotata weruddawa mig yana case eka gena westara usaweyat ඉදිරිපත් karanna tika dawasakat kalin meruwe. Meenimaruwo tamat inawa.
ОтветитьMewata proofs mnd tiynne ? tiyenan kiynwd apitath blnn
Ответитьමලමිනි විකුනං කන ගෝත කැරියෙක්.
ОтветитьThamath light on vela na.adure ath patha ganava
ОтветитьSubscribed 🎉
ОтветитьGood job tharidu ❤
Ответитьහරිම සරල තර්කයක් , ඇමෙරිකාව ට ශ්‍රි ලංකාවෙ රාජපක්ෂ ලා හො හමුදාව ආරක්ෂා කිරිමෙ කිසිම අවශ්‍යතාවය ක් ඇති බවක් නම් මම නොදනි. ඔවුන් ලංකාවෙ 2019 බොම්බ ප්‍රහාරයෙන් ඔවුන් ගෙ පුරවැසියන් කිහිප දෙනෙක් මරා දැමිම සම්බන්ධව ඇමෙරිකානු අදිකරණය තුල නඩු පවරා ඇති ජීවතුන් අතර සිටින සියලුම දෙනා ලංකාවෙ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් වෙ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරිමට ලංකාවෙ සිටින ලොකුම සල්ලි කාර පවුලක සාමාජිකයන් දරුවන්ද ඇතුලුව මරාගෙන මැරුනා යැයි කීමට මම පුද්ගලිකව පිලි ගන්නෙ නැත. ලංකාවෙ සියලුම දෙනාගෙ පැටිකිරිය දන්නා ජෙවිපෙ එක තමන්ගෙ ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කරන පුද්ගලයන් ගෙ පැටිකිරිය නොදැන සිටිමද මට වටහා ගත නොහැකි කරුණකි.
Ответить❤
Ответитьදෙවි පිහිටයි
Ответитьඔබ රටක් වටින පුද්ගලයෙක්
Ответитьනිහඩ ගාතක සලේගෙන් පරිස්සම් වෙනු
ОтветитьSarah Jasmine කියන්නේ suresh Sally ගෙ agent වෙන්න පුළුවන් නේද ? මීගමුවේ ඉඳල chemical අරන් ගිය lorry එකේ driver කියන විස්තර එක්ක හමුදාවෙ පොලීසියේ අසාමාන්‍ය සිදුවීම් කීපයක් තියෙනව නේද ?
ОтветитьKatholika yek widihata nm ranil dapu commitee ekakin karapu parikshanayak sadarana ekak nemei , ranil , gotabaya kiyanne eka parshawayak
ОтветитьSara is a Indian raw agent .
ОтветитьSara escape to to India same day
ОтветитьGreat !
Ответитьතරිඳු ඔබ ජනතාවට කරන සේවය අගයමි. ස්තුතියි.
Ответитьමේක LTTE ඩයස් පෝරාවෙ සල්ලි වලට කඩේයන බල්ලෙක්, ඉතින් ඔයා උසාවියට ගිහින් කියන්නකො, ඔයා මේ කරන්නෙ ගොබෙල්ස් නියාය, මිනිස්සු ඕවට අහුවෙන්නෙ නෑ බං 😂😂😂😂🤮🤮🤮
ОтветитьI salute you. Good afford taken by you. True people make us success .
Ответить❤❤
Ответитьපට්ට සීරියස් කතාවක්නෙ....ටීවි සීරිස් එකක් ගැහුවොත් ගොට් එහෙම කැලේ...බලාපල්ලා සහෝදරවරුනි මේ ගේම ගහල තියෙන හැටි මුං.....තරිඳු සහෝදරයා...උඹ රියල් මාධ්‍යවේදියෙක්......මතක තියාගනිං උඹ අපේ මිනිහෙක්...අපි උඹ වෙනුවෙන් ඉන්නවා.....
ОтветитьGreat 👍
very well Explained🎉
මම කල්පනා කරන්නේ මෙච්චර අවුල් තත්වයක ID එක ඉදිරිපත් කරලා සිම් එකක් ගත්තේ ඇයි කියලා ?
Ответитьචැනල් එක අදයි සෙට් උනේ...මේවා තමා මිනිස්සු අතරට යන්න ඕන වීඩියෝ...ඔබට ජය...
Ответить1996 වර්ශයේ උපන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ට 1999656702702 කියන id නම්බරය එන්නේ කොහොමද ගොසිප්ද කියවන්නේ id එකකට මෙච්චර නම්බර ගොඩක් එනවා දැක්කමයි වැරදීමක් නම් නිවැරදි කරන්න කොමෙන්ට්ස් අයින් කරන්න එපා.
Ответить😂😂😂😂😂😂😂😂
Ответитьජනතාව වෙනුවෙන් කතාකරන ඔබලාට ස්තුතියි ❤❤
Ответитьඅබ්දුල් රාසික් දෙමළ කෙල්ලෙක්ව මුස්ලිම් කරලා ගෙනල්ලා මේ බෝම්බ කාරයාට බන්දලා දෙනවා. ඒ තමයි සාරාජස්මින්. අර ගම්මා පිල කියන විදියට කෙනෙකුට හිතෙන්න පුළුවන් සාරා ජස්මින් තමයි රෝ ඒජන්ට්. එයා තමයි ඔක්කොම ඩීටේල්ස් ටික දුන්නේ කියලා කෙනෙකුට හිතෙන්ඩ පුළුවන්. ගම්මන්පිල කියනව වගේ
ОтветитьGood 👍 a❤
ОтветитьAmen ❤️ Amen 😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
Ответитьඋබ පරිස්සමින්
ОтветитьOutstanding disclosure. Hats off 👍
ОтветитьYou should work SIS... super bro... keep it up❤
Ответитьතරිදු අයියේ ඔයානම් දක්ශ ගවේශන ශිලී මාද්‍යවේදියෙක් ,, පට්ට ගට් එකක් තියෙන්නේ ඔයාට ❤
Ответитьමම බෞද්ධ ඔය ප්‍රහාරයට සම්බන්ධ හැම එකාටම ස්වභාවධර්මයේ න් විපාක ලැබෙන එක ඒකාන්තයි..එත් මිනිස්සු න්ට දැනගන්න අවශ්‍ය යි සත්‍ය...හැබැයි එකෙදි ජවිපෙ ද පොහොට්ටුද කියල අදාල වෙන්න බැ..
Ответитьඔය කල්මුණේ සියදිවි නසා ගැනීම සිදු කර ගැනීමට පෙර පොලිසියට අවශ්‍යතාවයක් තිබුණ නම් එය ලේසියෙන් වළකා ගැනීමට හා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණ බව කැටුවපිටියේ සිට පුපුරන ද්‍රව්‍ය කළ්මුණේ ප්‍රදේශයට රැගෙන ගිය වාහනයේ රියදුරු ප්‍රකාශ කරනවා .
මේ පිළිබඳවත් විමර්ශනය කළ යුතු නොවේ ද ?
මේ පුද්ගලය පාස්කු කොමිසමට හෝ උසාවියට සාක්ෂි දී තිබේද ?
එසේනම් මේ පිළිබඳව නැවත සහමුලින්ම විමර්ශනයක් සිදු කළ යුතු නොවේද ?
තරිඳු ජය්වර්දන මොහොව් අපාරාද ව්මර්සන නෙවෙයි,නිර්දෝසි මිනුසුන් අපරාදෙ චෝදනා එල්ල කිරීම කොතර්ම් අසාදරන ක්‍රියාවක්,රනිල්ගෙ අපරාද හොරු අමුහොරු රකින විමර්ශන කන්ඩායම,තරිඳු 👍👍👍👍👍👍✌✌✌
ОтветитьPadayoo koo bpla
ОтветитьThorathuru danawanam cid ekkata
Danawana
Jasu pihitay oyata 🎉❤
ОтветитьJiwamana daviyan wahansa niyama walawata daduwan danawa my
Ответитьනියමයි...
Ответить