Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Pihithuden adare livve | Sanjeew Lonliyes | පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

AMU MUSIC LIFE

1 год назад

5,505,237 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@creativeelectrician9714
@creativeelectrician9714 - 27.08.2024 18:22

නුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරෙ ලිව්වෙ...❤
(නදී😞)

Ответить
@Milandarsana
@Milandarsana - 27.08.2024 21:41

Supireyak macho ela

Ответить
@ThanuraAbeysinghe
@ThanuraAbeysinghe - 28.08.2024 03:43

❤❤❤

Ответить
@shyamrandhi6670
@shyamrandhi6670 - 28.08.2024 21:18

මම අවුරුද්ද ක් තිස්සේ මේ සිංදුව අහනවා....
තේරෙන්නෙ නෑ තේරුම් කරන්න ඇයි කියලා..
මට මාරම ආසයි මේ සිංදු ව ලියපු කෙනා එක්ක වචනය ක් කතා කරන්න.

Ответить
@samanthikalakmali3034
@samanthikalakmali3034 - 29.08.2024 08:00

❤❤

Ответить
@thilanibasnayeke2332
@thilanibasnayeke2332 - 30.08.2024 12:33

❤️❤️❤️S❤️❤️❤️❤️S❤️❤️❤️T😢😢😢

Ответить
@DesikaNamali
@DesikaNamali - 31.08.2024 20:10

නුඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ

Ответить
@PasinduGagamina
@PasinduGagamina - 01.09.2024 08:09

😊ඔබයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේලිවේ

Ответить
@Manillewije
@Manillewije - 01.09.2024 13:35

So sad

Ответить
@NandanaJayasinha
@NandanaJayasinha - 03.09.2024 11:55

හදවත් සොරා ගත්

Ответить
@NirmaliPiumika
@NirmaliPiumika - 04.09.2024 08:37

ලස්සනයි ❤😊

Ответить
@NirmaliPiumika
@NirmaliPiumika - 04.09.2024 08:41

ලස්සනයි සංජීව මේ සිංදු මාමා ❤😊

Ответить
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 - 04.09.2024 17:43

❤️❤️❤️❤️👍

Ответить
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit - 07.09.2024 15:25

Mewa thaikara pissuwak lankawe Sampath mewa patta❤❤❤❤❤❤❤❤

Ответить
@IsharamadhushaniDissanayaka
@IsharamadhushaniDissanayaka - 07.09.2024 18:16

මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොඇහැව්වෙ ❤

Ответить
@Thathsarani380
@Thathsarani380 - 12.09.2024 08:09

මගෙත් හිත මොන තරම් රිදුනද ඇයි මගෙන් ඒ ගැන නොඇහැව්වේ.

Ответить
@DimuthuSandaruwan-f6w
@DimuthuSandaruwan-f6w - 12.09.2024 21:26

එයා වෙන කෙනෙකුට ලන් උනා කියල දැනගෙනත්....
ඒ ප්‍රශ්නෙ කතා කරන්න දවස් දෙකක් මම එකම ඇදුම ඇදගෙන හිටියෙ ප්‍රේමය නිසාමයි....
අන්තිම දවසෙ එයා මාව දාල යනව කියල දැන දැනත් එයා බඩගිනි කිව්වම මම හරි ආදරෙන් බත් කැව්වෙ ප්‍රේමය නිසාමයි...
මරාගෙන මැරෙන්න ඕන කියල හිතෙන තැන් වලත් ඉවසගෙන මම හිටියෙ ප්‍රේමය නිසාමයි...😢😢😢

Ответить
@SumedaSumeda-t6h
@SumedaSumeda-t6h - 13.09.2024 20:27

gunadasa kapuge

Ответить
@IndraniBandra
@IndraniBandra - 13.09.2024 21:36

🤎💜💙💚🧡💛💯💯💯💯

Ответить
@indunilsanjeewa8684
@indunilsanjeewa8684 - 14.09.2024 04:12

එකනම් වදිනවා බොක්කටම❤❤❤ adarei ❤❤❤❤

Ответить
@lakminibrahmana6798
@lakminibrahmana6798 - 14.09.2024 21:03

Samaja soorakema saralawa wisthara wena geetha awashyayi

Ответить
@PriyanthiGamage-xq2ih
@PriyanthiGamage-xq2ih - 15.09.2024 17:38

දැවෙන චිතකය විරහ ගිනි මැද....මමයි නිතරම උඹව හෙව්වේ..,..

Ответить
@swarnapalivithanage9152
@swarnapalivithanage9152 - 16.09.2024 20:33

නුඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ ❤

Ответить
@GayanthaLakmal-s2f
@GayanthaLakmal-s2f - 19.09.2024 16:09

මරැ........❤

Ответить
@Piyadasasaman
@Piyadasasaman - 20.09.2024 18:25

❤❤❤

Ответить
@AnomaPriyadarshani-s2z
@AnomaPriyadarshani-s2z - 21.09.2024 22:05

Godak adarei

Ответить
@WijeFernando
@WijeFernando - 21.09.2024 23:35

අමූ ඔයා මාව පිස්සෙක් කරනවා..පිහියකින් ආදරේ ලීවනම් කොච්චර දැනෙන්න ඇතිද...😔😔

Ответить
@thesandyweb_2624
@thesandyweb_2624 - 26.09.2024 21:30

මියුසික් එකත් පට්ටම

Ответить
@SampathPiyal-zv6yr
@SampathPiyal-zv6yr - 29.09.2024 08:04

Parana athithe mathk wuna

Ответить
@ArunaBoss-m6e
@ArunaBoss-m6e - 29.09.2024 20:03

❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@KavikariKavikari
@KavikariKavikari - 29.09.2024 20:39

දැවෙන චිතකයෙ විරහ ගිණි මැද
මමයි නිතරම නුබව සෙව්වේ

Ответить
@AchinthyaOsanda
@AchinthyaOsanda - 30.09.2024 14:40

❤❤❤❤❤

Ответить
@IsharaMadushani-b1o
@IsharaMadushani-b1o - 01.10.2024 14:30

❤ touch

Ответить
@kaushalyawg-yn6iv
@kaushalyawg-yn6iv - 03.10.2024 10:04

❤❤

Ответить
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 - 04.10.2024 21:08

❤රිදේන බව දැනදැනම අපමන හදවත 💔සියුමි තැන්වල පිහිතුඩේන් අාදරේ ලිවුවේ.....Dinal ❤😢

Ответить
@ineshajayamanna3903
@ineshajayamanna3903 - 08.10.2024 16:18

මාරම ලස්සනයි...

Ответить
@arunapriyanthaperera3685
@arunapriyanthaperera3685 - 09.10.2024 19:06

අමු රහට තව රහක්..... ලස්සනයි💖❤️

Ответить
@disnarangani3108
@disnarangani3108 - 10.10.2024 08:11

ane dawiyane puduma wadanawak Dananwa 😢😢😢😢😢😢😢😢😢😢

Ответить
@RajaRaja-r3d
@RajaRaja-r3d - 10.10.2024 21:51

Beautiful uncommon lyrics that touching...

Ответить
@AnneNirosha-dj7yt
@AnneNirosha-dj7yt - 11.10.2024 17:35

Obay Hadawathe seyume thene wala pehetudine adare leewe ❤❤❤❤❤❤❤❤

Ответить
@backpackerdunuku4726
@backpackerdunuku4726 - 12.10.2024 02:35

🥲🥲

Ответить
@nuwajay3252
@nuwajay3252 - 12.10.2024 21:40

❤❤❤

Ответить
@KuWt-cs9ue
@KuWt-cs9ue - 13.10.2024 13:31

nubai hadawata sium tan wala
pihi tudin adare liwee❤❤❤

Ответить
@lakshanchandrasekarachandr3032
@lakshanchandrasekarachandr3032 - 19.10.2024 18:02

❤❤❤❤ කොච්චර try කරාද මේ සිංදුව එලියට දාන්න..

Ответить
@sadewnirmal-pr4yr
@sadewnirmal-pr4yr - 19.10.2024 20:13

Sri lanka medya sri rasa ශ්‍රී ලංකා no1සිරස tv ana සිරස fm

Ответить
@SudarshanaDananjaya-z7m
@SudarshanaDananjaya-z7m - 19.10.2024 21:02

ඇයි ඒ වචන ටික ම්ගේ හදවතට වෙනදට වඩා දෙනෙන්නෙ...❤😢

Ответить
@DiliniMadhushika-m8k
@DiliniMadhushika-m8k - 20.10.2024 06:10

දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ සිංදුවේ තේරුම කියනවද??🙏

Ответить
@vasanafernando4355
@vasanafernando4355 - 20.10.2024 17:42

❤️

Ответить
@WasnaWasna-u9w
@WasnaWasna-u9w - 20.10.2024 18:44

අමුතුම රසයක් ,ලස්සන යි

Ответить