මේ රට ගොඩ දැම්මේ රනිල්,  අළුත් උත්පත්තියක් සදහා සරු ගැබක් ලංකාවට නෑ- JVP එක බෙල්ල එව්වේ පිගානේ දාලා

මේ රට ගොඩ දැම්මේ රනිල්, අළුත් උත්පත්තියක් සදහා සරු ගැබක් ලංකාවට නෑ- JVP එක බෙල්ල එව්වේ පිගානේ දාලා

NEWS CENTER UNLIMITED

5 месяцев назад

57,875 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@888sri
@888sri - 26.08.2024 16:41

රෙද්ද තමයි එලොවො පෙනෙන එඋන් මරු විකල්ලෙන් මරු කියවනව....It has been scientifically proven that a 70-year-old man works 40% of his brain....

Ответить
@deeparodrigo5891
@deeparodrigo5891 - 26.08.2024 21:40

Great and valuable discussion. He has proven his ability and leadership, amidst the challenges and worst situation of the country. නියම නායකයෙක් රටට අවශ්‍යම වෙලාවක පලා යන්නෙ නෑ. රට බිංදුවටම වැටුන වෙලේ කිසිම සහයෝගයක් නොදී තමන්ගෙ personal agenda ක්‍රියාත්මක කල අය නායකයො නෙවෙයි . Ranil has proven his amazing leadership during past two years. රටේ කරැමෙට එවැනි නායකයෙකුගේ අගය තේරෙන්නෑ. එයගේ ප්‍රතිරෑපය නැති කිරීම ට හැමදාම උත්සාහ කලේ රටට ආදරෙ මිනිස්සු නෙමෙයි. 69 ලක්ෂයක් රාජපක්ෂලාට රට විනාස කරන්න අවස්තාව හදල දීල රනිල්ව ප්‍රතික්ෂේප කරේ මිනිස්සු බුද්ධිමත් නිසා වෙන්න ඇති . රාජපක්ෂලාට වශීවෙල අවුරැදු 20 ක්විතර රට විනාශ කරන්න දුන්නෙ රටේ ඉන්න මිනිසුන්ගෙ කරැමෙට . මේ අවස්ථාවෙත් ඔහුව අහිමි කර ගත්තොත් රටට කිසිදා එවන් නායකයෙක් ලැබෙන්නෑ . රනිල් ජනපති වුනොත් රටට වැඩක් ,යහපතක් වෙයි . වෙන කෙනෙක් වුනොත් ඔවුන්ට වැඩක් වෙයි. රට ගොඩ ගන්න බැරි ආගාදයකට වැටෙයි.

Ответить
@manojajayasinghe1034
@manojajayasinghe1034 - 27.08.2024 13:21

Thank you Ranil, respect you always

Ответить
@winstonfernando7823
@winstonfernando7823 - 27.08.2024 15:41

Excellent interview.This is an eye opener for the all Srilankans.

Ответить
@sandeepthyaariyaratne1319
@sandeepthyaariyaratne1319 - 29.08.2024 07:31

The country "parinatha" ranil has created. Absolutely no measures have been taken to increase the income of the country. All he has done is tax the poor take more loans to stay in power just long enough to rack up all the money him and his cronies can possibly steal. Because none of them will likely come into power again. If you don't understand this simple reality you're either directly benefitting from political corruption or just a s1ãvē.

family unit monthly income reduced 60.5%
family unit expenditure increased91%
students 54.9 school drop outs higher education drop out
food expenses 99.1% increment
transport costs 81%
health expenses 73%
73% infaltion
2nd place child malnutrition
1.2 million electricity disconnections
2100 million gold pawned 2019
5710 million 2023 gold pawned in 2023
1026 billion tax not collected.
22% of society in debt 15% out of that for daily needs

vfs scam 1.4 billion

presidential expenses upto 6600million
recent foreign travels 200million increment
8750million presi expenses

Ответить
@lakishan5790
@lakishan5790 - 29.08.2024 19:02

❤❤❤❤❤❤

Ответить
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 - 31.08.2024 14:33

වික්ටර් රටට කුහකයෙක් වී අවසාන කාලයේ මියයයි.
තව බෝහෝ පිසගේ පැවැත්ම 21 පසු අහෝසි වෙනවා මාලිමාව ජයත් සමග. ඒ පිරිස දැන් පිස්සු වැටී කර කියාගන්න දෙයක් නොමැ.දිට්ට ධම්ම කර්මය පෙනෙන විට් වියරු වැටී සිටී.බටලන්ද වදකාරය 60,000ක් තරුන විනශය අඩු තක්සේරු කරන අද ,එදා රාවය පුවත්පත මගින් රාජ්‍ය මර්දන විවේචනය කර දැන් බටලන්ද ගහාලයා වන රනිල්ගේ ඔඩොක්කුවට වැටීම හාස්ජනකයී😂😂😂
දැන් හොදටම පිස්සු ,බැංකු මන්කොල්ලය රනිල් නියමයි කීමම අංගොඩ සිටිය යුතුමයී.

Ответить
@perera5727
@perera5727 - 31.08.2024 19:30

ඉතා විශිෂ්ට සංවාදයක්, තරුණ පරම්පරාවේ දෙනෙත් පෑදේවා!

Ответить
@thusharawasantha3688
@thusharawasantha3688 - 01.09.2024 16:29

There is no threat from Sri Lanka’s silly politicians, but Ranil must be cautious with Asian political leaders. They may not want someone like Ranil to hold power in a resource-rich country like Sri Lanka. His vision has the potential to elevate Asia to a new level, as demonstrated by how he navigated the turbulent situations we faced a few years ago. We must support and protect him for the sake of Sri Lanka."
My salute to Victor Ivan talk this openly

Ответить
@Aristosmixail
@Aristosmixail - 02.09.2024 10:34

Μe Mahinda deshapriiya kiyana modayage ugath sahodaraya neda.

Ответить
@chandrapolgampala3283
@chandrapolgampala3283 - 03.09.2024 16:06

Kaurutha rata bara ganna eda kemati une neti welawa atuma bagya netuwa rata bara gatta ada una bala tasnawean dsgalanawa

Ответить
@romlesedirisooriya98
@romlesedirisooriya98 - 04.09.2024 07:54

රට වලට දැමිමෙ කවිද?මහජනතාවද?
මහා බැංකුවේ බැදුමිකර වංචාව කලේකවිද?
හමිබන්තොට වරාය විකුණා දැමිමෙි කවිද?
රනිල් ගේ වසර 2 ට ගත්ත ණය usa $ බිලියන 21 මුළු ණය $බිලියන 101 යි. උපදේශක වරැ 92 යි මෙි දුශිත දේශපාලකයන් පන්නා දැමීමට මාලිමාව වටා ජනතාව එක්රොක් වෙයි. ජනතා පැතුම 🧭 අති විශිෂ්ඨ ජයක් ! වික්ටර් අයිවන්ට සාගල ගෙන් ලොකු සන්තෝසමක් ලැබෙන්න ඇති .අනේ පුබුද්ධ මාධ්‍ය වෙිදියෙක් වැටිචිච තැනක්. මුදල් වලට මොනවද කියවන්න/ලියන්න බැරි.

Ответить
@honestly-j5y
@honestly-j5y - 04.09.2024 11:52

Stability of the country is the most important factor for every citizen..... the country is still in a crisis this is not a time for experiments.....

Ответить
@PiyadasaAthulathmudali
@PiyadasaAthulathmudali - 05.09.2024 15:42

Sajith has the best team team to run this country for next five years successfully.

Ответить
@SumithraAmarasinghe
@SumithraAmarasinghe - 06.09.2024 07:59

මේ මඩ පොත් ලියපු තුට්ටු දෙකේ මිනිහෙක් 1994 චන්ද්‍රිකාට කඩේ ගියා බටලන්ද ගැන මේ මිනිහා ලිපි ලීවා පිස්සෙක් අමු පිස්සෙක් ටයර් අමතකවෙලා

Ответить
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 - 07.09.2024 17:15

ලංකාවේ බහුතරයක්ට දේශපාලන දැනුමේ මදකම නිසා අද රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ මේ වගේ දෙශපාලන දැනුමින් පෝෂණය වූ මිනිසුන්ගෙ අදහස් මිනිසුන් අතරට නොයැමයි මෙයට හේතුව ❤❤❤

Ответить
@anulavidanagamage3159
@anulavidanagamage3159 - 08.09.2024 10:17

වික්ටර් අයිවන් මහතා කියන්නෙ සම්පුර්ණ ඇත්ත.......... JVP එක ගැන...මතක් වෙන කොට ..............
.....

Ответить
@mangalajayawardena8387
@mangalajayawardena8387 - 08.09.2024 18:03

Thanks a lot Mr. Victor

Ответить
@shamalirathnayake3036
@shamalirathnayake3036 - 08.09.2024 19:05

හරිම ශෝචනීය යි

Ответить
@shamalirathnayake3036
@shamalirathnayake3036 - 08.09.2024 19:19

ප්‍රශස්ත කියවීමක්

Ответить
@sreenia7507
@sreenia7507 - 09.09.2024 14:29

ධවල පත්‍රිකාව ගේනකොට අපි 8 වසරේ..ඉතින් ඒ මොකක්ද කියලාවත් දන්නෙ නෑ.ලොකු බිල්ලෙක් මැව්වා එවකට ජවිපෙ.
පුංචි අපිත් පාරට දැම්මා .ඒකට විරුද්ධවෙන්න කියලා ලොකු අයියලා ඇවිත්.
ඒකෙ අන්තර්ගතයවත් තේරෙන්නෙ නැති කාලේ..
දැන් තමා තේරෙන්නෙ කොච්චර හොඳ දෙයක්ද ඒකෙ තිබුනේ කියලා.ඉංග්‍රීසි දැනුම සියළු දරුවන්ට දෙන්න..
එතුමා මේරටේ ඉපදිලා මේරටේම නිදහස් අධ්‍යාපනය ලබලා තමන්ගෙ රටට නපුරක් කරාවිද.. බිල්ලො මවලා ඔහුගේ ප්‍රතිරූපය විනාශකරන්න හුඟක් අය විශ්වාස කලා.ඒත් බැරි උනා.තනියෙන් ඇවිත් රටේ නායකයා උනා.පිංවන්ත මිනිසෙක් ..
ඔහුට තියෙන්නෙත් කඩාවැටුන මේරට ගොඩගැනීමේ හීනයක්.ඔහුට විතරයි පුළුවන් මේ ගමන ශ්‍රීලංකාව ගොඩගන්න ..
අනීවාර්‍යයෙන්ම..ඔහු දිනනවා..ජයවේවා...🙏
පුළුවන් ශ්‍රී ලංකා..❤️රනිල් වික්‍රමසිංහ

Ответить
@dammikaperera5875
@dammikaperera5875 - 09.09.2024 19:48

ආණ්ඩුවට සහය දෙන හොරුන්ට නිදහසේ හොරකම් කරන්නත් හිතවත් ව්‍යාපාරිකයන්ට බදු පැහැර හරින්නත් ඉඩදෙන හා එමගින් අහිමි වන රාජ්‍ය ආදායම පොඩි උන් ඉගෙනගන්නා කොපි පොත්වලට පවා බදු ගසා සාමාන්‍ය ජනයාගෙන් අය කර බැලන්ස් කර ගැනීමටත් හසල බුද්ධියක් ඇති නායකයාට තවත් අවස්ථාවක් ලබා දෙමු

Ответить
@Chamindi-hr3ir
@Chamindi-hr3ir - 10.09.2024 08:06

ඔබ තුමා චන්ද්රිකා කුමාරතුංග මහත්මියටත් හොඳට ලිව්වානෙ...එඒ කාලෙ ඉඳලා කෙලින් කියන්න ඕනි දේ කියන කෙනෙක්.අපි පොඩි උනත් පත්තර කියවනවා හොඳට ඒ කාලෙ.

ඇත්තටම ඔය කියන දේවල් සියල්ලට මම එකඟයි...

අපේ සමාජය තාම විමසීමෙන් තීරණ ගැනීමෙන් තොරයි....ඇත්තටම රාජ්ය යාන්ත්රණය ක්රියාත්මක වෙන යාන්ත්රණය ගැනවත්, රටෙන් එලියෙ වෙන දේවල් ගැනවත් ජනාධිපතිතුමන්ට බිම් මට්ටමෙ ඉඳගෙන බනින අය ගාව නෑ.

අපි කතා කරද්දී සමහරු හිටියා ගෑස් ගේන්නෙ පිටරටින් කියලාවත් නොදන්න අය.

උඩ ඉඳගෙන කියන කතා කියව කියව පහ. කට්ටිය ඇවිදිනවා.

ඔය ලිබරල් වාදය ගැනවත් හුඟක් අය කියවලා නෑ...

ඇත්තටම අපිට ඕනි quolities වලින් හෙබි සමාජයක්...දැන් ඉන්න හුඟක් අය මුඩුක්කු වගේ...කටවල් ඇරගත්තාම.

තෙරුවන්සරණයි!

Ответить
@HasanthaKapila-th9tp
@HasanthaKapila-th9tp - 10.09.2024 15:47

රනිල් ආවේ නැත්නම් අපේ රටත් ලෙබලනයක්.
මෙහෙමවත් රට බේරලා දුන්නේ ඔබයි රනිල්.

Ответить
@niranjanalmeda4223
@niranjanalmeda4223 - 10.09.2024 20:01

Athulath mudale mahthaga peleruwa perdaniya campus eka kada danma japo

Ответить
@LakjayaniNawodani-m2u
@LakjayaniNawodani-m2u - 10.09.2024 20:14

අනිවාර්යයෙන් 21 කට පෙර මෙය රටේ අර රැල්ලට යන තරුණ තරුණියෝ නැරඹිය යුතුමයි❤.අනෙ රනිල් ජනාධිපති නොවුනොත් නම් විනාසයි අපේ රට😢

Ответить
@banduranasinghe6865
@banduranasinghe6865 - 12.09.2024 02:04

See how Mr Victor Iwan says
Actually he used to criticised all the political figures in the past
Now he realised who is the best leader
Jayawewa

Ответить
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 - 12.09.2024 13:28

මේ විශ්වයේ බලයෙන් රනිල්ගේ ජය නියතයි.🙏🙏❤❤

Ответить
@srilankahitz5857
@srilankahitz5857 - 13.09.2024 04:40

Great leader .ranil wikramasinghe

Ответить
@ranjanidahanayaka3375
@ranjanidahanayaka3375 - 13.09.2024 10:26

රනිල් මහත්තයා ගේ වටිනාකම තේරුම් ගන්න බැරි මෝඩ ජනතාව ක් මේ රටේ ඉන්නෙ ඒක අපේ කරැමෙ වෙන රටක ඉපදුනා නම් අද දෙවියෙකු ට වගේ සලකන්නේ

Ответить
@MohShihan
@MohShihan - 13.09.2024 18:30

❤🎉😅

Ответить
@Pubudu322
@Pubudu322 - 14.09.2024 05:40

කවදත් හරවත් විග්‍රහයක් කරන වික්ටර් අයිවන් සහ ඔහුගේ විචාරයන් අප හදවතේ තබා ගෙන දේශපාලුවන් සහ අප මිනිස්සු තේරුම් අරගෙන වෙනස් විය යුතුය. වික්ටර් අයිවන් වැනි පිරිස් තව බිහිවිය යුතුය.

Ответить
@krishnakumari1519
@krishnakumari1519 - 15.09.2024 17:39

WIN RANIL PRESIDENT 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

Ответить
@asankasobodhi3109
@asankasobodhi3109 - 16.09.2024 15:10

poddak ranil krpu batalanda genth kiynn thibbe eththtm .ettm jvp ekn mrpuwa kiywnne minissu ewa anura krpu dewl newei hby batalanda krpu ranil thm jeewath wenw

Ответить
@KalyanapriyaJayawardane-o1t
@KalyanapriyaJayawardane-o1t - 17.09.2024 10:21

Meya tamaa me රටට oya jvp eka genapu aauda සංස්කෘතික taruna අයට පුරුදු karapu minhek
රට balla ta ගියා ta meya වග කිව utui

Ответить
@shanthafernando1720
@shanthafernando1720 - 17.09.2024 14:25

Great Great Exelent explanation thank you Mr. Victor Ivan.......!

Ответить
@ishaniWasana-pm7ec
@ishaniWasana-pm7ec - 19.09.2024 18:39

අන්ධ මායාවෙන් වැහුනු සත්‍යය තේරුම් ගැනීමට නොහැකි හැම දෙනාම මෙවැනි දේවල් බැලිය යුතුයි .

Ответить
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me - 22.09.2024 23:17

Ranil mathi thuma gana pawasu karana sathyama katha wak, harima wada gathth mahath ma yek. Lalith Gamini ratharan mathiwaru, Obathuma ta sthuthi 🙏🙏🙏

Ответить
@oshencool494
@oshencool494 - 23.09.2024 17:00

රනිල්ට ගහන්න මොලයක් ලංකාවෙ දේශපාලනයෙ නැ

Ответить
@suranjafernando1448
@suranjafernando1448 - 23.09.2024 19:46

True

Ответить
@wasantakulasingha7880
@wasantakulasingha7880 - 24.09.2024 07:40

Batalanda menissu marapu hate maddiya kiuwa nada menissu marala j v p aka karuwa kiuwa oun horu

Ответить
@anandawijesinghe6298
@anandawijesinghe6298 - 25.09.2024 00:17

Ithin Victor Ivan mahatha, test karapu, test eka pass wunu, magey prasadayath dina gath, Ranil janadipathiwaranaya paraduna neda?
Obathumagey buddhimath saarawath vigrahayayey avasan theeranaya waradi noweda?
Esay nam, Lankikayan chandaya avabhavitha kalada?
Apey badatama api pihiyakin ana gaththada?

Ответить
@anandawijesinghe6298
@anandawijesinghe6298 - 25.09.2024 01:04

Vishvavidyala JVP grahanayey thiyenney. Vishvavidyala guruwarunta nidahasak ho aarakshawak naha JVP eka vigraha karanna. Siyalu vishvavidyala paalakayin JVP marawarangey tharjana alata marabiyen pelenney !

Deshapalana katayuthu vishvavidyala thula sishyanta saha guruwarunta thahanam kala yuthui.
Esay nokalahoth, apey vishvavidyala walin ratey sanwardanayata saha diyunuwata avashya sewava ishta karanna haki wanney natha. 😱😭😡!

Ответить
@anandawijesinghe6298
@anandawijesinghe6298 - 25.09.2024 01:11

Saththugen goviyanta thiyena haaniyata wada kakul-dekay horungen thiyena tharjanayen thamai wagawa bera gannama bari !
😱😂😱😂😱😂!

Ответить
@anandawijesinghe6298
@anandawijesinghe6298 - 25.09.2024 01:21

Habai, Ranil nowey apey ratey maramasthana pihitimey vaasiya vatahagaththey; ey vaasiya apey ratey yahpathata yodaganna itha sarthakawa patangaththey!

Eka watahuney Mahinda Rajapaksa Janadhipathi thumatai !

Ohu nirmanaya kala Habanthota waraya, Matthala guwanthotupola, Colombo waraya nagaraya, vivida adi-wega marga, ispirithala paddathiya, rajakeeya pasal paddathiya, pahasu naya laba ganeemey krama weda, adi viyakruthi ananthai, aseemithai, apramaanai !

Sri Lankika apita ey nirmanasheeli rajaya ahimi kaley Yamapaalana hiramula saha JVP kalliyayi !

Ответить
@gangarannayakage1128
@gangarannayakage1128 - 27.09.2024 04:50

ස්තුති මේලස්සන කතන්දරය අපිඉදිරියේ දිගහැරියට🙏💚

Ответить
@sriyanimangalika805
@sriyanimangalika805 - 03.10.2024 23:18

Etha kota pasku attzck plan kale 260 k kill karanna mona geniusda eyi hoyamma beri analyse kara balanna important.

Ответить
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 - 04.11.2024 07:50

රැල්ලට ගසාගෙන යන ශ්‍රීලාංකික බහුතරය නිසා ඌණ උපයෝජිත වූ මානව ප්‍රාග්ධනය රටට අහිමි විය. සර්ව සම්පූර්ණ නොවුවත්, සාපේක්ෂව සුපිරි මොළයකට බහුතර ඡන්ද වැටෙන්නේ නැත. රාජ්‍ය පාලනයට සාපේක්ෂව වඩා වැදගත් වන්නේ ජවය නොව සුපිරි මොළයයි. නමුත් බහුතරය ආකර්ෂණය වන්නේ වෙනත් සිල්ලර කරුණු කෙරෙහිය. රටේ අවාසනාව එයයි.

Ответить
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr - 19.11.2024 20:17

😂😂😂😂😂😂😂😂රනිල් සරනන් ගච්චාමි කිව්ව රාවය කතෲ නේද මේ😂😂

Ответить