Maha Asala Week 2023 Sinhala language

Maha Asala Week 2023 Sinhala language

Kumarasinghe Gunapala

54 года назад

14 Просмотров

අක්ෂර වින්යාස රීති
න ණ අක්ෂර භාවිතය
ණය යන වචනය හැර ණ කාරය
වචනයක ආරම්භයයහි යනායයයේ.
උදාහරණ :
ණය ණයකාරයා
ණයගැති ණයමුදල

නාම හා විය ේෂණ පදවල
ර අක්ෂරයට පසුව
මුර් ධජ ණ යයයේ.
අධිකරණ අසාධාරණ
උපකරණ පුරාණ
පරිණාමය දරුණු

හල් ර අක්ෂරයට පසුව
මුර් ධජ ණ යයයේ.
කර් ණ අසම්ූර් ණ
වර් ණ සංකීර් ණ

රකාරාං ය සහිත
අක්ෂරයකට පසුව
මුර් ධජ ණ කාරය යයයේ.
ආමන්්රණ
ප්රණාම මුේරණ

ගැටය සහිත
ඇලපිල්ලට පසුව
මුර් ධජ ණ කාරය යයයේ.
ඍණ තෘණ

ර අක්ෂරයට පසුව ණ
යයයදත්
පදයේ අවසන් හල් අකුර යලස
දන්තජ න් යයයේ.
පුරන් මිනිරන්
යතාරන් රන්
බමරුන් මසුරන්

ත ථ ද ධ න
අක්ෂරයකට යපර හල් වී
දන්තජ න් අක්ෂරය
ත - ප්රාන්ත චිරන්තන
ථ - ග්රන්ථ ග්රන්ිය
ද - මකරන්ද චන්දන
ධ - අන්ධ සුගන්ධ
න - ඔටුන්න පැරැන්යනෝ

ක්රියා පදවල
ර කාරයට පසුව
දන්තජ න කාරය යයයේ.
කරනවා කරනු කරන
දරනවා දරනු දරන
හදාරනවා - හදාරනු - හදාරන

ඉංග්රීසි අරාබි වැනි
භාෂාවලින් ආ පදවල
ර ට පසුව න යයයේ.
අර් නසේ් වර් නන් කුරානය,
ඉරානය නියුයරෝනය ලර් නර් සේ
Earnest Vern an Quran
Iran Neuron Learners

මුර් ධජ ෂ අක්ෂරයට
පසුව
මුර් ධජ ණ යයයේ.
තෘෂේණාව දූෂණ
පාෂාණ භික්ුණී

තාලුජ අක්ෂරයට
පසුව
දන්තජ න යයයේ.
යේ න දර් න
ප්ර ේන විමර් න

දන්තජ ස වලට පසුව
දන්තජ න යයයේ.
අසේසන අසේන
වසේසාන ලසේසන


යන්යනහි රකාරාං යක්
සහිත නම්
මුර් ධජ ණ යයයේ.
මි ේරණ ේයර්ණි සම්මි ේරණ

ට, ඨ, ඩ, ඪ, ණ
යන මුර් ධජ අක්ෂර වලට
මුලින් මුර් ධජ ණ යයයේ.
ට - ඝණ්ටාර කණ්ටක
ඨ - අහිගුණ්ඨක කණ්ඨජ
ඩ - අඛණ්ඩ ආණ්ු
ණ -තම්බපණ්ණි වණ්ණනා

ඉහත රීතිය
බලයනාපාන අවසේථා
යුයරෝපීය භාෂා වලින් පැමීණි පද
ඇන්යටනාව කැලැන්ඩරය
යටන්ඩරය වැලන්ටයින්
Antenna Calendar
Tender Valentine


ඉහත රීති බලයනාපාන
ක්රියාපද
කරන්ට කරන්ඩ
සිතන්ට සිතන්ඩ

ඉහත රීති බලයනාපාන
ට යන්යනන් සම්බන්ධ
නාමපද
දරුවන්ට ඔවුන්ට
කාන්තාවන්ට මිනිසුන්ට

යගෞරවාර් ථය හැඟවීමට
භාවිත පදවල
මුධර්ජ ණ යයයේ.
පියායණෝ පියාණන්
පුතණුයවෝ පුතණුවන්
දියණියයෝ දියණියන්
පුතණ්ඩ මලණ්ඩ

පහත ක්රියාපද වල
මුර් ධජ ණ යයයේ.
ලබිණ, ලැබි, වැටිණ, වැටී
දැනිණ, දැනී, ලැබුණ, ලැබුණු
ඇසුණ, ඇසුණු, යයදුණ, යයදුණු
ලැබුණා ය, ලැබුණා හ, ලැබුයණමි
ලැබුයණමු ලැබුයණ් ය
ලැබුයණෝ ය ලැබුයණා්

පහත ආකාර අතීත කාල
ක්රියාපද මුර් ධජ ණ යදකකි
ඇමිණිණ, අමිණිණි, ඇමුණුණ,
ඇමුණුණු, ගැණිණ, ගැණිණි,
ගැණුණ, ගැණුණු, පැමිණිණ,
පැමිණිණි, පැමිණුණු, විකිණිණ,
විකිණිණි, විකුණුණ, විකිණුණු

න්න යනුයවන් අවසන්වන
ඒක වචන නාමපද
දන්තජ න කාරය යදයි
ඉන්න: ඉනි / ගින්න: ගිනි
ඔටුන්න: ඔටුනු / දුන්න: දුනු
ඇතින්න: ඇතිනි / යකින්න: යකිනි

යදමළ බසින් ආ
පදවල ණ කාරය
එයලසම යහෝ දන්තජ න
යලස යහෝ ලිවීම කළ හැක.
කණ්ණාඩි / කන්නාඩි
වණ්ණම / වන්නම
(යදමළ : කණ්ණාඩි / වණ්ණම්)
සකසේකිරීම Kumarasinghe Gunapala

Тэги:

#Maha_Asala_Week_2023_Sinhala_language
Ссылки и html тэги не поддерживаются


Комментарии: