ඊලෝන් මස්ක්ගේ අඟහරු ගමන ගැන ඔබ කිසිදා නොඇසූ පුදුම දේවල්  07ක් | Elon Musk's Mars Journey

ඊලෝන් මස්ක්ගේ අඟහරු ගමන ගැන ඔබ කිසිදා නොඇසූ පුදුම දේවල් 07ක් | Elon Musk's Mars Journey

Wishma Lokaya

2 года назад

81,946 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@malpipenawasanthaya
@malpipenawasanthaya - 02.03.2022 20:44

බොරු කාරයෙක් එලොන් කියන්නෙ 🥲😂✋ තනිකරම

Ответить
@nalinrajapakse1523
@nalinrajapakse1523 - 02.03.2022 22:03

Elon musk punchee කාලේ ඉඳල නැද්ද විස්තර එහෙම , ගොඩක් වැදගත් දෙයක් 🤔

Ответить
@dasunjana161
@dasunjana161 - 02.03.2022 22:04

රෝහණ විජේවීර ගැන වීඩියෝ එකක් කරන්න ....

Ответить
@satheeshanimeth2199
@satheeshanimeth2199 - 02.03.2022 22:16

තෙල් පුරෝන ගමන් ඇත්තේ ඒකයි තෙල් අඩු 😂😂😂 නිකන් විහිලුවට කිව්වේ

Ответить
@amalperera3074
@amalperera3074 - 02.03.2022 22:21

👍👍👍👍👍

Ответить
@vijayakumara4194
@vijayakumara4194 - 03.03.2022 04:12

සුපුරුදු පුරුදු ලෙන්ගතු කමින් විඩියෝ එක බැලුවා 💔❤️‍🩹🇺🇸🙏🙂

Ответить
@mikedesilva5966
@mikedesilva5966 - 03.03.2022 05:31

Ane ayya ai ayya ayya laghe fans lata mehema karane vijay ghen ilnav ilnava thama naha ai e ayya 1m ghuwata pasee api kiyana eva ghene nada ahh ayya

Ответить
@chayanethshini1542
@chayanethshini1542 - 03.03.2022 05:31

Ilon mask is super 👍💪🥰♥️♥️🥰😍

Ответить
@dilumsampath5486
@dilumsampath5486 - 03.03.2022 06:11

Mechchara me sundara lassana lokaya rakaganne nathuva kaantharayak wage lokeka duskara jeewitjayak gewanna ai minissu mechchara dukwindinne kiyala matanam hithaganna ba.

Ответить
@Amazing.world-670
@Amazing.world-670 - 03.03.2022 06:24

පොඩියට පටන් අරන් සාමාන්‍ය මනුස්සයෙක් ට හිතන්නවට්ග් බැරි තැනකට ආපු ඉලෝන් මස්ක්ට හදවතින්ම සුබ පතනවා❤😊

Ответить
@manjuroy5494
@manjuroy5494 - 03.03.2022 06:32

වැඩ්ඩෙක්

Ответить
@awishkaakalanka7751
@awishkaakalanka7751 - 03.03.2022 07:05

😳

Ответить
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD - 03.03.2022 07:39

අන්තිමට මම විතරක් පෘතුවියෙ ඉතුරු වෙයි

Ответить
@shawnmark9769
@shawnmark9769 - 03.03.2022 08:45

Minissu agaharuth winaasa karaida danne na

Ответить
@arjunarajagura3250
@arjunarajagura3250 - 03.03.2022 08:54

එහෙනම් ල0කාවේ උන්ව යැව්වා නම් හොදයී..තෙල් නැව් එනකන් කරන්ට් එක එනකන් අපිට බලගෙන ඉදලා හොද ඉවසිමක් තියෙන්වා 😂😂😂

Ответить
@gayanudayanga2777
@gayanudayanga2777 - 03.03.2022 09:00

Great

Ответить
@zzzzzz7943
@zzzzzz7943 - 03.03.2022 09:27

Wishma lokaya ane oyala me loke janapriya pudgalayo gana video ekk karannako 🙏😭

Ответить
@wssameera4568
@wssameera4568 - 03.03.2022 10:37

Respect හදවතිම්ම සුබ පතමි ඔබේ ගමනට

Ответить
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 - 03.03.2022 11:47

👍👍👍👍👍👍👍👍

Ответить
@lochana3601
@lochana3601 - 03.03.2022 12:22

Elon musk ගැන තව වීඩියෝ ඕනා.🙂

Ответить
@uthpaladinushi3524
@uthpaladinushi3524 - 03.03.2022 12:58

ඇත්ත ජීවිතයේ iron man කියන්නේ නිකන්ද💪❤️

Ответить
@dilanipriyangika2386
@dilanipriyangika2386 - 03.03.2022 15:10

ඊලොන් මස්ක් තමා හොදටම කලේ 😂😂😂

Ответить
@anojdamsith2739
@anojdamsith2739 - 03.03.2022 16:21

මේක නම් නියමයි විශ්ම ලෝකය 🙂❤️❤️

Ответить
@chanupa7129
@chanupa7129 - 03.03.2022 21:23

ජොනි ඩෙප්ට කරා කියන වැඩේ නිසාම ඉලොන් බොසාට තිබ්බ ආසාව ගියා😣

Ответить
@lasithsithmika3019
@lasithsithmika3019 - 04.03.2022 05:57

අයියේ nato සංවිධානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

Ответить
@chathuraniherath3524
@chathuraniherath3524 - 04.03.2022 06:02

Johan Johnson ගැන විස්තර දැනගන්න ඕන.

Ответить
@SemageNamalSurendra
@SemageNamalSurendra - 04.03.2022 07:56

පිස්සු හැදෙන චරිතයක් ❤❤

Ответить
@ramyalatha8431
@ramyalatha8431 - 04.03.2022 17:54

ඊලෝන් මස්ක් කියන්නේ මගේ ලෝකයේ වීරයා දවසක මටත් එයා වගේ කෙනෙක් වෙන්න ඕනේ....😎👊🔥

Ответить
@thiliniwasana.13
@thiliniwasana.13 - 05.03.2022 15:48

Ayye තවත් elon mask gana vedio oniii

Ответить
@chamindacha1710
@chamindacha1710 - 05.03.2022 16:46

Elon කියන්නේ ඔයාලා වගේ ලින් මැඩියෝ හිතන තරම් වැඩ්ඩෙක් නෙමෙයි. ඒක උගේ marketing. Tesla shares වැඩි උනේ උගේ ජනප්‍රියත්වය නිසා විතරයි. උබලට මේවා තේරෙන්නේ නෑ, තොපි ගෝටා ජනාධිපති කරපු මිනිස්සුනේ (ඒමයි කියලා සජිත්වත් අනුරවත් නෙමෙයි උත්තරේ)

Ответить
@kalanitharasari7959
@kalanitharasari7959 - 05.03.2022 18:52

මේ සැලසුම් සියල්ල සාර්ථක වෙලා අගහරු වල මිනිසුන්ට පදිංචි වෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!😍

Ответить
@sanjanamuthumali253
@sanjanamuthumali253 - 05.03.2022 19:27

අම්මො මේවා දැනන් හිටියේත් නෑ😳තැන්ක්යු විශ්ව ලෝකය

Ответить
@namindabandara243
@namindabandara243 - 09.03.2022 04:53

ඊලොන් මස්ක් සුපිරි වැඩ්ඩෙක්..👍👍👍👍

Ответить
@hkdangalla4617
@hkdangalla4617 - 09.03.2022 16:41

❤️❤️❤️💕💕💕

Ответить
@ceysing8817
@ceysing8817 - 09.03.2022 20:19

🙏🙏🙏❤️🌹🌹🌹

Ответить
@dinula_official2231
@dinula_official2231 - 11.03.2022 08:27

මම ලෝකයෙන් ගෞරව කරන චරිතයක් ඊලෝන් මස්ක්

Ответить
@kavinduhasantha569
@kavinduhasantha569 - 17.03.2022 09:19

ඊලෝන් මස්ක් ගොඩක් උත්සහ ගන්න අගහරු එක ඉදිරියටම යන්න වේවා කියලා සුභ පතන්වා ගොඩක් කුතුහලාත්මක දෙයක් මෙය ❤❤❤👍👍😍😍

Ответить
@kalpadamith6662
@kalpadamith6662 - 23.03.2022 16:50

නියමයි විශ්ම ලෝකය ආසම මාතෘකාවක්❤️🙂

Ответить
@methminimsara592
@methminimsara592 - 06.05.2022 17:23

Wadek thama my hero👍👍

Ответить
@upulnishansonglane9238
@upulnishansonglane9238 - 07.06.2022 19:20

Wishma Lokaya Media කියල තියෙන චැනල් එකත් ඔයාලාගෙමද

Ответить
@hariyaeverything3626
@hariyaeverything3626 - 16.06.2022 17:15

අපෙ රට ගැන බන් දුක උන් වෙල ලොක සොයන් පොශිත කරන්න හදද්දි අපිට අපෙ රටවත් කරගන්න බැ නෙද

Ответить
@Shashika5
@Shashika5 - 21.09.2022 15:01

👍

Ответить
@kithminaweerasinghe3276
@kithminaweerasinghe3276 - 04.11.2022 05:24

❤❤❤🔥🔥🔥🔥😊😊😊😊💙💙💙💙

Ответить
@dulshanmadushanka8051
@dulshanmadushanka8051 - 04.11.2022 09:14

"ILON MAKS" මූ අමන ඩයල් නේ.

Ответить
@shyamalwijayaratne-et4cp
@shyamalwijayaratne-et4cp - 27.06.2023 19:18

ඊලෝන් මාස් දකින්නෙ එක්තරා හීනයක් 😂😂😂

Ответить
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 - 28.06.2023 20:21

Elon musk🇺🇸🇱🇰❤️

Ответить
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu - 07.10.2023 16:04

ඒයි ශාන්ත ඇත්තද බං මේ කියන්නේ. ඇත්ත නම් රනිල් ගෙනුයි මහින්ද බේරෙන්න මරු නේ ශාන්ත

Ответить
@S.P.LiyanageLiyanage
@S.P.LiyanageLiyanage - 05.11.2023 16:54

ඉලෝන්මස්ක් කරන සෑම දෙයක්ම සාර්තක වේවා නාසා ආයතනයටත් වඩා දුර යන්න ලැබේවා❤

Ответить
@NiroshaSandheepani
@NiroshaSandheepani - 15.08.2024 11:47

අගහරු ගමන යන්න එපා යන්න.

Ответить
@LankaMunasinghe-f7d
@LankaMunasinghe-f7d - 17.10.2024 00:27

Mamath agaharu loketa yanawa🇱🇰🇱🇰🇱🇰😄😄😄

Ответить