අපහරනය වූ දරුවා සිවුර හැරයයි-චීවරධාරියා රිමාන්ඩ් Rowan Production -Gossip-News

අපහරනය වූ දරුවා සිවුර හැරයයි-චීවරධාරියා රිමාන්ඩ් Rowan Production -Gossip-News

Rowan Production

55 лет назад

10,101 Просмотров

Please watch: "හලාවත රැලිය උණුසුම් කල කුමන්ත්‍රනය කාගේද/වෙඩි කාපු අංජන යකා නටයි Rowan Production -Gossip-News"
https://www.youtube.com/watch?v=lv-HRb8MliU --~--
විනාඩි 6/7 බලලා ඔබේ අදහ කියන්න
😥අපහරනය වූ දරුවා සිවුර හැරයයි-චීවරධාරියා රිමාන්ඩ්
පාලවිය පන්සලක චීවරධාරියා මදුරංකුලිය වේලාසිය ප්‍රදේශයේ දරුවකු අපහරනය කර කතරගමට රැගෙන ගොස් මහන කල වයස අවුරුදු 12ක දරුවා සිවුර අතහැර යයි.
සති දෙකක පමන කාලයක් පුත්තලම මූලික රෝහලේ නේවාසිකව රදවා තබාගෙන සිදුකල පරික්ෂන වලින් පසු මදුරංකුලිය පොලීිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිනී වික්‍රමසිංහ මහතා විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එලෙස දරුවා මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසුව දරුවාගේ අභිමතය පරිදි සිවුර අතහැර දැමීමට කටයුතු කර තිබේ.
සිවුර ඉවත් කල දරුවා දරුවාගේ මවගේ මවට බාරදීමට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීිසියට නියෝග කර තිබෙනවා.
පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන්,මනෝ වෛද්‍යවරුන්,අධිකරණ වෛද්‍යවරයා දරුවා සම්බන්ධයෙන් දැඩි ලෙස පරික්ෂා කිරීමට කටයුතු කර තිබුණා.
සති දෙකක පමන කාලයක් තුල සිදුකල පරික්ෂන වලදී දරුවාගේ මානසීක තත්වය පිලිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති අතර දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.
නිවසේ දී තම පියාගේ මව සමග ඇතිවූ සිත් තැවුලක් මූලික කර ගනිමින් නිවසින් පිටව ගොස් තිබූ දරුවා දින දෙකකට පසු මහන කර සිටියදී සෙයා ගන්නට ලැබුනේ මාධ්‍ය මගින් හෙලිදරව් කිරීම තුලිනි.
මහන වන්නට සිතා මෙම දරුවා නිවසින් පිටව ගියේ නම් කිසිවිටකත් සිවුර අතහරින්නේ නැත.
මේ කරුණු සලකා බැලීමේදී දරුවා බලහත්කාරයෙන් මහන කරන්නට අපහරනය කල චීවරධාරියා මූලික වන්නට ඇති බවට සිතන්නට පුලුවනි
දරුවා සෙවීමට පුත්තලම ලමා හා කාන්තා කාර්‍යංශය ස්ථානාධීපතිවරිය ඇතුලු නිළධාරීන් සහා මදුරංකුලිය පොලිසියේ ස්ථානාධීපති පොලිස් පරික්ෂක ගාමිනී වික්‍රමසිංහ මහතා ඇතුලු නිළධාරීන් මෙන්ම පොලීසියේ උසස් නිළධාරින් පවා දරුවා සොයා දෙන ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුණා.
හිරු ටී වී පත්තරේ විස්තරේ මේ දරුවා සම්බන්ධයෙන් කතා කිරීමත් සමග දරුවා මහන කල කතරගම පන්සලේ හිමිනමක් මේ දරුවා සම්බන්ධයෙන් ලඟම ඇති පොලීසිය දැනුවත් කර තිබුනා.
මදුරංකුලිය පොලිසිය මේ සියලු කරුණු සමග දරුවා අපහරනය කල චීවරධාරියා පුත්තලම මහෙස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කල අතර ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
අපහරනය කිරීමට අනුබල දුන් කතරගම පන්සලක හිමිනම පිලිබඳ පරික්ෂන කිරීමට මදුරංකුලිය පොලීසිය මගින් කතරගම පොලිිසියට බාරදී ඇති අතර කතරගම පොලිිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Like Comment Share AND Subscribe/ලයික් කරන්න/කමන්ට් කරන්න/ෂෙයා කරන්න/සබ්ස්ක්‍රරයිබ් කරන්න
⭕ Hashtags: #RowanProduction#gossip
-------------------------------------------------------------------------------------------------------------
Keyword
RowanProduction
Production
Rowan
SSP Sarath Rapasinghe
police
Police Inaction
Puttalam
Police
Station
Fatal car accident

Тэги:

#Rowan_Production #News #Rowan #Production #rovan #news #news_today #kasippu_perana_krama #අපහරනය_වූ_දරුවා #දරුවා_සිවුර_හැරයයි #rowan_productions #news_live #news24_live #news_live_today #news_bloopers #අපහරනය_වූ_දරුවා_සිවුර_හැරයයි #චීවරධාරියා_රිමාන්ඩ් #අපහරනය #දරුවා #සිවුර #හැරයයි #චීවරධාරියා #රිමාන්ඩ්
Ссылки и html тэги не поддерживаются


Комментарии: