Комментарии:
මේ කිරුළ බර වැඩියි දේවී
ගිණි ගැනි ලය රිදුම් දේවී
ඔබම පැලදූ සිරස
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රදයි දේවී
එයම මට බර වැඩියි දේවි...
බර වැඩි උනත් මේ කිරුලෙන් ආවරණය වන අය වෙනුවෙන් තව කොපමණ කලක් මෙය හිස දරා ඉදින්නද.
සoසාරයෙන් නිදහස් වීමට නම් අත් හෑරීම කලයුතුම වෙනවා.. ඒ දවස ??
(Kuso)
E katahada wachanawala gabura e sangerthaya .abinaya prathibawa ...kalawa rasa wenna hamadema padamata watenna one 💜🌹🎶
Ответить👌💪👌💪🙏🙏🙏💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦❤️❤️
Ответитьඇත්තටම.මෙ කොමෙන්ටි දාල තියෙන්නෙ පොල් බුරැවො මුං දන්න කලා රසයක් නැ මෙකෙ නර්තනය ගැන එකෙක් මොකවත් කියල නැ මෙම ඉන්නෙ චන්න විජෙවර්දන මහාතාගෙ දුව .මොකටද මෙවට විසූවල්
Ответитьයන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී ,
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුණගැහෙමු ස්වාමී.....🥺❤️
අම්මෝ අපේ රටට පහල උනු මැනික ❤️❤️ සියලු දෙවි රැකවරනයි🙏🙏 අමර සිරි පිරිස් සර් ඒ හඩේ තියන ගැඹුරු බව දැනෙනවා හදවතට සර් දලදා හාමුදුරුවන් ගේ රැක වරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Ответить💗💗💗💗
Ответитьමන් දන්නෑ ඇයි මට ඇඩෙන්නේ කියලා...මේ තරම් හදවතට කතා කරන්න පුලුවන් ගීතයක් අපිට අහන්න සැලැසුවාට ඔබලාට පින්..
Ответитьසිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා ව හොඳට සාකච්ඡා කරලා ඉතා අවබෝධයෙන් ගන්ඩ ඇති තීරණයක් තමයි අභිනිෂ්ක්‍රමණය..
ඒ අභිනිෂ්ක්‍රමණය හොරෙන් පැන යාමක් නම් වෙන්ඩ බැහැ කිසිසේත්ම..
සඳ කිඳුරු භවේ සිට තිබුනු දෙදෙනා අතර ඇති අවබෝධය තුල පැනලා යෑමක් කරන්ඩ අවශ්‍ය නැහැ කිසිම විටක..
එය අන්‍යොන්‍ය අවබෝධයේ ඉහලම තැනින් පැන නැගුනු තීරණයක්...
නමුත් හද කම්පා කරන තීරණයක්...
මේ පද රචනය තුවාලයක් පිහියකින් පහුරු ගානවා වගේ මේ සිදුවීම මනාව අති සංවේදී ව දක්වා ඇත...
ගායනය උපරිම ලෙස භාවාත්මකය. සංගීතය විශ්වීය ලෙස එම චිත්ත සමුදායන් තීව්ර කරයි...
මෙවන් විශිෂ්ඨ නිර්මාණයක් දායාද කල කලා කරුවන් ජාතියේ පිනටම පහල වූවන් වේ...
ඔවුනට අපගේ ආචාරය වේවා!!
එසේම රූප රචනය ගීතයට බලවත් හානියක් සිදු කර ඇති බවද කිව යුතුමය..
විරාග රාගය ගීතයේ රූප රචනාව ආදර්ශය ට ගනිත්වා...
මේ ගීතය ඇසුව මුල් දවසේදී මම හිතුවා මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියලා.ඒත් 2022.10.14 මගේ සඳ කිඳුරිය සදහටම මගේ ලඟින් නික්මුනා
Ответить❤🥺
Ответитьපෙර පුරුදු ස්නේහයම පාමි..
අපි යලිඳු මුනගැහෙමු ස්වාමි.. ❤️
පෙර පුරුදු ස්නේහයම පාමි..
අපි යලිඳු මුනගැහෙමු ස්වාමි.. ❤️
♥️
Ответить77 බිහි කළ බඩජාරි වනජාචාරී දේශපාලන තුප්පැහින්ට වාවගන්න බැරි වේව්
ОтветитьFinally, after two- three decades we’re fortunate to hear such an amazing and meaningful song. Thanks to the whole team of contributors of this wonderful song.
ОтветитьUgura sirawee, sithada barawee, nethin unu kandulak gilihunu wagai
ОтветитьThe senior expert artists who selected you as their co-singer, gets uplisted their reputations, themselves, because of your high quality of singing perfomance, in contribution! Congratulation!! miss. Umaria. Go a head steadily!!! Always you will win, surely !!!!
Ответитьඅපරාදෙ විශුවල් එක
Ответитьඅති විශිෂ්ඨ නිර්මාණයක්. රූප රචනයත් සුපිරියි. මේ ගීතය රසික හදවත් සංවේදි කිරීමට සමත් ගීතයක්.
Ответить💣
ОтветитьIthamath lassana githayak, kalekin ahunu hadawathta danunu nethata kadulak ekkala ithamath lassana thanuwa, anrga gayanayak, hadata kathakala visual 🥰🥰 ithamath sithgannasulu bawamaya prakashnayak
Ответитьmesmerizing/hypnotic voices from both artist.
Ответитьවෙනත් songs ජනප්‍රිය වෙන්නෙ අදාල නොවුනත් ඒකෙ visual එක නිසා ...නමුත් මෙවැනි නිර්මාන වලට visual එකක් ඇත්තටම අව්ස්ය නැහැ ....ඇස් පියගෙන අහන තරමට මේ song හිතට දැනෙනව ..
Ответитьරෝහණ සර්, ඇහැළියගොඩ සර්, අමරසිරි සර්, උමාරියා මහත්මිය... මෙම ගීතය කෙතරම් වතාවක් ඇසූවත් එහි රසයේ හෝ භාවාත්මක බාවයේ කිසිඳු අඩුවක් නොදැනෙන්නේ... මෙය ඒ තරම් හදවතට කාවදින භාවනාවක් වැනි ගීතයක් නිසාවෙනි. This is truly a masterpiece! අනර්ඝ නිර්මාණයක්! 💐👏🏼
ОтветитьI like this song a lot❤
Ответить❤👌👌👌
Ответитьහරිම ලස්සනයි ලස්සනයි super
Ответитьගැලපෙන couple එක
Ответить😢😢😢❤❤❤❤ අනේ හරිම අපූරුයි ඔබ දෙපලගේ ගැයුම් හා ඒ රූප රචනාවත්❤❤
Ответитьsindu serama boru. kalane appa
Ответить❤❤❤
Ответитьහරි ම ලස්සනයි
Ответить♥️🥰
Ответитьඔබතුමාට දිර්ගායුශ ලැබේ වා
Ответить❤
ОтветитьNawaloka
Ответитьපිරිමි ගැහැණු දෙහඬක ඒකාත්මික
භාවනාවක් වැනි
විශ්වයේ අනන්තය වෙත අප සිත් රැගෙන ගිය මොහොතක් සේ වූවා.
ඇසූ වාර ගනන මෙතෙකැයි කිව නොහැක.
* දීර්ඝායු වේවා ..දායක වූ සැමට.
අප දකින. හමුවන. දුක සැප බෙදාගෙන එකට වසන. සියලුම දෙනා සුවිශේෂයි. සසර ගමන තුල හමුවෙමින් වෙන්වෙමින් පෙනී නොපෙනී යන සැවොම සමග ඒ හමුවන මොහොතේ සතුටින් සිටින්න. මන්ද ඔවුන් යලි හමුවෙතැයි ස්ථීරවම කිව නොහැකි නිසාය. ඔවුන් ඔබට වරදක් කලත් ඒ ගැන අමනාප නොවන්න. මෙය ස්වාමි භාර්යා දු දරැ මාපිය ඇතුලු සියලුම බැදීම් වලට පොදුය. මේ ගීතයේ එවන් මතකයක් පමණක් ඉතිරි කරමින් ආදරණීය බැඳීම් ආපසු හරවන්නට බැරි මානයට පත්ව අවසාන මොහොතකට පත්වන එවන් අවස්ථාවකි.
ОтветитьLassanai ❤
Ответитьඅහම්බෙන් රූපවාහිනී නාලිකාව ක දැකපු මේ රූප රචනාව තමය් මට නම් නැවත නැවත මේ ගීතය අහන්න පෙලඹෙව්වෙ..අසේකා ගේ හා හා නර්තන ශිල්පියාගෙ විශිෂ්ඨ රංගන ය..ඉතාම ආකර්ෂණීය ය්...ගායනා ව ගැන නම් කියන්න වදන් නැත..පද රචනය..සංගීත ය.භාවනාව ක් වැනිය ...❤️❤️❤️💐💐
Ответитьඔබම පැලදූ සිරස - ප්‍රේමයේ මිණි කිරුල
තවම මා හිස රදයි දේවී - එයම මට බර වැඩී දේවී..
මේ කියන්නෙ තමන්ගෙ වයිෆ් ට බබා හම්බෙලා බබාව බාර දීල යන්න ගියා කියලා නේද.ප්‍රේමයේ මිණි කිරුල. සමහර විට ප්‍රසූතියෙදි අම්ම නැති වෙන්න් ඇති.. ඇයි මට මේ තරම් ලොකු වගකීමක් ඔලුව උඩ තියලා ඔයා යන්න ගියේ සොදුරිය කියනවා වගේ නේද.. අනික මෙච්චර ලොකු වගකීමක් බාර දීල, ආත්ම ගානක් පතාගන ආව තමාගේ ආදරය මෙහෙම දාල ගියේ ඇයි කියලා.. මෙතන විශේශයෙන්ම කතා කරල තියෙන්නෙ වියෝව ගැන. ඇයි මෙතරම් වගකීමක් බාර දීල යන්න ගියේ..??
මේකේ වීව්ස්😥
Ответитьරූප රචනය සිංදුවට අසාධාරණයක් කරනවා
Ответитьහරිම ලස්සනයි. මට නං ඒ visual එකත් පුදුම ලස්සනයි
Ответитьහිත බර කරන තේරුමක් එක්ක ලස්සන කටහඩක් ❤
Ответитьමේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී
සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී
මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳකිඳුරු දේවී
මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී
නික්ම යයි සඳකිඳුරු දේවී
රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී
දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී
Hadawathata❤ denena...githayak..
Gayanaya visistai...🎉 Meweni nirmana....❤ Kirimata sakthiya lebewa...🙏🙏
මිතුරියක සොයුරියක..
සෙනෙහසම පිදු මවක..
මග නොමග කියා දුන් ඇදුරුතුමියයි වරෙක
ආ ගමන නිමා කර පේවී ..
නික්ම යයි සදකිදුරු දේවී....
❤❤❤❤❤❤❤❤❤❤
Ответить