කවුරුත් නොදන් මාලිමාවේ රෙකෝඩ් එක මෙන්න

කවුරුත් නොදන් මාලිමාවේ රෙකෝඩ් එක මෙන්න

VFM RADIO 107

2 часа назад

64,065 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj - 16.11.2024 12:17

ඇත්තටම ජේවීපිය කියන්නේ පටිට හොද පක්‍ෂ යක් ජනතාව වනි හිතන්න ජේවීපිය යේ නායකත්වය යේ ඉදන් මැරුව රෝහණ සහෝදරය ගමනායක සහෝදරය මරපු සාහසික විදිහ ඒ වගේම අනික් සහෝදර සහෝදරිය මරපු විදිහ ඔබ හිතන්න පිටි පස්සට කටු කම්බි බැස්සුව මරන එක වෙනම දෙයක් නමුත් මේ දේශපාලන වෙනස් කරන්න ගිය මිනිස්සු හිතා ගන්න වත් බැරි වද ....එහෙම පක්‍ෂ යක් ජේවීපිය ජයග්‍රහණය කරල අනිකාට ....වචනය කින් වත් පීඩා කලේ නෑ සුහද ගමන් ජේවීපි......

Ответить
@gayanrangana2389
@gayanrangana2389 - 16.11.2024 12:17

මේ ජන්දෙදි ද ඔබතුමා මැකො ලෙස සිටියානම් තවත් ආඩම්බරයකි

Ответить
@samangunawardana3451
@samangunawardana3451 - 16.11.2024 12:15

a/l apita sadarana kalayak denna

Ответить
@nihalpalitha5068
@nihalpalitha5068 - 16.11.2024 12:14

Matugama nam migawyo dannak daga natuwa sajiyaga mi gawayo dannak bas jagat kiyana gawyai rattaran kuyana horagidiyai

Ответить
@VijithaVimali
@VijithaVimali - 16.11.2024 12:13

Monawa nathath ewaseama purudu kala dan hamoteama sanasemaye❤

Ответить
@asitharathnayake2328
@asitharathnayake2328 - 16.11.2024 12:13

❤❤❤ NNP

Ответить
@MenikJayasinghe
@MenikJayasinghe - 16.11.2024 12:12

මොළේ තියෙන කෙනෙක් පත් උනාම එහෙම තමයි 🙏🙏🙏

Ответить
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 - 16.11.2024 12:12

Janadipathi wedikawala kewa nisa thamai godakma kalabala.kiribath.gena kewa.nayakaya kiyapu de janathawa piligaththa.

Ответить
@q8star618
@q8star618 - 16.11.2024 12:11

බුදු සරනයි
අමිමෝ ඒ යුගය
මතක් වෙද්දී බයයි මගෙයි අමිමගෙයි
ඔලුවට පිස්තෝල
තිබිබෙි මාලිමාවට ජය ලැබුනා ආඩම්බරයක් ❤❤❤❤

Ответить
@kanthisrilanka5566
@kanthisrilanka5566 - 16.11.2024 12:09

❤❤❤❤❤❤❤ අනේ ඔයා dan වැඩිය දකින්න නෑනේ මැකෝ සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ මැකෝ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

Ответить
@jayanthajayathilaka3874
@jayanthajayathilaka3874 - 16.11.2024 12:09

දැන් බය..සහ ..හිරිකිතයක් නැතුව ගරු මංතීු ගරු ඇමති කියන්න පුලුවන් 160 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා
ඒක සතුටට කරුනක්..හොරුත් ඉන්නවා..කමක් නෑ.. හොද මිනිසුුුන් ගොඩක් ඉන්න තැනක ටිකක් හොරු හිටියට
කමක් නෑ උන්ට හොරකම් කරන්න බෑ..

Ответить
@shanakamendis-t4p
@shanakamendis-t4p - 16.11.2024 12:08

Mama sajith ta chande damme awunata malimawa supiri meka thami wenna one ♥️♥️♥️♥️💚💚💚💛💛🤘🤘🤘💪

Ответить
@chandaniperera9117
@chandaniperera9117 - 16.11.2024 12:08

මේ ටික තමයි වෙන්න ඕන , උගත් බුද්ධිමත් මිනිසාගේ හැසිරීම .

Ответить
@shienaqlanka1073
@shienaqlanka1073 - 16.11.2024 12:07

🙏🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

Ответить
@lasithwelivita6657
@lasithwelivita6657 - 16.11.2024 12:07

ඇත්තටම අවංකවම අපි දුන්න චන්දය ගැන අවංකවම සතුටුයි . රටට දැනෙන්න දෙයක් කරන්න අඩුම තරමින් මාස හයක් වත් ගත වේව් . කමක් නැහැ අවුරුදු හැත්තෑ ගනනක් කාලා විනාශ කරපු රටක්, වැල් පාලමක එල්ලපු රටක් හදන්න එක රැයින් වෙනස් කරන්න අමාරුයි . ඒ උනාට කොහොම හරි අපි හරි පාරේ යමු. ජනපතිතුමා ඇතුළු කට්ටියටම සුභ පැතුම් .........!!!!!!

Ответить
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 - 16.11.2024 12:06

අපි හරිම ආදරෙයි අපේ මැකෝ..ඔය කතා අහන්න අපි හරි ආසයි.මට නම් හිතෙන්නෙ මැකෝ sir රුත් මාලිමාවට වගේ දුන්නෙ..

Ответить
@jagathegodawattha5826
@jagathegodawattha5826 - 16.11.2024 12:06

මාලිමාවෙ අය කිරිබත් කන්නැති අයද...මේ අය සාමාන්‍යය ජනතාවට වඩා වෙනස් ද...පැරණි සිංහල සිරිතට මොනව ද මේ වෙන්නෙ...!

Ответить
@sanduntharaka285
@sanduntharaka285 - 16.11.2024 12:06

ඔවු. 41 ආපු වෙලාවෙ එහෙම අය හිටිය. හැබැයි දැනගත්තහම පක්ෂෙන් අයින් කරා. ඉස්සරහටත් එහෙම කරයි කියල බලාපොරොත්තු වෙනව.

Ответить
@manjola_1999
@manjola_1999 - 16.11.2024 12:06

හැමදාමත් අපේ mekooo❤❤❤❤

Ответить
@menikwelagedara1934
@menikwelagedara1934 - 16.11.2024 12:06

දුන්න ඡන්ද වලින් වටිනාම ඡන්දය දුන්නෙ මේ 2024 අවුරැද්දෙ අවංකව කතා කරන ඔබ තුමා සුවපත් වේවා….!!!👍👍👍

Ответить
@anurafernando-wx4hk
@anurafernando-wx4hk - 16.11.2024 12:06

Retired Maj.Gen Aruna. De Silva not in Parliament ?

Ответить
@asimpleguy9667
@asimpleguy9667 - 16.11.2024 12:05

People's power🎉

Ответить
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im - 16.11.2024 12:04

❤❤

Ответить
@rohiniwijesooriya145
@rohiniwijesooriya145 - 16.11.2024 12:04

අපි දුන් කතිරය ගන සතුටුයි

Ответить
@amigogon
@amigogon - 16.11.2024 12:04

ඒක නෙමෙයි හේතුව , මිනිස්සු මැතිවරණ ජයග්‍රහණ සමරන්න බයයි මොකද 2019 දී වගේ අපහු නොන්ඩි වෙයි කියල

Ответить
@anurafernando-wx4hk
@anurafernando-wx4hk - 16.11.2024 12:04

An example tio the world

Ответить
@koekloeren3797
@koekloeren3797 - 16.11.2024 12:04

ජයග්‍රහණය ආරම්භයක් ,,,අපි මහජනතාව වශයෙන් එකිනෙකාට අවධියෙන් ඉමු ,, ලේසියෙන් අත් නොහරින මුන් ගේ කුමන්ත්‍රණ ගැන අවදියෙන් ඉමු ,,, රටටම ජය ආදරෙයි මාලිමාවට ❤❤

Ответить
@SamanAlwis-y5u
@SamanAlwis-y5u - 16.11.2024 12:03

වෙනත් දෙශපාලන පක්ෂයක් බලේට අවානම් බලන්නතිබුනා අධ්‍යාපනය කියන එක මොනතරම් පහත් මට්ට්මකද තියෙන්නෙ කියලා !

Ответить
@PrasannaArunasiri-v7t
@PrasannaArunasiri-v7t - 16.11.2024 12:03

ඇත්තටම සුපිරියි සර්.ආදර්ශයක් රාජ්‍යය සේවයන්ට

Ответить
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz - 16.11.2024 12:03

ඔබ තුමා ❤️🙏❤️හොද අවංක නිදාරියක් ❤️බුදුසරණයි

Ответить
@kokilamadubashini9193
@kokilamadubashini9193 - 16.11.2024 12:03

❤❤❤

Ответить
@karuapp6083
@karuapp6083 - 16.11.2024 12:02

ලංකාවේ දේශපාලන පිළිකාව තමයි එක්සත් ජාතික පක්ෂය. ඹය කියපු මුළු ඉතිහාසය ම මැරකමට ඹටුනු පලන් වෛරයන් නිර්මාණ ය තනිකරම unp මැරයො.ඒ යුගය අවසානයි!!! Npp ට ජයවේවා.!!

Ответить
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 - 16.11.2024 12:01

Uyagena kapanko

Ответить
@udaracool6586
@udaracool6586 - 16.11.2024 12:01

❤❤❤❤🙏🙏🙏🙏🙏

Ответить
@sisiranaotunna6528
@sisiranaotunna6528 - 16.11.2024 12:00

ඉතාම හොඳ රාජ්‍ය නිලධාරියෙක් , එතුමාගෙන් තව වැඩ ගත යුතුයි . පුළුවන් නමි මේ රජය තුළ කාර්යය භාරයක් කිරීමට පත් කර ගන්න

Ответить
@erandajayalath4809
@erandajayalath4809 - 16.11.2024 12:00

Ekenma

Ответить
@thamarabasnayake8950
@thamarabasnayake8950 - 16.11.2024 12:00

❤❤❤❤❤❤

Ответить
@nimalidesilva2412
@nimalidesilva2412 - 16.11.2024 11:59

Asama charithayak.

Ответить
@isurulakshan8218
@isurulakshan8218 - 16.11.2024 11:59

ඔව් ඒ පුතා මේ රටේ වලව්කාරයොන්ට ලොකු අභියෝගයක් උනා

Ответить
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha - 16.11.2024 11:58

මේකතමයි මාලිමාවෙ වෙනස
අනිත් අයට පීඩා හින්සා කරන්නෙ. නෑ

Ответить
@NiroshikaDilrukshi-f4m
@NiroshikaDilrukshi-f4m - 16.11.2024 11:58

රටට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නැත. ඔබතුමා එයට හොඳම උදාහරණයකි. රටට යහපතක් ම වෙිවා!!! බුදු සරණයි.

Ответить
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s - 16.11.2024 11:57

ඔබ තුමාගේ දෙනුවත් කිරීම තේරුම් ගෙන සහෝදර ආන්ඩුව හොදින් පාලන කටයුතු කරන බව විස්වාසයි

Ответить
@agmangalika1443
@agmangalika1443 - 16.11.2024 11:56

❤❤❤

Ответить
@s.prajarathna7276
@s.prajarathna7276 - 16.11.2024 11:55

ඔබතුමා theruwansaranai.

Ответить
@shan.mallikarachchi
@shan.mallikarachchi - 16.11.2024 11:55

🧭🧭🧭🧭🧭❤️

Ответить
@NishanthaNawarathne
@NishanthaNawarathne - 16.11.2024 11:55

Excellent sir.

Ответить
@shantisubasinha5591
@shantisubasinha5591 - 16.11.2024 11:55

Mama kamathima mako kenek thamai me oba thumata deergayusa labewa🙏💐❤️

Ответить
@naradanissanke939
@naradanissanke939 - 16.11.2024 11:55

Akd

Ответить
@NiroshsGunarathne
@NiroshsGunarathne - 16.11.2024 11:54

malimawata chande dunna hemootama respect ❤

Ответить