ගම්මන්පිල එනපොට! මාලිමා යන්න හදනව කියල දැනගත්තම රවීව වාහනවල දාන්ගියා සාගලව හමුවෙන්-මාධ්‍යවේදීතරිඳු

ගම්මන්පිල එනපොට! මාලිමා යන්න හදනව කියල දැනගත්තම රවීව වාහනවල දාන්ගියා සාගලව හමුවෙන්-මාධ්‍යවේදීතරිඳු

The Life Traveler

17 часов назад

107,245 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@lannyjr1042
@lannyjr1042 - 22.10.2024 05:09

👍👍👍👍👍👍👍👍

Ответить
@supunrajapakshe2804
@supunrajapakshe2804 - 22.10.2024 05:18

තරිඳු respect you❤❤❤

Ответить
@KusumRanaweera-w2v
@KusumRanaweera-w2v - 22.10.2024 05:28

ඔබේ පැහැදිලි කිරිම් ඉතා විශිෂ්ට යි රටට අවශ්‍ය අවස්ථාවක මෙසේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ට බව නැවත නැවතත් පවසමි එසේම ඔබ වැනි මාද්‍ය වේදින් රටට අවශ්‍ය බව ද පවසමි ඔබ සැමට තෙරුවන් සරනයි

Ответить
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m - 22.10.2024 05:31

පුතා ඔබට සුබ පතමි .විශ්වසනීයභාවයෙන් කතා කරන ඔබට ප්‍රනාම වේවා ..ජනහිතකාමි ජනාධිපති අනුරට ජය වේවා .

Ответить
@cecilJayawardene
@cecilJayawardene - 22.10.2024 05:32

naduwa ochchara saralanam janathaawata peenna vivurtha pariiksanayak karalaa iwarakaralaa daanna........

Ответить
@GaminiKaluarachchi-ev8mg
@GaminiKaluarachchi-ev8mg - 22.10.2024 05:50

Npp only ❤ 150 searts for npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@antoncroos5483
@antoncroos5483 - 22.10.2024 05:50

නියමයි සහොදරයා... හැමොම එක්තුවෙමු...

Ответить
@Dis-c7j
@Dis-c7j - 22.10.2024 05:53

ගොම්මන්පිලට ඇත්තටම ඕන පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි ඌට ඕන පාස්කු වලින් හරි ඇවිල්ලා ජනතාවගේ අවධානය ගන්නයි. ඒත් ජනතාව බුද්ධිමත් කියන එක මේ ගොම්මන්පිල දන්නේ නෑ. මාලිමාවට ජය නියතයි ❤❤❤

Ответить
@Anila_Zee
@Anila_Zee - 22.10.2024 05:59

රවීලා ශානිලා වැඩ පටන් ගන්නකොට හොර හැත්තට පස්ස තෙත් වී ඇත..තව තව බාල්දි පෙරලයි මුං ඉස්සරහට

Ответить
@mayuripeiris9368
@mayuripeiris9368 - 22.10.2024 05:59

තරිඳු ඔබවැනි අති දක්ෂ මාධ්‍යවේදින් අපේ රටට වාසනාවක් ඔබට දලදා සමිඳුගේ රැකවරණය ලැබේවා🙏❤️

Ответить
@LalSeneviratne
@LalSeneviratne - 22.10.2024 06:14

Dear tharindu and Mr Sunanda we happy about yours all the explenin thank u all and regards

Ответить
@SepalaMadawalaGamage
@SepalaMadawalaGamage - 22.10.2024 06:15

සරමෙන් මූණවසාගෙන ගමවටේ හෙළුවෙන් දුවපු ගොං පිලයායාගේ සරමත් ගලවයි.

Ответить
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz - 22.10.2024 06:29

මාධ්‍යය හමුවේ දී ප්‍රශ්ණ අහන්න පුළුවන් හරි මාධ්‍ය වේදීන් එතන හිටියනම් ඔයා කාලකන්නි රගන් නෑ... මාධ්‍ය කියන්නේ මේ වෙන්න ඕනෑ නැතුව එක එක පක්ෂ වලට කඩේ යන උන් තමා ගම්මන් පිලගෙන් ප්‍රශ්ණ අහුවේ.

Ответить
@upulgurugamage4870
@upulgurugamage4870 - 22.10.2024 06:35

කොහොම කොයි ආකාරයකට රවීට හා ශානිට වින කරන්න හැදුවත් ඒවාට ස්වභාව ධර්මයේ නීතියට එකඟවිය යුතුයි. ගම්මන්පිලලා වගේ අයට එය අදාලයි. එහි එකිනෙක මාර්ග තමයි අපි මේ දකින්නෙ. ස්වභාවධර්මය එයට මග පාදාගන්නේ මේවගේ ගම්මන්පිලට විරුද්ධව මහජනයා ස්වකීය ස්වාධීනව ඉදිරිපත් වීමෙනි. කෙසේ වුවත් මාලිමාව හෝ JVP නායකයින් වැරදිකරුවන් ලංකර නොගන්නා බව මා හොදින් දනී . ඒ අනුව රවීට හා ශානිටද මාලිමාවේ දොර විවර වෙන්නේ නැහැ. එසේ ටිකක් හෝ වැරදි අය මාලිමාවේ දොර ඇරෙනවනම් ෆොන්සේකාට මෙන්ම රංජන්ලාටද දොර විවර විය යුතුයි. අනික අනුරට ඕන ඕන විදිහට පුද්ගලයන් මාලිමාවට ගන්නෙ නැහැ. මෙම විනය අනෙක් කිසිම පක්ෂයක නැහැ. ඒ නිසා අනුර ප්‍රකාශ කරන මේ වගේ සෑම පරීක්ෂණයක්ම සිදුවන බව හා දඩුවම් ලබා දෙන බව විශ්වාසයි. ඒවාට බයේ තමයිමේ අය දගලන්නෙ . දැන් මේ අයගේ මුත්‍ර බෙික්ක රත්වෙල තියෙන්නෙ .

Ответить
@kaburawalajayathissa2593
@kaburawalajayathissa2593 - 22.10.2024 06:37

හරිම.පැහැදිලියි.ඹබ.පරිස්සමිවන්න.❤❤❤❤❤❤❤

Ответить
@silvaprasad5142
@silvaprasad5142 - 22.10.2024 06:38

Tharindu saho meka fb share karan nada

Ответить
@kaburawalajayathissa2593
@kaburawalajayathissa2593 - 22.10.2024 06:42

අැත්තමයි.නියම.මාධ්‍යවෙිදියෙක්පාස්කුවිමර්ශනයේ.සභාපති.කරන්න.

Ответить
@jkvictarevictare3875
@jkvictarevictare3875 - 22.10.2024 06:47

ඔච්චර බන වැඩක්නෑ රටක ආආරක්ෂක ඇමති ජනාධිපති පොලිස් පති මේවට වගකියන්න ඕනි

Ответить
@Samuel_47d
@Samuel_47d - 22.10.2024 06:53

බොහොම ස්තුතියි මහත්තයෝ. ඔයාල තමයි මේ රටේ වීරයෝ විදියට සලකන්න ඕන , බය නැතිව ඇත්ත කතා කරන නිසා . ඇත්ත කතා කරන මිනිස්සු අඳුනගන්න පුළුවන් මුහුණෙන්න, ගම්මන්පිලල දිහා බලන්න පොඩ්ඩක් කතා කරන විට .

Ответить
@malshanchathuranga5407
@malshanchathuranga5407 - 22.10.2024 06:55

රාජපක්ෂල තමා පාස්කු කරේ

Ответить
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 - 22.10.2024 06:58

ඔය යකා කුහකයෙක් පිවිතුරු වචනයටත් අගව්රවයක්.දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕන .

Ответить
@Kimchaeyoungckck
@Kimchaeyoungckck - 22.10.2024 07:04

පාස්කු ප්‍රහාරය සැලසුම් කරන්නේ රෝ ඔත්තු සේවය විසින්. පරීක්ෂණ වලින් ඔවුන් වසන් වීමට ඔවුන් විසින් ඕනෑම ක්‍රියාවක් / රාජ්‍යනායක ඝාතනයක් වුවත් සිදුකල හැකියි.

ඒ වන විටත් ගෝඨාභය ජනාධිපති වීමට අවශ්‍ය ඡන්ද පදනම සකසාගෙන අවසන්. පාස්කු ප්‍රහාරයේ අරමුණ වුණේ ගෝඨාභයට බෝනස් එකක් ලබා දීමට වඩා ජයග්‍රහණයෙන් පසු ඔහු මේ ප්‍රහාරයේ වැරදිකරුවා කිරීමයි.

වත්මන් ආරක්ෂක ලේකම් රෝ ඔත්තු සේවය හා සම්බන්ධයි. ඔහු වේලාසනින්ම මාලිමා ඡන්ද ව්‍යාපාරය හා සම්බන්ධ වන්නේ රෝ ඔත්තු සේවයේ මාස්ටර් ප්ලෑන් එකක් විදියට.

රෝ ඒජන්සියට තරාතිරම අදාල නැතිව ඕනෑම අයෙකු ඒජන්තයකු ලෙස යොදාගත හැකියි. ගම්මන්පිල මේ මොහොතේ මුදලට ක්‍රියා කරන රෝ ඒජන්තයෙක්. අදටත් මෙහි දේශීය මහ මොළකරු රනිල් වික්‍රමසිංහ.

රනිල්, ශානි, රවී, ගම්මන්පිල මේ සියල්ලන්ම එකම ක්‍රියාවලියක කොටස්කරුවන්. අනුරගේ මහජන ආරක්ෂක ලේකම් රවීගේ පත්කිරීම වැරදි බව හඟවා ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය ඇතිකරවීමත් රෝ සැලසුමක්.

අවසන් නිර්දේශය: අනුර, පාස්කු ප්‍රහාරය පරීක්ෂණයට පෙර දේශීය බුද්ධි ඒජන්සිය ඉන්දියානු බුද්ධි ඒජන්සියට වෙට්ටුවක් දැමීමට තරම් වත් ශක්තිමත් කරන්න.

Ответить
@isuruherath7281
@isuruherath7281 - 22.10.2024 07:05

Gommanplila sakkiliya 🐃💩☠️🐄💩☠️🐂💩☠️

Ответить
@isuruherath7281
@isuruherath7281 - 22.10.2024 07:13

Ravi, Shani 🫡🫡🫡❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

Ответить
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 - 22.10.2024 07:16

ජනතාව වශයෙන් අපි ඇත්ත දන්නවා එනිසා බල්ලෙක් බිරුවට කලබල වෙන්න ඕන නැ ස්භාවධර්මයෙන් වේලාවට සත්‍ය එලිකරනවා වැරදි කරපු උන් බල තණ්හාවට මේ වැරදි කරන්න කලින් හිතන්න තිබුනා

Ответить
@sanjeewabandara1955
@sanjeewabandara1955 - 22.10.2024 07:17

මාලිමාවට ජයවෙිවා

Ответить
@thusharamalinga-zr5go
@thusharamalinga-zr5go - 22.10.2024 07:23

A🎉k🎉d,, bro 😊😊😊

Ответить
@isuruherath7281
@isuruherath7281 - 22.10.2024 07:23

🇱🇰🇱🇰🇱🇰AKD❤️❤️❤️NPP🇱🇰🇱🇰🇱🇰

Ответить
@LiyanageSunil
@LiyanageSunil - 22.10.2024 07:23

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

Ответить
@desilvachandima3750
@desilvachandima3750 - 22.10.2024 07:27

මම මේ බලන්නෙ මාලිමාව බලයට ආවෙ නැත්නම් අවංකව රාජකාරිය කරපු නිලදාරීන් ගෙ ඇගේ ගහන්න හැදුවෙ .හොඳම එක රනිල්ලුයි සාගලයි phone off කරගෙන මොකද කරේ

Ответить
@EmilRamanayake
@EmilRamanayake - 22.10.2024 07:31

තරිදු ඇත්තෙන්ම ඔබ මේ මවුබිමට අවශ්‍යයම මාධ්‍යවේදියෙක්. ගොම්මන්පිල හිතාගෙන ඉන්නෙ එයා කරන ප්‍රකාශ පිලිගන්න තරම් ලංකාවෙ ඉන්නෙ මෝඩයො කියල. උන්හැමදාම කලේ ජනතාවට බොරු කරන එකයි දැන් තියෙන්නෙ ගොම්මන් පිලව අත් අඩංගුවට ගන්නයි.

Ответить
@Chamila-to8bm
@Chamila-to8bm - 22.10.2024 07:35

පරිස්සමෙන් ඉන්න.ජයවේවා!බුසු සරණයි ඔබලට!

Ответить
@lalithakodikara866
@lalithakodikara866 - 22.10.2024 07:37

මේ පොඩිඅතුල,සුනන්ද දේශප්‍රිය ,ප්‍රමුක නිර්ගාමික රාජ්‍ය යනුවෙන් බොදු රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවලියයි.🔱

Ответить
@zulaiha5243
@zulaiha5243 - 22.10.2024 07:37

Very clear explanation brother keep it up

Ответить
@arunashantha6738
@arunashantha6738 - 22.10.2024 07:42

උදය ගම්මන්පිල කියන්නේ මුහුණ පුරා රැව්ල වැවපු කළු මහත කෙනෙක්ද? තරිඳු ජයවර්ධන කියන්නේ සුදු කන්නාඩි දාන ජෝකර් කෙනෙක් වගේ කෙනෙක්ද? 😂😂😂😂😂TV chanel වලට වැරදුනාවත්ද?😮😮😮😮😮😮😮

Ответить
@erangaharshapriya5189
@erangaharshapriya5189 - 22.10.2024 07:49

❤❤

Ответить
@asitha6087
@asitha6087 - 22.10.2024 07:50

මම ශනිගෙන් අහන්නෙ ඔය කියන බුද්ධි අංශ නිලධාරීයා එල්ලන්න පොලිසියේ බාල්ක නැද්ද දෙකක් අනින්න බැටන් පොලූ නැද්ද.අහිංසක මිනිස්සුන්ට විතරද තග දාන්න පුලුවන්.මූ සැක කාරයෙක්නම් ඇත්ත දැනගන්න රදවගෙන ප්‍රශ්නය කරන්න ක්‍රියා මාර්ග නැද්ද.ශානි ඇතුලු පොලිස් පතිගෙන් අහන්නෙ

Ответить
@amilasuranjith2675
@amilasuranjith2675 - 22.10.2024 08:53

හරිම සිද්ධිය

Ответить
@franzlokuwel4057
@franzlokuwel4057 - 22.10.2024 09:08

❤❤❤❤❤❤

Ответить
@kolombageprasantha4899
@kolombageprasantha4899 - 22.10.2024 09:13

ගම්මන් පිලගේ ඉතිහාසය හොයා බැලුවොත් හිතාගත්තෑකි කාටද කඩේ යන්නේ කියලා ඔකාට ඔනේ කාරනා දෙකක් ඉස්ටකර ගන්න එකක් පාස්කු නියම අපරාධ කරුවන්ව නිදාහස් කරගන්නයි අනේක මේ ඇමදේම ඇල්ලුවොත් ඔකුන්ගේ දේසපාලනේ සදාහටම ඉවරයි

Ответить
@jayaweera9360
@jayaweera9360 - 22.10.2024 09:14

ලියුම By name යවනකොට නිලන්ත ජයවර්ධන දන්නේ නැද්ද රවී සෙනෙවිරත්න රට ගිහිං කියලා ? අනික් එක සෙනෙවිරත්න වෙනුවට වැඩ බලන්න වෙන කෙනෙක් පත් කරලා නෙවෙයිද රට යන්නේ - ඒකත් රවි සෙනවිරත්න සිය වගකීම පැහැර හැරීමක්.අනික නිලන්තට තිබුණා මේ වගේ important ලිපියක් By name නොයවා ඉන්න. සෙනෙවිරත්න ලංකාවට ආවාට පස්සේ ලියුම අත්සන් කිරීමෙන් පසු ලියුම office එකේ දවස් තුනක් තිබිලා තියනවා. ඔහුට තිබුණා මේසය උඩ සතියකට වැඩි කාලයක් action එකක් නොගෙන තිබුන ඒ ලියුම "Urgent" ගහලා අදාළ තැන් වලට fax කරන්න. අපක්‍ෂපාතිව ප්‍රශ්නය දිහා බලන විට මේ සියලුදෙනාම රාජකාරිය පැහැර හැර ඇති බවයි මගේ හැඟීම....
තරිඳු :- මේ ගැනත් සිතන්න 😔

Ответить
@asankapriyaruwan761
@asankapriyaruwan761 - 22.10.2024 09:15

Buisiness Advicer දෙන්නෙම ජිවිතයට වටින දෙයක්.Thanks

Ответить
@kolombageprasantha4899
@kolombageprasantha4899 - 22.10.2024 09:15

සෑම මාද්‍යම පෙන්විය යුතු වැඩසටානක්

Ответить
@nilukasamanthi7433
@nilukasamanthi7433 - 22.10.2024 09:20

ස්තුති මල්ලි

Ответить
@MiniAscendant
@MiniAscendant - 22.10.2024 09:38

ගම්මන්පිල පිටිපස්සෙ ඉන්නෙත් මාලිමාව පරද්දන්න අවැසිම කට්ටිය. මොකද බයවෙලා ඉන්නෙ කටිටිය.

Ответить
@jagathmarapana387
@jagathmarapana387 - 22.10.2024 09:51

ගෙම්බන්පිලලට adressනැතිවෙලා ඉන්නෙ එකයි චජද ටිකක් කඩාගන්න බොරැනාට්ටිදානව

Ответить
@prabashnisshanka5641
@prabashnisshanka5641 - 22.10.2024 10:01

දේශපාලන බලය නිසා අහිංසක මිනිස්සුන්ව නිකරුනේ මැරුවා

Ответить
@pradeeptennakoon5652
@pradeeptennakoon5652 - 22.10.2024 10:02

Ane budu patale gommanpilawa puttalam buruwa lagata arinna oyalage siyalu pau duru wenawaa niyatai...

Ответить
@MeshanThilakarathna
@MeshanThilakarathna - 22.10.2024 10:23

මාලිමාවට2/3 ක්

Ответить
@shanweerasinghe8250
@shanweerasinghe8250 - 22.10.2024 10:23

තරිදු අයිය පරිස්සමින් ❤️

Ответить