ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කථාව |  President Anura Kumara Dissanayake

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කථාව | President Anura Kumara Dissanayake

Newsfirst Sri Lanka

5 дней назад

51,286 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@ConfusedBakedCustard-ks8sv
@ConfusedBakedCustard-ks8sv - 22.11.2024 08:21

❤❤❤

Ответить
@kamalkudahetty6256
@kamalkudahetty6256 - 22.11.2024 08:25

Fantastic

Ответить
@AjithMalashan
@AjithMalashan - 22.11.2024 08:42

❤❤❤❤

Ответить
@roshanperera9050
@roshanperera9050 - 22.11.2024 10:07

අනුන් ලියල දීපු කොළයක් බලාගෙන නෙමෙයි බොක්කෙන්ම කරන කතාවක් කොහොමද එතුමගේ මතකයන්

Ответить
@Kuw-c2w
@Kuw-c2w - 22.11.2024 10:18

🌷🌷🌷🌷🌷🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

Ответить
@RamaniSiriyalatha-xn9lz
@RamaniSiriyalatha-xn9lz - 22.11.2024 11:42

අනිත් ජනාධිපතිවරයන් කොළ බලන් කියන්නෙ අපේ ජනපතිබ හදවතින්මයි කතාව කරන්නේ සතුටුයි ඔය හිත ආරක්ෂා වේවා

Ответить
@RAWMATTERy
@RAWMATTERy - 22.11.2024 12:31

ඔහුට මහජනයා ඇමතීමට ලිපි ලේඛන අවශ්‍ය නොවේ. ඔහු කතා කරන්නේ ඔහුගේ ගැඹුරු හදවතේ සිට ය. ඔබට ඔහුගේ ස්වරයේ රිද්මය තේරුම් ගත නොහැකිද ??

Ответить
@udenikumari5337
@udenikumari5337 - 22.11.2024 13:06

ආදරෙයි a❤❤❤❤❤❤❤❤

Ответить
@CharlotteNattandige
@CharlotteNattandige - 22.11.2024 13:52

පීනෙන්. පිරුනු. මුනක්😅

Ответить
@kamilawesent
@kamilawesent - 22.11.2024 13:59

😢😢❤

Ответить
@ramanifernando9939
@ramanifernando9939 - 22.11.2024 14:08

හරිම සතුටුයි ❤❤

Ответить
@kamilawesent
@kamilawesent - 22.11.2024 14:27

ඉතා සියුම් හුයකින් එල්ලා තබනු ලැබු ආර්තිකයක් ........
කුඩා හෝ අත්වැරද්දක් හෝ කම්පනයක් මහත් ප්‍රති විපක ගෙන දෙනවා ඒනිසා කුඩා හෝ අත්වැරද්දක්වත් කරන්න මේ ආර්තිකය අපිට උරුම කර දී නැ 😢😢😢😢😢
ඔබ හිස මත අපි මහා කලුගලක් තැබු බව ඔබ තෙරුන් ගැනීමම මෙයින් පිලිබුබු වේ...
ඔබට ශක්ක්තිය පත්මි❤🌷🌷

Ответить
@MerinJayathilaka
@MerinJayathilaka - 22.11.2024 14:38

❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤janapathi kenekugen ahapu lassanama arthawath Rajasana kathawa theruwansaranai siyaludevipihitai ❤❤❤❤❤❤❤❤

Ответить
@ChoolanieMayadunne
@ChoolanieMayadunne - 22.11.2024 14:46

What’s more HE the President, all areas were covered, a brilliant and fluent speech, a true leader, setting an example, leading from the front, and an exemplary statesman!!!❤😊

Ответить
@asrilanka7374
@asrilanka7374 - 22.11.2024 14:59

Dear news first staff, Parently I would like to thankful to your chanel has a merger department for changing the system. and my name is P.D.A.N.Silva. I am a creator of WXYZ. I have a great concept for Clean Sri Lanka. please give me a appointment to discuss and implement this through the Government. thanks.

Ответить
@pradeepwaidyaratna7468
@pradeepwaidyaratna7468 - 22.11.2024 15:06

AKD ජනාධිපති තුමාට වසර 24 කට පසු කිසිම බාධාවක් නැතිව ඉතා වටිනා කිසිම පෙර ජනාධිපති කෙනෙක් කරපු නැති ඉතිහාස ගත වෙන කතාවක් කරන්න අවසානයේ අවස්තාව ලැබිම ලක් මවගේ භාග්‍යයක් ❤❤❤

Ответить
@casendrachristian7507
@casendrachristian7507 - 22.11.2024 16:50

Ada doctor me kathawa ahagena idala ndda😊😢

Ответить
@MaheshiDissanayake
@MaheshiDissanayake - 22.11.2024 19:50

❤😊

Ответить
@vishwasilva364
@vishwasilva364 - 22.11.2024 19:54

❤❤❤❤

Ответить
@dilkisashani-vt8lf
@dilkisashani-vt8lf - 22.11.2024 20:13

අපිට වඩා අපි ගැන දන්න ජනාධිපති අනුර ❤

Ответить
@ClintonVas-c3r
@ClintonVas-c3r - 22.11.2024 20:29

🎉

Ответить
@samanthaamarathunga
@samanthaamarathunga - 22.11.2024 22:32

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගෙන් මෙතෙක් මා ඇසූ හොඳම කතාව !!
ඔබ සැමට සුභ පැතුම් සහ සාර්ථකත්වය පතමි !!

Ответить
@deepapathirage7143
@deepapathirage7143 - 22.11.2024 22:50

The best and the most inspirational president Sri Lanka ever produced!

Ответить
@devikadamayanthi1618
@devikadamayanthi1618 - 23.11.2024 00:28

🙏🙏🙏❤

Ответить
@ShanFrenando-e6p
@ShanFrenando-e6p - 23.11.2024 00:43

⁣මේ පුටුවට දීපු ලොකුම ගෞරවය දුන්නේ මේ මනුස්සයා ඒ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජය වේවා ඔබතුමාට මගේත් ආයුෂ අරන් අපේ දරුවන්ගේ ජීවිතේ හදන්න ඒ ඇති❤

Ответить
@champakavitharana6173
@champakavitharana6173 - 23.11.2024 08:57

❤great speech which I have ever seen ..❤

Ответить
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 - 23.11.2024 09:14

Respect 🎉🎉🎉🎉

Ответить
@namakna6922
@namakna6922 - 23.11.2024 09:15

ඔය ආසනයෙන් කිසිදා අසන්නට නොලැබුනු අපුර්ව කථාවක්...අපි පැතු රට හෙට උදාකරනවට කිසිදු සැකයක් නෑ..සහෝදරයට ඇත්තෙ ගරුත්වයක් නොව ආදරයකි..

Ответить
@SisterAdnes
@SisterAdnes - 23.11.2024 10:32

You ate a simple and human one who understand suffering humanity I wish Gods blessings and May the Triple Gem bless you wonderful speech our dear President Son Brother Father You are great we are with you We pray for Gods protection

Ответить
@SisterAdnes
@SisterAdnes - 23.11.2024 10:37

Dear Hon prasident when heard your speas I nearly cried yes tears inmy eys honestly God bless yoi අනුර සොහොයුරානෙනි අප රට හදල දෙන්න

Ответить
@dhammikaperera6430
@dhammikaperera6430 - 23.11.2024 12:52

Dan maru appa ❤❤❤❤❤❤❤

Ответить
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 - 23.11.2024 14:47

ජනාධිපති තුමනි ⁣අපට දැන් හෙටක් කියලා දවසක් තියෙන බව හදවත් තුලට දුන්නාට ගොඩක් ස්තුතියි.🙏 අපේ රටෙි ගොඩක් ඉන්නෙ මධ්‍යම පංතියේ ජනතාව අප වෙනුවෙන් දැන් පොලොවේ පය ගහලා ඉන්න රජෙක් ඉන්න එක ගැන පුදුමාකාර සතුටක් අප හදවත් තුල තියෙනවා.අපේ මෙි පුංචි රට දියුණුවෙන් දියුණුවට පත් වෙිවා කියලා පතමි.අපේ මතු පරපුර දවසක ඔබ තුමාගේ පතිපත්ති වලට ගෞරව දක්වාවි.තේරුවන් සරණයි !🙏💕🙏💕🙏💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Ответить
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 - 23.11.2024 14:52

Dawasaka adahana minihek wei oya akamethi unath anura❤❤

Ответить
@deera4498
@deera4498 - 23.11.2024 16:17

අපි රට අත් හැර නොගියේ ඔබ එනකල්...ඔබට සියලු රැක වරනය ලැබේවා අපේ රට දිනවන්න
ජය වේවා...

Ответить
@deera4498
@deera4498 - 23.11.2024 16:18

හැමදාම ආදරය දිනේවා..❤❤❤

Ответить
@Nikin7834
@Nikin7834 - 23.11.2024 18:11

අපට ඕන A- Z ඔක්කෝම කීව. පුදූම සතුටක් හිතට ගතට දැනෙන්නේ. ඔහු කියන දේවල් අපිත් උපරිමෙන්ම කරන්න සහයෝගෙ දෙනව.

Ответить
@dhanushkayatawara5251
@dhanushkayatawara5251 - 23.11.2024 18:15

Obathuma srilankawe assak mullak nera dannabawa me kathawen kiwwa.patta

Ответить
@dhanushkayatawara5251
@dhanushkayatawara5251 - 23.11.2024 18:24

Jayama wews

Ответить
@fawsiyabegam2875
@fawsiyabegam2875 - 23.11.2024 20:31

ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඔය පුටුවට යන්න කලින් මුස්ලිම් ජනතාව අමතක වුනානෙ

Ответить
@priya9186
@priya9186 - 23.11.2024 21:27

අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ඒ උත්සාහය අද මලපල ගැන්විලා. මගේ රටේ අනාගත දරුවන්ට ලස්සන රටක් හදන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ගායු ලැබේවා! තෙරුවන් සරණයි!💐💐💐💐

Ответить
@maheshasenanayake6013
@maheshasenanayake6013 - 23.11.2024 21:33

අනුර සහොදරයා , ඔබ ඇතුලු සැමට ජයෙන් ජය. ❤

Ответить
@maheshasenanayake6013
@maheshasenanayake6013 - 23.11.2024 21:36

ඇත්තටම කදුලු ආවා ඇහට.

Ответить
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx - 23.11.2024 23:19

තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි

Ответить
@lahirusandaruwan4665
@lahirusandaruwan4665 - 24.11.2024 10:24

අර්ථවත් කතාවට සුභාසිංසන ❤️✨️

Ответить
@vinithadharmamali7573
@vinithadharmamali7573 - 24.11.2024 12:35

සුභ උපන්දිනක් ජනාදිපති තුමනි!!!

Ответить
@s.b.asokadissanayake4276
@s.b.asokadissanayake4276 - 24.11.2024 15:35

First Religionless (Nirargamika) Ceylon parliament!

It probably the party line.

Even Russia has a religion.

There are 5 Freedoms.

Freedom for Democratic Rights.
Freedom for Free (speech) Expression.
Freedom for Religious Association.
Freedom for Press
Freedom for Public Gathering and protest
Freedom for Petition

But I go for Four (4) Buddhist Versions.

Freedom from hunger
Freedom from Fear
Freedom from injury, disability and Disease (sickness)
Freedom from Hate
Freedom from Violence.

Ответить
@anuruddhaparakkrama3819
@anuruddhaparakkrama3819 - 24.11.2024 22:26

Budu sarani...mage mathru boomiyata..❤️❤️❤️❤️

Ответить
@kumariskw7255
@kumariskw7255 - 25.11.2024 08:09

Sub am a Suba Upandinayak Wewa. Oba thumata. Theruwan saranai🎉

Ответить
@bangtanbts5704
@bangtanbts5704 - 25.11.2024 21:09

Excellent Speach ❤❤❤

Ответить
@pradeephemakumara9871
@pradeephemakumara9871 - 26.11.2024 21:30

AKD Best President ❤

Ответить