Kirula Muthu Lihi - (CMBeats Remix)

Kirula Muthu Lihi - (CMBeats Remix)

CMBEATS

2 года назад

948,809 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@abhijithvellarakunnel
@abhijithvellarakunnel - 16.03.2023 19:04

ഒരു ഓട്ടോയുടെ വീഡിയോ കണ്ട് തപ്പി ഇറങ്ങിയവർ ഇങ്ങ് പോര്

Ответить
@travelwithchamath
@travelwithchamath - 17.03.2023 07:30

❤❤❤

Ответить
@centroff1882
@centroff1882 - 29.03.2023 09:18

Kiweni watawada danna ahanne

Ответить
@sonalmalli4648
@sonalmalli4648 - 02.04.2023 08:10

gamma😉😉

Ответить
@Pasiya0224
@Pasiya0224 - 02.04.2023 17:15

අඩො පට්ට බන් සුපිරි ඔයි❤

Ответить
@pathum4210
@pathum4210 - 11.04.2023 16:54

❤😊

Ответить
@sasmithasasmithaneranjan-bz4cl
@sasmithasasmithaneranjan-bz4cl - 12.04.2023 12:53

CM kiyanne wenama brand ekak thama ithin❤❤❤

Ответить
@anuradhapalinda9067
@anuradhapalinda9067 - 17.04.2023 16:49

Addicted

Ответить
@Master_Stickers_97Maleesh
@Master_Stickers_97Maleesh - 27.04.2023 20:36

SUPIRI
HIGHLY RECOMMEND HEADPHONE

Ответить
@isuruprasanna3169
@isuruprasanna3169 - 10.05.2023 04:11

Patta supiri

Ответить
@binuknuhan7580
@binuknuhan7580 - 10.05.2023 13:56

Hart taching😮❤❤❤

Ответить
@the_nature_by_janiya
@the_nature_by_janiya - 13.05.2023 17:48

ඇබ්බැහි වෙන සුළුයි 😎😈

Ответить
@jaajantha6546
@jaajantha6546 - 17.05.2023 08:10

❤️🤘🌻

Ответить
@madhurasulakshana
@madhurasulakshana - 01.06.2023 05:07

Supiriyak bejiyooo, thawa onaaaa

Ответить
@thisalchanupa6875
@thisalchanupa6875 - 02.06.2023 13:56

Cupiriiiiii🎉

Ответить
@TharushaPremoth
@TharushaPremoth - 06.06.2023 14:31

❤❤❤ 🎵🎵🎶🎶🧡🧡🧡

Ответить
@My_Music001
@My_Music001 - 13.06.2023 14:51

සකියනි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි❤

Ответить
@DhanukaKeshan
@DhanukaKeshan - 18.06.2023 11:57

respect CMBEATS}

Ответить
@sumedhakumara3874
@sumedhakumara3874 - 24.06.2023 05:27

මරැ

Ответить
@shiromadilrukshi3525
@shiromadilrukshi3525 - 08.07.2023 10:36

❤❤❤❤❤❤😊😊😊

Ответить
@PLUSMusic-v2m
@PLUSMusic-v2m - 13.07.2023 14:11

❤ptta

Ответить
@binulakawmith3222
@binulakawmith3222 - 13.07.2023 19:16

🥰

Ответить
@nilankadisanayaka-lt8gb
@nilankadisanayaka-lt8gb - 22.07.2023 15:09

Ответить
@rithincym2472
@rithincym2472 - 03.09.2023 10:35

🖤 From Kerala

Ответить
@CHIRAxGAMING
@CHIRAxGAMING - 05.10.2023 16:11

කොච්චර ඇහුවth epav wenn ne

Ответить
@Epic_World_Shorts
@Epic_World_Shorts - 05.10.2023 20:24

muthu kadulin ma denethe one

Ответить
@unlimitedgameszone
@unlimitedgameszone - 21.10.2023 14:29

සුපිරියක් ❤️❤️❤️

Ответить
@rasikamotors172
@rasikamotors172 - 08.11.2023 09:39

❤❤❤❤❤

Ответить
@madhumaliweerathunga78
@madhumaliweerathunga78 - 09.11.2023 19:40

එක 🥺❤️ අඩො මරු සහෝ😾💗

Ответить
@meghesamarasinghe9914
@meghesamarasinghe9914 - 24.11.2023 17:16

adareiiii❤️❤️❤️❤️❤️❤️

Ответить
@nilangagunarathna2852
@nilangagunarathna2852 - 25.11.2023 18:46

Cm beats තමා ඉතින් අපේ මානසික සුවය...💆❤️

Ответить
@Nethmi444
@Nethmi444 - 02.01.2024 23:13

CM Beats අහපු හොදම එක 🔥❤️👌

Ответить
@anjulasippianjulasippi7503
@anjulasippianjulasippi7503 - 10.01.2024 08:56

බ්‍රදර් මේක ඩවුන්ලෝඩ් දෙනවකො

Ответить
@PODDA-r3k
@PODDA-r3k - 23.01.2024 04:22

Supiri aaaa😘

Ответить
@sljaniyaff
@sljaniyaff - 27.01.2024 13:18

Sub eke bass pekare pichchuna😢💔

Ответить
@GawravaHarshana
@GawravaHarshana - 21.02.2024 13:52

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😃😃😃

Ответить
@BuddhikaDevindi
@BuddhikaDevindi - 06.03.2024 08:49

Wooow ❤️❤️❤️

Ответить
@SachinMihiranga424
@SachinMihiranga424 - 28.03.2024 16:36

Speed 1.25😢❤❤❤❤❤

Ответить
@ThevindiYuhasna
@ThevindiYuhasna - 15.04.2024 16:07

❤❤❤

Ответить
@sheshanagamage9165
@sheshanagamage9165 - 26.04.2024 17:25

රු 50 කොළේ ඉන්න නැට්ටුවා " නිත්තවෙල ගුණයා " කියන ලංකාවේ නම පිටරටටත් ගෙනිච්ච පිටරටින් සම්මාන ලැබුන දක්ෂතම නැට්ටුවා ගැන කියවෙන ගීතයක්.එතුමට අපේ රටේ මිනිස්සුන්ගෙන් නිසි අගය කිරීමක් ලැබුනෙවත් නෑ.තමන්ම අටව ගනිපු පැලේ කුප්පි ලාම්පුව පෙරලිලා නිදාගෙන ඉද්දිම අවසන් ගමන් ගිය ඒ විශිෂ්ඨ චරිතයට උපහාරයක් මේ සින්දුව.බීට් එක චිල් නිසා ඇහුවට මේකේ තියෙන්නේ හරිම දුක්බර කතාවක් 💔

Ответить
@RakshanStudiosl
@RakshanStudiosl - 20.05.2024 10:59

සුද්දා ට්‍රැක් එක ක්කැරොකෙ එකකට ගත්තට කමක් නැනෙ ඔයාගෙ නම මෙන්ශන් කරලා දාන්නම්

Ответить
@SadaruNimsara-rj3ce
@SadaruNimsara-rj3ce - 29.07.2024 14:27

😍

Ответить
@shiranthajayasekara5309
@shiranthajayasekara5309 - 13.08.2024 15:13

ඔරිනල් ගායනට වදයක් දුන්නේ නැති පට්ට රිමික්ස් එකක් ..
අහන්න ආසයි ෆුල් වර්ශන් එක දාන්න ..

Ответить
@Sanjuladulani
@Sanjuladulani - 20.08.2024 16:54

Ta kuda pita badan

Ответить
@NuwanSathsidu
@NuwanSathsidu - 23.08.2024 12:01

Gedara dedaranawa beess ekata

Ответить
@HimiraWijasinghe
@HimiraWijasinghe - 06.09.2024 15:24

❤❤❤❤

Ответить
@virajmuthukumarana6662
@virajmuthukumarana6662 - 29.10.2024 19:42

🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@KavinduMadushan-s1d
@KavinduMadushan-s1d - 05.11.2024 08:53

ඒක මරු ❤

Ответить
@NethminiKawindi-z8x
@NethminiKawindi-z8x - 07.11.2024 16:53

කීපාරක් ඇහුවත් එපා වෙන්න්ස් නෑ

Ответить
@Sayuruu_
@Sayuruu_ - 03.11.2022 15:33

lyrics, ❤ CM Beats

කිරැළ මුතු ලිහී සර සර හඬින්‌ වැගිරෙනා..
සුළු මැදුම්‌ දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරැණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්‌ දෙනා

තන තන තාන තම් දෙනා..

දිලිසෙනා සේම කරළිය දිලෙන්නේ නැතී
වන්නමක්‌ සේම සුමිහිරි තානමක්‌ නැති
සකියනි ගිරෙන්‌ ගිරට පැන යන්නට
ජීවිතෙන්‌ බැරි

සකියනි ගිරෙන්‌ ගිරට පැන යන්නට
ජීවිතෙන්‌ බැර..

කිරැළ මුතු ලිහී සර සර හඬින්‌ වැගිරෙනා..
සුළු මැදුම්‌ දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරැණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්‌ දෙනා

තන තන තාන තම් දෙනා..

රඟ බිමෙන්‌ බහින විට ගෙයි සන්තකව ඇතී
නළල්‌ පට මාල හත්‌ පට සින්න වී ඇති
සකියනි රදී කාසි සොලවන්නට

බෙර පදය මදි

සකියනි රදී කාසි සොලවන්නට

බෙර පදය මදි..

කිරැළ මුතු ලිහී සර සර හඬින්‌ වැගිරෙනා..
සුළු මැදුම්‌ දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරැණු දෙපා වෙවිලනා
තන තන තාන තම්‌ දෙනා

තන තන තාන තම් දෙනා... ❤❤❤

Ответить