දඩයම තවමත් සක්‍රියයි. දිවයින පුරා දැන් තිරගතවේ
Showtimes :
https://ensquaredentertainment.lk/dada-ima-showtimes
Cast:
Swarna Mallawarachchi,
Jackson Anthony,
Mahendra Perera,
Akhila Dhanuddara,
Marion Weththasinghe
ප්‍රස්තාවනාව:
රත්මලි කැකූණාවල නම් ශිෂ්‍යාව ව්‍යාජ ලෙස රවටා පසුව අමානුෂික ලෙස ඝාතනය කල ප්‍රියංකර ජයනාත් අතරවු ඛේදවාචික වෟත්තාන්තය, වසන්ත ඔඛේසේකර ශූරීන් විසින් 1985 දී ‘දඩයම’ ලෙස තිරගත කලත්, රත්මලි ඇතුලූ කැකූලාවල පවුලට වු මෙම අමිහිරි අවසානය, ශ්‍රී ලංකීක ජනතාවටනම් තවමත් අමතක කලනොහැක. එපමණක්ද නොව, ‘දඩයම’ අවසානයේදී පි්‍රයංකරට සිදූවුයේ කුමක්දැයි නොදන්න අප අදටත් ඔහු දඩයම ජයගත්තාද යන කුතුහලයෙන් ඇත.
රත්මලීගේ අභිරහස් මරණයෙන් පසු, ඇගේ අක්කාවන රෝහිණි, අවුරුද්දක් පමණැති රත්මලීගේ පුතාද (රවිනාත් කැකුලාවල- රැගෙන යුරෝපයටවි ජිවත්වනුයේ තම මව්බිමට නැවත ඒමට ඇති බිය සහ පිළිකුල් අතීතය නිසාය. රවිනාත්ගේ සැබෑ අතීතය ඔහුගෙන් වසන් කරන රෝහිණී, ඇගේම කුස උපන් දරුවා ලෙස රැකබලා ගනි.
එදා දඩයම ජයගත්තත්, නීතියටද වැලිගසා වසර තිස්ගණනක් ප්‍රියංකර ජයනාත් කෙහේදැයි කවුරුවත් නොදැන සිටියේ ඔහු ලංකාවෙන් අතුරුදහන්වී සිටි හෙයිනි. නමුත් මැතකදී ලංකාවට නැවත පැමිණ ඇති ඔහු, අද ජනාධිපති නිතීඥ කීර්ති ගජනායක ලෙස අලූත් මුහුනුවරකින් ප්‍රසිද්ධත්වයට පත්වි ඇත.
Prologue:
Rathmalie’s tragic story of cheat and deceit which resulted in her untimely death at the hands of her fiance’, Priyankara, who ran over her in his car, was screened as the award-winning and Internationally acclaimed Sinhala film ‘Dadayama’ දඩයම (The Hunt) in 1985 in Sri Lanka (Directed by Wasantha Obeysekara).
Rathmalie’s tragic story of cheat and deceit which resulted in her untimely death at the hands of her fiance’, Priyankara, who ran over her in his car, was screened as the award-winning and Internationally acclaimed Sinhala film ‘Dadayama’ දඩයම (The Hunt) in 1985 in Sri Lanka (Directed by Wasantha Obeysekara).
Priyankara, meanwhile, has absconded the legal repercussions by concealing the murder of Rathmalie for 30 years and was residing in the UK under a false identity. After completing his education there, he now has come back to Sri Lanka as Keerthi Gajanayaka, a well-known President’s Counsel.
Facebook:
https://www.facebook.com/dadaima.movie
Instagram:
https://www.instagram.com/dadaima.movie
TikTok:
https://www.tiktok.com/dadaima.movie
IMDB:
https://imdb.com/title/tt11162580/
#DadaIma #SwarnaMallawarachchi #JacksonAnthony #MahendraPerera #AkhilaDhanuddhara #MarionWeththasinghe #SriLankaFilm #SriLankan #ComingSoon #LK #SriLankanFilm #Movie #releasing #april #movienews #reviews #booknow #trending #viral
Unauthorized uploads of the video/a portion of the video for private or commercial use, without written permission of the owner will be reported under copyright infringement.
© 2023 Ensquared Entertainment Pvt Ltd. All Rights Reserved
Тэги:
#Dr_Naomal_Perera #Ensquared_Entertainment #Sri_Lankan_Movies #Movies #Sinhalese #Drama #Films