ටී.එන් ඒ සපෝට් එක ලැබෙන අපේක්ෂකයා | DEEP EYE | The Leader TV

ටී.එන් ඒ සපෝට් එක ලැබෙන අපේක්ෂකයා | DEEP EYE | The Leader TV

The Leader TV

6 месяцев назад

11,377 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@Pathirana23456
@Pathirana23456 - 13.09.2024 08:36

අනිවාර්ය 15 වැනිදා npp❤ එකට Support eka ලැබෙනවා

Ответить
@GhostsRider-l9m
@GhostsRider-l9m - 13.09.2024 09:02

මාලිමාවට ජයවෙිවා 🥰🥰💪❤️😘

Ответить
- 13.09.2024 09:03

බොරුවක් කියන්කොට ඒක හරියට කියපන් අනුර සුමන්තිරන්ට මොනද කිව්වෙ

Ответить
@chandanasenanayaka4247
@chandanasenanayaka4247 - 13.09.2024 09:31

සුමන්දිරන් කියන්නේ TNA එක මුදලට වාසියට විකුනන්න හදන පුද්ගලයා මිනිහා කොලඹ ඉන්නනිසා උතුරේ ජනතාවතුල පචවෙලා ඉවරයි උගේ කතාවට කිසිම බලයක් නෑ මේවගේ අවලන්ගු කාසිතමා ජෙප්පන්ට ඉන්නේ අනෙක් සේරම රනිල්ට එදාසිටම දෙනවා 😅😅😅😅😅😅

Ответить
@Cyberbook2003
@Cyberbook2003 - 13.09.2024 09:36

😂රනිල්ගෙන් ඉගෙනගන්න බොරු කියන්න....අනුර සුමන්තිරන්ට මොකුත් කිව්වෙ නෑ

Ответить
@dushsh4857
@dushsh4857 - 13.09.2024 09:45

අනුර රතු අලි පැටිය . අනුර එදා කිව්වේ විවස්තා ප්‍රතිසංකරනය 2015 පටන්ගත්ත මහජන අදහස් විමසීමෙන් විමසීමෙන් පටන් ගන්නවා කියල. හැබැයි ප්‍රතිපත්තිමලාවේ තියෙන්නේ නැවතිච්ච තැනින් පටන් ගන්නවා කියල. එකියන්නේ රනිල් ගේ රට කඩන විවස්ත කෙටුම්පතින් පටන්ගන්නවා කියල. ඒවිතරක් නෙමේ අම්බානකට බල බෙදෙනවා කියලත් කියනවා .

Ответить
@KevinJansz-o6g
@KevinJansz-o6g - 13.09.2024 09:48

Ranil tv 😂aiy ban boru kiyanna

Ответить
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 - 13.09.2024 09:58

ටී එන් ඒ එක මාලිමාවට සහය දෙනවනම් ගොඩක් හොඳයි නමුත් එහෙම වේවි කියලා හිතන්න බැ රනිල්ට සහය දේවි

Ответить
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql - 13.09.2024 10:28

ලපයගේ කෘතීම රැල්ල කුඩු . මුන්ගේ පිටුපස පල්ලිය සහ ඩයස්පෝරාව .

Ответить
@harindraperera637
@harindraperera637 - 13.09.2024 10:30

සොදුරු තගක් බොරුකියන්න එපා අප්පා

Ответить
@sandaruwanperera9780
@sandaruwanperera9780 - 13.09.2024 10:37

අඩෝ අඩෝ..රාජපක්ෂලා politics කරපු විදියට ජාතිවාදේ ඇද්දට දැන් ඕවා බෑ බං😂😂

Ответить
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 - 13.09.2024 10:55

Aneban megtha paka monadame kiyanne chokolla

Ответить
@Bulletone29
@Bulletone29 - 13.09.2024 10:55

මේ චැනල් එකත් රාජපක්ෂ හැත්තට පුක දෙන චැනල් එකක්. මුනුත් දෙරණේ සක්කිළි වගේ තමයි 😡😡😡😡😡😡😡

Ответить
@SaveSL-i6q
@SaveSL-i6q - 13.09.2024 13:08

අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත​. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද​, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත​. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.....

ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත​.....

Ответить
@ruwanelapatha9256
@ruwanelapatha9256 - 13.09.2024 14:41

ජාතිවාදයෙන් තොර සන්ධානයකට කැමති සුමන්දිරන් ජාජබ හා කටයුතු කරාවි.

Ответить
@DulithManorathna
@DulithManorathna - 13.09.2024 14:49

කවුරු කොහොම උනත් අපි නං මාලිමාවට ❤

Ответить
@nalindasaman7178
@nalindasaman7178 - 13.09.2024 15:07

සියලුම ජාතීන් එකමුතුව මාලිමාවට

Ответить
@RiseSriLanka19
@RiseSriLanka19 - 13.09.2024 16:39

මොකද රනිල් ලොක්ක බය වෙලා ද 😂

Ответить
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 - 13.09.2024 18:03

TNA සපෝට් නැතත් මාලිමාවේ ජයග්‍රහණය තහවුරුවෙලා අවසන්, දමිළ චන්ද මෙදාපාර තුනට හතරට කැඩිලා අවසන්, සුමන්තිරන් ශානක්යන්ලට NPP එකට උදව් නොකලොත් තරුණ සමස්ථ චන්දය ඔවුන්ගෙන් ගිලිහෙනවා ඒ නිසා මෙදාපාර දමිල චන්ද දකුනේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වන්නේ නෑ. NPP එකට සුමන්තිරන්ලා බෝනස් එකක් පමනයි

Ответить
@thilankanalinmadushka
@thilankanalinmadushka - 13.09.2024 18:12

දෙමළ ජනතාවගේ ගැටලුවලට නිවැරදි විසඳුම් ගන්න නම් අනිවාර්යෙන් මාලිමාව විතරයි එකට විසඳුම් දෙන්නේ. සුමන්තිරන් ඇතුළු පිරිස මේ තීරණය ගත්තොත් ඒක ඉතිහාස ගත වන තීන්දුවක් වනවාට සැක නෑ. දමිළ මුස්ලිම් සිංහල අපි ඔක්කෝටම එකට සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් රට නිර්මාණය කරන්න මේ මොහොතේ ශක්තියක් වෙන්න ඕන

Ответить
@Rranabahu
@Rranabahu - 13.09.2024 22:08

ජනතාවෙනි මේ ඔබේ අවසාන අවස්ථාවයි. මෙවරත් ඔබ සජිත් හෝ රනිල් තෝරා ගැනීමට අදහස් කළහොත් එය ඔබේ මළගම වනු ඇති බව නියතයි.

Ответить
@arunawinacademy8978
@arunawinacademy8978 - 13.09.2024 23:06

බොරු බොරු කතා

Ответить
@chanukasampath1441
@chanukasampath1441 - 13.09.2024 23:22

සජිත් ජයවේවා

Ответить