වේයන්ගොඩ නිදන්ගල ගොඩ ගැනීමට මහා දොඹකරයටත් නොහැකි වෙයි

වේයන්ගොඩ නිදන්ගල ගොඩ ගැනීමට මහා දොඹකරයටත් නොහැකි වෙයි

Lanka ABC news

6 часов назад

197,534 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@sujathacreations5179
@sujathacreations5179 - 23.11.2024 11:32

ඔව්වට පලපුරුද්ද තියෙන කියාපු බඩු ටිකක් ඉන්නවා රනිල් ගාව

Ответить
@AsAs-bq7uh
@AsAs-bq7uh - 23.11.2024 11:31

Ane ganna labewa naya iwRa wenie ethakota

Ответить
@tasutasu4470
@tasutasu4470 - 23.11.2024 11:31

Oka nedanayak naTho ahesaka ranavero teka mahase wanawa pau❤❤❤❤

Ответить
@oceas-vl2yll
@oceas-vl2yll - 23.11.2024 11:23

මේ ගල නම් රුපියල් 2000 ක්‌ විතර වටිනවා..... 🙄

Ответить
@NimalJayawardhana-o2z
@NimalJayawardhana-o2z - 23.11.2024 11:19

Atta yakku bahirawayo pukanhinawanaeaati

Ответить
@AnuradhaSuwarnamali-ie1dr
@AnuradhaSuwarnamali-ie1dr - 23.11.2024 11:18

ස්වභාව ධර්මය හරි පුදුමාකාරයි.. අවශ්‍ය කාලෙදී අවශ්‍ය පුද්ගලයාට ඒව භාර දෙනවා.. අපි හිතනවාට වඩා විශාල ශක්තියක් මේ ස්වභාව ධර්මය තුල සැඟවී තිබෙනවා අපි ආරක්ෂා කල යුතුයි එය..

Ответить
@udenikarunarathna8621
@udenikarunarathna8621 - 23.11.2024 11:18

meya godaganimata sahayogaya dena hamotama siyalu dewiyange..bunge pihita arakshawa labewaaa..kisima kenekta apadawak nowewaaaaa.b.s

Ответить
@priyamara6694
@priyamara6694 - 23.11.2024 11:14

Daladasamidu pihiten me karya sarthaka karaganimata hakiwewa

Ответить
@Agathachristi2020
@Agathachristi2020 - 23.11.2024 11:13

තඩි කලු ගලක්😂😂😂😂😂

Ответить
@smartworld6137
@smartworld6137 - 23.11.2024 11:12

😂😅

Ответить
@amsadikari386
@amsadikari386 - 23.11.2024 11:10

Sarthaka Wewa!!!

Ответить
@nipunsadaruwan6902
@nipunsadaruwan6902 - 23.11.2024 11:10

Okata Ussanna be kalu gala witharak ton 50 ta wedi chen crane ekak ganna thibbe

Ответить
@NimalJayawardhana-o2z
@NimalJayawardhana-o2z - 23.11.2024 11:04

Mapilibadawa athidasaminissu ennawa ellemakkara sahayogaya labaganna akawaradida matana tiyanna mithyawa viswasanokarana akai ethihasaya mawa thanpatkaravidaya anuwai mawa godagatayutuwanna maga matayai

Ответить
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh - 23.11.2024 11:03

නිධානය ලැබී..රටේ ජනතාවට සෙතක් වේවා!!!

Ответить
@NimalJayawardhana-o2z
@NimalJayawardhana-o2z - 23.11.2024 11:00

😮oya galaganna ochchara dobakarayakata barnam oyata nopananabalayak tiyanawa panditaminissu kiyawanawa aduma thrmin hariyatama tiyanabawa 100/100k sanatanam mahasangayawahansala wadamawaa prihsjgayanawak watkaranna wadanawannaoni panditayoth ennawana oya thara ohomahanna ba magamataya puravidya daprtumantuwa tiyanawana nidanwadula a anuwakarnaakatamai sudusu maga danuma anuwa bahirawadaviyanga asirwadaya labawa ratatshodadayakna laranna

Ответить
@prashan6057
@prashan6057 - 23.11.2024 10:57

ඔච්චර යට කොහෙද යකෝ නිදන් තියෙන්නේ , ඔහොම දිගටම හෑරුවොත් මැකින් පතලක් කරගන්න පුලුවන්

Ответить
@udeniravindra9655
@udeniravindra9655 - 23.11.2024 10:56

මහ දොබකර දැකලා නැද්ද බං උබලා 😂😂

Ответить
@manojmadhushan9422
@manojmadhushan9422 - 23.11.2024 10:49

බලගතු නිධානයක් නම් ගන්න පහසු වෙන එකක් නෑ

Ответить
@disanayakakumari4809
@disanayakakumari4809 - 23.11.2024 10:43

Ane mey neda naya ganna labenna one ape duppath kama nathi wela mulu lokema ganna puluwan wenna one dan apeta hoda janapathi kenek ennawa duppath menessu wenewen..

Ответить
@shasashasa3987
@shasashasa3987 - 23.11.2024 10:42

පින්වත්නි දෑහැමි රජවරු රජ වූ කල් නිදන් පෑදේ

Ответить
@UpulLasantha-q3x
@UpulLasantha-q3x - 23.11.2024 10:39

රත්නපුරෙන් ⁣උපදෙස් ගන්න ඕනෙ දෙයක ගොඩ දානව

Ответить
@wasanthamorawak7818
@wasanthamorawak7818 - 23.11.2024 10:38

ඔයිට වඩා ලේසි නැද්ද උගන්ඩාවේ සල්ලි ගෙනාවනම්.වලගම්බා රජ්ජුරුවෝ මොන ජාතියේ දොඹකරයක් ද දන්නෙ නෑ ඔතෙන්ට ගෙනාවේ

Ответить
@ArunaUdaya-h1c
@ArunaUdaya-h1c - 23.11.2024 10:37

ලන්කාවේ තියන නිදන් ටික අරන් මේ තියන නය ටික ගෙවන්න පුලුවන් නේ.මේවා මිනිසුන් වෙනුවෙන් ඒ කාලේ මිනිසුන් දැම්මේ දැන් නිසී කාලයයී.රට වෙනුවෙන් වැඩ කරන හොද ජානාදීපතී කෙනෙක් ඉන්න නිසා.....

Ответить
@NewRak-zr8gl
@NewRak-zr8gl - 23.11.2024 10:36

Oyasha.bagi.van.siyalu.fanatnta.rthnthrya.asrvada.siyalu.diviyao.rakadavakidima.dinska.nomavava

Ответить
@chadiyapa6661
@chadiyapa6661 - 23.11.2024 10:23

මොනා තිබුනත් රජවරුන්ට පිං දෙන්න ඕන

Ответить
@hasinimandira6301
@hasinimandira6301 - 23.11.2024 10:18

mage ratata dalada himi saranai.rata wenuwen me karana wde sarwap prakarayen sarthaka wewa.

Ответить
@ThilakaAbeysekara
@ThilakaAbeysekara - 23.11.2024 10:15

උතුම් තෙරුවන් බලයෙන් මෙය ගොඩ ගෙනේමට heki wewa!!!

Ответить
@janakiekanayake2930
@janakiekanayake2930 - 23.11.2024 10:07

මේ බුදුන් වැඩිය දේශයයි.අයහපතක් විය නොහැකිය.රටට ධාර්මික, දුෂණ වංචා වලින් තොර නායකයෙක් සමග රජයක් බිහි වීඇත. රට වැටී ඇති මෙවැනි වෙලාවක රට භාරගත් සහ නොබියව ඔවුන්ට රට භාර දුන් අප ගේ සහ රට වාසී සැම දෙනා ගේම යහපතට හේතු වේවා!

Ответить
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 - 23.11.2024 10:06

සියලුම දෙවි දෙවතාවුන්ගෙ රැකවරණය ලැබෙනවා මෙහෙය කරන හැමෝටම දීර්ගායු ම වෙවා

Ответить
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 - 23.11.2024 10:04

මෙය අනුර ජනපති ගෙ වාසනාවමයි

Ответить
@nilukank3564
@nilukank3564 - 23.11.2024 10:00

නිධානයක් දොබකර දමල්ද් ගොඩ ගන්න බෑ. බහිරව කාන්ඩ ඒක අරන් යනව පොලව යටින් . හන්ගනවා. මේවට පුද පූජා සමහර නිදන් වලට බිලි පූජා පවා පවත්වන්න ඕන බහිර කාන්ඩ වලට. තාක්ශනයට වඩා නොදුටු දේ නොපෙනෙන බලවත් දේ තියෙනවා.

Ответить
@janakiekanayake2930
@janakiekanayake2930 - 23.11.2024 10:00

ඉස්සර නම් මේ වගේ දෙයක් කරන කොට අනිත් පැත්තෙන් බඩුමිල ඉහළ නංවලා

Ответить
@DhammaKusalahimi
@DhammaKusalahimi - 23.11.2024 09:57

අනේ මන්ද රත්නපුරේ දිහා හෑරුවානම් දලං කෑල්ලක් වත් හොයාගන්නවා 🤣

Ответить
@DilahaniYakdehi
@DilahaniYakdehi - 23.11.2024 09:57

ඕකේ වතුර හින්දන්න මෝටර් එකක් දැන්මනම් ඉවරනෙ

Ответить
@pasindusampath-bs9qr
@pasindusampath-bs9qr - 23.11.2024 09:56

Oka gnna ba bro loke hodama thakshanayak genawth. 😂

Ответить
@RenukanthiGamage
@RenukanthiGamage - 23.11.2024 09:56

සියලුම බාධක ඉවත් වි නිදාන ගන්න යෝධබල යෝධ වීර්යය ලැබේවා ❤❤❤❤❤

Ответить
@ديماسريلانكا
@ديماسريلانكا - 23.11.2024 09:55

T,s,mhansi wena aya pariksan wenna t,s

Ответить
@ShinikaPriyadarshani-ol6kc
@ShinikaPriyadarshani-ol6kc - 23.11.2024 09:55

Ohoma dobakara walin nidan goda ganna ba neda ewata eka eka pujawal ehema thiyenawa neda ehema awata giyata ba neda

Ответить
@ramyaweerasingha7001
@ramyaweerasingha7001 - 23.11.2024 09:54

විස්ව ශක්ති මාතාවගේ ශක්තිය ලැබේවා සියලු දෙවියන්. පිහිට ලැබේවා ඔය දෑත්වලට යොද. ශක්තිය ලැබේවා බුදුසරණයි

Ответить
@SonitaSs-w6h
@SonitaSs-w6h - 23.11.2024 09:54

Mahama nedanaya praciddeya ganema harema satutudayakae weswamatawaga acerwadayan nidanayakmawewa

Ответить
@Hettiarachci
@Hettiarachci - 23.11.2024 09:52

කලේ කා දමන්න එපා ඔය බොරු වක්

Ответить
@murphysovis4958
@murphysovis4958 - 23.11.2024 09:52

Oke mukuth ne yako oka nikan galak witharai boru wenma winasa wena rata

Ответить
@AnuradaSadamali-t9l
@AnuradaSadamali-t9l - 23.11.2024 09:51

තව එකක් තියනවා එකත් ඔය වාගේ පුලුවන්නම් ගන්ඩ අැවිත් රටෙ නය ගෙවෙනවනම් ඔනි දෙයක්

Ответить
@Ds22-f3v
@Ds22-f3v - 23.11.2024 09:48

නාමල්ගෙන් මහින්දගෙන් උපදෙස් ගත්තනම් මෙලහටත් බඩු ගොඩ 😅

Ответить
@sumedharoshan3698
@sumedharoshan3698 - 23.11.2024 09:47

මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව !!!

Ответить
@shirleyfernando9667
@shirleyfernando9667 - 23.11.2024 09:47

mage adahasa meya raajaya medihathwa gaththath maha balagathu pirithakin saha garuthara swaminwahanselaage asirwaadaya laba gaththoth hodai neda,?

Ответить
@tharindulakmal2561
@tharindulakmal2561 - 23.11.2024 09:46

NIDANAYAKNAM THIYEIDA KIYALA DANNE NA. HODA MANIK ILLAMAK NAM PENAWA

Ответить
@sunildissanayake2616
@sunildissanayake2616 - 23.11.2024 09:45

ඕක කළුගලක් grnait

Ответить
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 - 23.11.2024 09:45

තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා

Ответить
@sunildissanayake2616
@sunildissanayake2616 - 23.11.2024 09:44

සිරිපාදේ පතුල තියලා ඇත්තේ නිල් මැණික් උඩලු හැටන් මහෙස්ත්‍රාත් උසාවියෙන් නියෝගයක් ලබා ඒ වට්නා නිදානය ගත්තොත් ලෝක,බැංකුව ඕනෑනේද.අපිට

Ответить