'මගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියනවා මගේ අම්මා ඇස් දෙකට දැක්කා' - ලක්ෂාන් අබේනායක

'මගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියනවා මගේ අම්මා ඇස් දෙකට දැක්කා' - ලක්ෂාන් අබේනායක

Royal Taprobanian

2 месяца назад

23,757 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@DasunHardTalk
@DasunHardTalk - 19.08.2024 14:27

gaammak bro

Ответить
@Disna-c2f
@Disna-c2f - 19.08.2024 14:47

සුපිරි ❤

Ответить
@udenaranasinghe1707
@udenaranasinghe1707 - 19.08.2024 14:51

සන්නා ,නමුත් අපේ අය හුගාක් වෙලා වට රට ජාතිය වෙනුවෙන් ඉදිපත් වෙන්නේ නෑ නමුත් දෙමළ අය හැම වෙලේම තමන්ගේ ගේ ජාතිය වෙනුවෙන් විශාල සේවයක් කරන වා මම කැනඩාවේ ඇමැරිකා වේ දි එය හොදින් දැක්කා

Ответить
@induwaradesilva259
@induwaradesilva259 - 19.08.2024 15:03

Ответить
@sunildissanayake
@sunildissanayake - 19.08.2024 15:14

Respect sanna and respect our heroes

Ответить
@sumanasirichandrasekara542
@sumanasirichandrasekara542 - 19.08.2024 15:44

සන්නා සර් ගෙනාවොත් මිනිහෙක් , ඒ නම් අපූරු මිනිහෙක් මයි.

Ответить
@Carromguru
@Carromguru - 19.08.2024 15:58

❤❤❤

Ответить
@aruntharaka7534
@aruntharaka7534 - 19.08.2024 16:10

එහෙව් දුක්ඛිත රටක් ගැන කතා කරන සන්නා, හෙට කියයි රනිල් මා~~~ර ස්මාර්ට් පොරක් කියලා.

Ответить
@janakasanadakelum2913
@janakasanadakelum2913 - 19.08.2024 16:13

බඹර වලල්ලෙ බඹරෙක් නේද

Ответить
@mayurasanjaya1631
@mayurasanjaya1631 - 19.08.2024 16:48

පට්ට පොරක්නේ... කෝ අන්තිමට දානවා කිඋව සින්දුව

Ответить
@chamindaperera787
@chamindaperera787 - 19.08.2024 16:57

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@SunethJayasinha
@SunethJayasinha - 19.08.2024 17:12

Umbe politics appiriyai, Dushra producer patta minihek

Ответить
@GaMaGe-q6p
@GaMaGe-q6p - 19.08.2024 17:17

ලක්ෂාන් අබේනායක රඟන, චාපාගේ "උල්කාපාතයක්" සිංදුව නොමැකෙන මතකයක්.
කන හරහා මොළයට යායුතු රසවත් කයියක්.

Ответить
@Wikums1
@Wikums1 - 19.08.2024 18:52

ඔබ ගැන ආඩම්බර යි

Ответить
@diaschamila7335
@diaschamila7335 - 19.08.2024 19:03

Perfect program 👌

Ответить
@kirkgilbreath5094
@kirkgilbreath5094 - 19.08.2024 19:05

ඕක ගොන් තර්කයක්. යකෝ අපි ඇවිල්ල ලෝකේ තියෙන දුප්පත්ම රටක්. ෆ්රාන්ස්, ස්කොට්ලන්ඩ් කියන්නේ ලෝකේ තියෙන දියුණුම රටවල්. උන්ට ඔය පහසුකම් දෙන්න පුළුවන්. අපිට බැහැනේ. මුන් පෙන්නන්නේ මුන්ගේ ගොබ්බ කම.

Ответить
@chamindaprasad3041
@chamindaprasad3041 - 19.08.2024 20:27

හුඟාක් ආසාවෙන් balapu program එකක් .. thanks ❤

Ответить
@jagathc22
@jagathc22 - 19.08.2024 20:49

♥️♥️♥️

Ответить
@anomamaggonage761
@anomamaggonage761 - 19.08.2024 21:31

අයියෝ ඉතින් රටේ මොන ආයතනයද හරිහමන් වැඩක් කරන්නේ අපේ රටේ. සිනමා කර්මාන්තය ගැන කුමන කතාද. හදන තැන් අතරේ අද නළු නිළියන්ගේ භූමිකාවම හෝදලා පිරිසිදු කරලා ගන්න ඕනේ කියල තේරෙනවා සිනමාව කෙසේ වෙතත් tele නිර්මාණ දිහා බැලුවම. මොකද අද වැඩියෙන්ම සිනමාවට යන්නේ tele යෙන් නිසා. රංගනයක ප්‍රධාන තැනක් ගන්නේ නළු නිළියන්ගේ මූඩ් එක. මුහුණෙන් දෙන හැඟීම් වලට වෙන මොන දේටත් වඩා වටිනාකමක් ලැබෙනවා. රඟපානවා කියන්නේ ඒක. ඉතින් ඒ තැන අද විශේෂයෙන් tele ඩ්‍රාමා නළුනිලියෝ අමු අමුවේ කෙලෙසන හැටි හොඳින් බලා ඉන්නකොට පේන දෙයක්. අපිට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රතිවාදියා මෙල්ල කරගන්න රිද්දන්න වට්ටන්න හොඳම ආයුධයක් තමයි හිනාව. ඒකට හරියටම ගැලපෙන වචනය මම දන්නේ නෑ. ඔලොක්කු හිනාව, ඊර්ෂ්‍යාව නිසා කුහක කම නිසා ඇතිකරගන්න හිනාව වගේ වචනයක්. අනිකාට ගරහන්න වචනවලට වඩා බලයක් ඒ කුහක හිනාව තුල තියනවා. ඒක මහා ලොකු හිනාවක් නෙමයි නමුත් ඒක අනිකාගේ mood ඒක වට්ටන්න හරියට බලපානවා. ඒක අපේ රටේ නළු නිළියන්ගෙන් බොහෝ වෙලාවට දකින්න පුළුවන්. අනිකාගේ ඒ හිනාව නිසා අනිකාගේ මුහුණේ ඉරියව් mood එක එහෙම පිටින්ම වෙනස් වෙන හැටි හොඳින් බැලුවොත් පේනවා. ඒ අනිකා ඉදිරියට එන්න වලක්වන්න කරන දෙයක්. වෙන රටවල ඒවා දකින්න නෑ. ඔවුන්ට රඟපෑම කියන්නේ වටිනා දෙයක්. ඔවුන් ඒකට ගරු කරනවා. අපේ රටේ එකෙනුත් බලන්නේ අනිකාව වට්ටන්න. අධ්‍යක්ෂ වරු ඒවා ගැන සැලකිලිමත්ද මන්ද.

Ответить
@MadanayakeRuwan
@MadanayakeRuwan - 19.08.2024 21:38

ලක්ෂාන් ඉතා හොද නළුවෙකුට වඩා හොද මිනිහෙක්.

Ответить
@PriyanthaMudaligama
@PriyanthaMudaligama - 19.08.2024 22:58

නියමයි ❤❤❤❤❤❤❤❤

Ответить
@sunjeewasenanayaka4362
@sunjeewasenanayaka4362 - 19.08.2024 23:09

❤❤❤❤

Ответить
@anuradhapriyankara2652
@anuradhapriyankara2652 - 19.08.2024 23:21

තමුසෙ මාර ඩෑල් එකක් සන්නා... මේ ඉන්ටව් කරන මිනිස්සු පට්ට ඕයි.. හිතාගන්නවත් බෑ...

Ответить
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 - 20.08.2024 00:36

Ammo patta ❤❤❤

Ответить
@MariyenFernando
@MariyenFernando - 20.08.2024 02:01

ෆිල්ම් කරන්ඩ හෙල්ප් කරන්නෙ මොන විහිලුද මේ මහා බැංකුවට කෙලපු එකා ජනාධිපති ඌව රකින්ඩ පොත් ලියපු එකා සජිත් ගාව උන්ව රකින ගමන් මේවා මොන විහිලුද

Ответить
@MamaPora
@MamaPora - 20.08.2024 03:42

Mokadda dan yana film eka lankawe

Ответить
@nirodhananayakkara4208
@nirodhananayakkara4208 - 20.08.2024 03:58

අම්මට සිරි මචං !
ඇඩෙනව බං !

Ответить
@Araboy1124
@Araboy1124 - 20.08.2024 04:01

දුෂ්රා

Ответить
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 - 20.08.2024 11:13

කළු හැඩ නළුවෙක් නේ 😍

Ответить
@jayam1429
@jayam1429 - 20.08.2024 11:48

සුභ පතනවා හදවතින්ම සහෝදරයා ....
ප්‍රාර්ථනා කරනවා ඔබට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐💐💐💐💐

Ответить
@sanjudilhara1445
@sanjudilhara1445 - 20.08.2024 15:43

❤️

Ответить
@Yasika_diary
@Yasika_diary - 20.08.2024 20:41

Ответить
@SepalaSubawickrama
@SepalaSubawickrama - 20.08.2024 20:57

මෙවා කොය්ටරම් වටිනා ප්‍රොරෝගම්ද

Ответить
@hemanadee
@hemanadee - 20.08.2024 22:03

ස්තූතියි සන්නා මෙවන් මනුෂ්‍ය යෙක් නළුවෙක් , නිශ්පාදකයෙක් , ජාත්‍යන්තර ලාංකිකයෙක් සමග සම්මුක වීම ගැන ❤

Ответить
@akkanagowiththaththa1088
@akkanagowiththaththa1088 - 20.08.2024 22:23

මචං උඹයි මායි දෙන්නා හෙලුවෙන් කතා කරන දවස එනකම් මං බලන් ඉන්නවා. මචන් සන්නා.

Ответить
@chamithsandaru3656
@chamithsandaru3656 - 21.08.2024 03:52

Respect sir and film producer the best man …we like you and proud of you ayya…thruwan saranai

Ответить
@virajihalagamage6094
@virajihalagamage6094 - 21.08.2024 12:57

මාතර මිනිහෙක් , ආඩම්බරයි !!!!

Ответить
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 - 21.08.2024 14:09

Inna balapalla naluwoo ape Un welalenna hadanawa eka teleyaka rangapala from Korea

Ответить
@gangamarapane8819
@gangamarapane8819 - 21.08.2024 14:18

👏👏

Ответить
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 - 21.08.2024 18:40

මේ කතාව ලන්කාවට Apply කරගන්නයි ඔනෙ සන්නා ඔබට ගොඩක් ස්තුතියි

Ответить
@ruchirangagayadeesha612
@ruchirangagayadeesha612 - 21.08.2024 19:46

වැනස කරන කෙනා වගේ, සන්න ඉවසන්න කතාම කරන්නේ නැතුව

Ответить
@chathurangamadawa9332
@chathurangamadawa9332 - 22.08.2024 11:30

❤❤❤

Ответить
@Isuru994
@Isuru994 - 23.08.2024 15:12

වැඩ්ඩෙක් ❤

Ответить
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 - 24.08.2024 13:46

💝🙏💝🙏💝🙏

Ответить
@Cnotbalance
@Cnotbalance - 25.08.2024 12:35

Asia neh👀

Ответить
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA - 02.09.2024 13:05

❤🎉 නියමයි ලක්ශාන් අයියේ..❤🎉

Ответить
@NethmiSankalpana-e9p
@NethmiSankalpana-e9p - 08.09.2024 02:42

කුහක් ජෙප්පො අපෙ කමට සීරුවෙන් පහර ගහමින් හිටිය දැන් රටටම කෙලින්න යන්නෙ😂😂😂 හ්අබැයි නිවෙන පහනේ දැල්ල වැඩිවෙ😂😂

Ответить
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 - 13.09.2024 09:56

කයිවාරු උපුල් මචං උපුල් අනුංගෙ වතුර වීදුරුව බොන උපුල් ශාන්ත උපුල් මරු මරු මරු 😢

Ответить
@jinathbuddima7242
@jinathbuddima7242 - 27.09.2024 01:21

Ape ekka ❤ well done my bro🎉🎉🎉

Ответить