Комментарии:
පලවෙනි 👍 එකයි කමෙන්ට් එකයි මගෙන්...❤
Ответитьඅනිවාර්යයෙන් ම සර්
Ответить❤
Ответитьඅනිවාර්යයෙන් .මිල
අධික දේවල්.පවු.
අනිවාර්යයෙන්ම සර්. ඕක කරපු එවුන්ට හෙන ගහලත් මදි. මේකට නීතිය ක්‍රියාත්මක උනේ නැත්නම් නීතියෙන් ඇති වැඩකුත් නෑ. වීඩියෝ වලින් ඕකුන්ව අඳුරගෙන දැඩි දඩුවම් දෙන්න ඕනි.
Ответитьඅනිවාරයෙන්ම සර් සහතික ඇත්ත සර් කියන ඒවා ඒ විදිහටම අත් වින්දකෙනෙක් මම. මේක උදේ පාන්දර දැක්කම බඩපපුව දාලා ගියා. මම මගේ drums set එක ගත්තෙ boc youth loan එකෙන්. තාම ලක්ශයක්වත් ගෙවලා ඉවර නෑ. මේ කුඩු කරපු drum එක ලක්ශ 20ක් විතර වටිනවා drum mic සෙට් එකම ලක්ශ 3ක් වත් වෙනවා. බෑන්ඩ් එකේ අයට කොහොම දැනෙන්න ඇතිද. අනික මේ බෑන්ඩ් එක මාරම දක්ශ බෑන්ඩ් එකක්. මේක දැක්කම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැනත් ලැජ්ජා හිතෙනවා.
Ответитьසර් ඔබ කියන්නේ හරියටම ඇත්ත,අඳුරගෙන දැඩි දඩුවම් දෙන්න ඕනි.
Ответитьඑච්චර දෙයක් වෙනකල් ආරක්ෂක අංශ නිදියගෙනද ඉඳලා තියෙන්නේ ...????
Ответить❤
Ответитьඕකුන්ට හෙනත් ගහල මදි සර්😢
Ответитьඔව් සර් උන් තිරිසන්නු 😢😢
Ответитьමගෙත් පපුව පිච්චිලා ගියා සර්....මගේ දේකට උනා වගේ...හිතට මාරම මාර දුකක් ආවේ....සර්...මමත් සංගීත භාණ්ඩ වලට හරිම ආදරෙයි...අපරාදේ...😢😢😢
Ответить😢😢😢😢
ОтветитьKiyanade Kathawa attha Dan rate avajathakoyo adui rate low kiyala deyak nha hama tanama pirihila, me ayage Aya karaganna Ona police eka karanna Ona, Meka mara ratak,?????
Ответитьසර් ගමේ මිනිසුනුන්ට හිරි හැරයක් වෙනතරමට එලිවෙනකම් පාටි දානකොට ලෙඩ්ඩු ගැනත් හිහුවොත් හොද නැද්ද
Ответитьඇයි දෙයියනේ මුන් මෙහෙම..අපි instrument පරිස්සමින් පාවිච්චියට ගන්නෙත්..මුන්ට මේවගේ පාඩුව ගෙවන්න දුන්නනම් හරි දැනෙන්න..කුහක ජාතිකයක් මුන්..අපෝ 🤮
Ответитьඇත්තටම දැන් තරැන පිරිස අන්තිමයි හරිම අපරාදයක්
Ответить❤😢
ОтветитьWell said isuru aiya 😢
ОтветитьDrum set එක කඩලා තියෙන එක දැක්කම drummer කෙනෙක් විදිහට මට හරිම දුකයි 😢 ඇයි මෙහෙම කරන්නේ.මිනිස්සුන්ට instrument එකකට ගරු කරන්න තේරෙන්නේ නැද්ද.
Ответитьසක්කිලිම ජාතියක්😢
ОтветитьKalakruwage wardata band ekata ehema karpu eka maha katha wadak
ОтветитьKiyala wadak naa sir harima dukai.😢
Ответитьmama keyboard ekt earphone jack ek ghnneth kadeid dn na kiyla bayen🥲 ara drums polewe ghnwa dkkma agath mokdda wela giya 🥲🥲
Ответитьමේරටේ මිනිස්සුන්ගෙ බහුතරයක් හැටි ඔහොමමයි. කතාවල් නම් හරි මනුස්සකම හැම තැනම. වැඩනම් ඔන්න ඔහොමයි
Ответитьලංකාවේ කලාවට ඒ හැටි තැනක් නැති හේතුව අදටත් ප්‍රහේලිකාවක් නොවේ🙂💔
Ответитьeththataa dukai aiye me siddiya
Ответитьethttama aiye api kochcra badu parissm karanawada...
Ответитьඅනිවාර්යයෙන් sir
ОтветитьMusic කරන අය විතරයි දන්නෙ තමන්ග instrument ekt තමන් කොච්චර ආදරෙයිද කියලා....💔...මානසික ලෙඩ්ඩු
ОтветитьSir kiyana eka sahathika attha.eth ai me sanwidayaka madulle eun boru gayakayo gena kiyala loku tikat kadanne.oka blanna ena minissu bila enne .mokak hri deyak unama e minissu kohomada sanwidayaka mandalaye eun hoyanne.eunta penne band eke eun witharai.mewa miusicl sho krana euntath hoda padam.
Ответить😮මේ සංගීත භාණ්ඩ මිල අධිකයි මූන්ට හෙණ විතරක් නෙමෙයි ලබන ආත්මෙ ඇස් කන් අහිමි වෙලා යන්න ඕනේ සංවිධානය කරපු සංවර්ධනය වරුන්ට මෝලක් තිබ්බේ නැද්ද එන අයගේ ජාතික හැදුන්පත ගන්න දැන් කරන්න තියෙන්නෙ ඒක කලාවට ආදරේ කරන සංගීත ක්ෂේත්‍රයේට ආදරේ කරන කෙනෙක් විදිහට මං මාරම වේදනාවකින් ඉන්නේ ඒ වගේම කේන්ති 😡😡😡
Ответитьරසවින්දනය මොට ප්‍රේක්ෂක පිරිසක් බිහි කල සමහර අපි ලංකාවෙ 1 අපි ලංකාවෙ 1 අපි තමා වැඩ්ඩෝ අපි තමා හරියට කරන්නේ කිය කියා උදේ හවා සමාජ මාධ්‍යය වල වැලලෙන් ගොබ්බ ෆෑන්ස් ලා ඉන්නකොට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ. ඔය facebook walath මරා ගන්නේ ඔය වගේ උන් තමා.
Ответитьඇත්ත සර්😢😢😢😢😢
Ответитьඇත්ත සර් 😢
Ответитьහෙලාදැකලා මදි ඔවුන්වෙනුවෙන් යමක් කරන්න ම්යුසික් වලින් හම්බකරන කෙනේක් හැටියට
ОтветитьSir mata help ekak oneee
ОтветитьMata 0 idan igena ganna onee keyboard eka. Mata e video piliwalata ganne kohomada sir. Mata sirwa danna kenek request karanna keewe.plz ❤🙏
Ответитьමුන්ට කවදාවත් සිංදුවක් කියන්නවත් අහන්නවත් නොලැබෙිවා
Ответитьස්තුතියි ඔබ තුමාට
කලාව කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති තිරිසන්නු
එව කඩල දාපු අයගෙ ජීවිත හොයල බැලුවොත් එහෙම එක තැන පල් විවි අැති එක එකාට කඩේ යනව අැති රෑකඩයක් වගෙ එක එකාට ඔ්න විදිහට නටනව අැති ගෙවල් කොච්චරවත් රන්ඩු වෙනව අැති තමාගැන හොයන්න වෙලාවක් තිබ්බෙනෑ එ ප්‍රශ්න බෑන්ඩ් එක පිටින් යවනවා සර් දන්න වනෙ සංගීත විශය කියන්නෙ හුලගට පාවෙන පුලුං රොදක් වගෙ දෙයක් එ්ක අරගෙන මඩ ගොඩක ඔබල වුඩ දැම්මොත් වුඩ යයිද එ ලස්සන ඩ්‍රම් සෙට් එක ලස්සන ගිටාර් එක සුදු පාට කීස් ටිකයි කලුපාට කීස්ටිකයි තියෙන කීබෝඩ් සෙට් එක ලගට ගිහින් සල්ෆියක් ගහගෙන එන්න හිතෙනව ඔක්ක පෑඩ් එක එව තමයි එ අයගෙ ජීවිතෙ වුඔලට ඔ්ව වන්දි ගෙවන්න වෙනව හිතාගන්න බැරි වෙන්න වුබල හැමදාම එක තැන
Ответитьමැදිරිගිරියෙ උන්ට හරියන්නේ මැදිරිගිරිය ආශාවරී විතරයි 😅😡
Ответитьලංකාවේ ඉන්න මෝඩම උන් ඉන්නේ මැදිරිගිරියේ කියන එක මේකෙන් තිරෙනවා
ОтветитьSudusu gayakoyo genalla thibunanam oya wedai wenne hehe
ОтветитьHala dakimu
Ответитьමාර හිතේ අමාරුවක් ඇතිවුනා. කිරි එන්නෑ කියල පියයුරු විනාශකළා වගේ. ආයෙ යන්න එපා සිංදු කියන්න ඔය ගිරියෙ . උන්ට සිංදු ඕනෙ නෑ. කවුරුත් එකමුතුව ඉන්න.(මැදිරිගිරි යහපත් ජනතාවගේ හිත් නොරිදේවා !)
Ответить