Комментарии:
කියන්න කිසි දෙයක් නැහැ මට මේ song එක මාර විදිහට දැනුනා. සමහර මතක මේ song එක අහන කොට හරි ලස්සනට මතක් වෙනවා💖🌺🥰🥰🥰🥺
Ответить😢❤
ОтветитьI feel it😢
ОтветитьThat day is today
Miss You Mge Raththaran❤️🥺
Rain + Head phone + Night 🖤🌻
ОтветитьObage maththe hidimi mema 😣😩
Ответить🤧
Ответитьතරහක් නැ මගෙ හිතේ අදටත් ඔබ කෙරේ___🥺🥺💔
ОтветитьNight + Rain + Headphone + Alone = ❤️🩹
Ответить💕💕💞💞💓💓💗💗❤️❤️🎉🎉
Ответитьසැබෑ ප්‍රේමවන්තයෝ comment section එකෙන් හදුනා ගත හැකිය...එපමණයි
Ответитьතවමත් රුපෙ ඔබගෙ රහසෙ මන් තියා 😢
😣🥀
❤A❤
Mama kenekta godak adare Kara,eyath mata godaaaaaak adarei 😘 gedarin podi awlk thibuna thamai eth Eka lokuwatama thibune na,
Kohoma unath Dan paya dekakata kalin ape sambande nawathuna kiyala hithanawa nawathuna kiyala hitha hadaganna Amaru nisa,man mokakda karanna oni kiyala hithanna amarui mata godak awl ,man eyata adarei, 😘❤️
Me sinduwa aheddi aga hiri watenawa
🥺💜
Ответитьමේක වෙනම level ekak වෙනම filling එකක් 😫💘👀
Ответить🥶
ОтветитьOyanam maru thaththeeeee😢
Ответитьමනසේ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියෙ මා
✨️....!!!
😢
Ответить😥💔
Ответитьතවමත් රූපෙ ඔබගේ 😳
රහසේ මම තියා...🥺
මොහොතක් ගානෙ බැලුවේ👩
නොබලා බැරි නිසා 😣😫
මෙ සින්දුව අහද්දි මට මවත් නැති වෙලා වගෙ දැනෙන්ව 😔💔 මේ හැගිම කාට්වත් දැනෙන්න හොද නැ
Ответить4 Months today❤️🩹
අදටත් ඔයාව මතක් වුනේ නැති එක දවසක්වත් මට තිබුනේ නෑ🥺
Miss you Suduu🥺❤️🩹
Addict 😭🫀!
Ответитьmn eyt adrei
Ответить🖤
Ответитьඅඩො ඒක😭❤
Ответитьගෙවල්වලින් අකමැතිවෙලා එෆෙයා නතර කරපු කී දෙනෙක්නම් දැම් මම වගේම විදවනවා ඇතිද 🥺😊
Ответитьmy fev 🥺❤️ 2024
Ответить🥺🥀
Ответитьrain+ head phone +night 🖤...
Ответить2024ත් මේ සිංදුව අහන අය කෝ😢❤️
Ответитьමිහිදන් වෙච්ච අපගෙ ඇසුරේ අග සොයා
අදටත් එදා වගේ මම දුක් විඳිනවා 🙂😔🙏
🥺✨
Ответить❤️🩹🥺
Ответитьඔබගෙ මත්තේ හිදිමි මා 😣❤️🩹🫀"
Ответить❤️🩹
ОтветитьWhen you listen to songs like this, you go to a mental world🖤🍂
Ответить❤
Ответитьමටත් කෙනෙක් හිටියා... කවදාවත් මට වරදක් කලේ නෑ .... හරි සතුටින් අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ හිටියා....එයා ටික ටික ලෙඩවෙන්න ගත්තා.... රිපෝට් පවා මට පෙන්නනවා..... ටික කාලයක් යද්දි ගොඩක් අමාරු උනා ... ඊටපස්සෙ තමා දන්නේ කැන්සර් එකක් කියලා .... මම එදා කෝම හිටියද කියලා මමවත් දන්නේ නෑ .... මට එයාගෙ මලගෙදර
ගීම් එයා දිහා බලන් ඉන්න උනා.... 💔 හැම රෑකම වගේ ඇස් වලට කඳුලු එනවා... එයාගෙ තැන කාටවත් ගන්නත් බෑ.....දාලා ගියානම් එයා හොඳින් ඇති , අඩුම තරමේ කෝමහරි මූන බලාගන්න හරි පුළුවන් .. ඒත් එයා මාව තනි කරලා යන්නම ගියා මම මොකක්ද කරන්නෙ 🙂💔 අන්ත අසරන වෙන එකම තැන....
❤❤
Ответитьඑයා අද මාව දාල ගියා මගේ හිතට මෙ දුක දරාගන්න බෑ 🥺
ОтветитьFav 😩💗
Ответить🥺❤
Ответитьතරහා නැතේ මගෙ හිතේ අදටත් ඔබ කෙරේ...... 😊❤
Ответитьතරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කේරේග්.... සසරේ ගනුදෙනු ඉවර උනා කියලා හිතනවා ...😌 ආය සන්සාරේ කිසිම ආත්මෙක මට ඔයා ලැබෙන්න එපා ..අඩුම මුණ ගැහෙන්න එපා මේ සංසාර ගමනේ මන් තරම් ඔයාට අදරේ කරපු කෙනෙක් ඔයාට ලැබෙන්නෑ කියලා මන් දන්නවා ...කිසිම ආත්මෙක රැවටිම බොරැව අරන් එන්න එපා .. ඔයාට මන් හරී අදරෙයි .... ඔයා මට කරපු වැරද්දට වෙර කරන්නවත් මන් තාම දන්නේ නෑ .... එකයි ඔයා මුකුත් නොව්ච්ච ගානට , මැරිලා ඉපදිලා වගේ පෝරැවට නගිනකොට මන් සද්දයක් වත් නැතුව හරි අදරෙන් වේදනාවෙන් බලන් හිටියේ .ඒකයි අදටත් අවුරුදු 4 ක් ගියත් මන් තාමත් එතන ඉන්නේ
Ответить🤍!
ОтветитьI Felt It 🤍💐
Ответить