SEE YOU || EPISODE 94 || සී යූ || 22nd July 2024

SEE YOU || EPISODE 94 || සී යූ || 22nd July 2024

Swarnavahini TV

5 месяцев назад

314,554 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@KamalaPriyanthi
@KamalaPriyanthi - 23.07.2024 05:14

මව්ලි best acting

Ответить
@ytqueen20
@ytqueen20 - 23.07.2024 05:32

දර්ශන් සුපිරි.....❤❤❤

Ответить
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 - 23.07.2024 05:34

දර්ශන්,දර්ශන්...කොයිතරම් දකෂ දරුවෙක්ද!.විශිෂ්ඨයි.අති විශිෂ්ඨයි.
congratulations!.

Ответить
@sashinidinushika4197
@sashinidinushika4197 - 23.07.2024 05:45

Sasha mokatada nehagen ara vedio eka hanganne? Danna kenek kiyannako

Ответить
@anushaliyanage4092
@anushaliyanage4092 - 23.07.2024 06:01

Both of you too young to marry so forget two crazy mothers are continue your relationship what ever happened later 😂😂

Ответить
@piuminisewwandi1741
@piuminisewwandi1741 - 23.07.2024 06:01

Meke shooting ewrai dn . 100n ewra wei ❤❤❤

Ответить
@jayanichathurika4444
@jayanichathurika4444 - 23.07.2024 06:06

මේ කතාවේ අන්තිමටම අසරණ උනේ ගීත් පව්.. කෙල්ලත් නෑ business ටිකත් නෑ..දැන් අම්මා තාත්තාත් එයාව අරන් හදාගත්තලු.. මේ යන විදිහට ගීත් suicide කරගනීද දන්නෙ නෑ... මේක ඉවරවෙන්න ලග ඇති..ශලනිගේ කොටස් ටික shoot කරලා ඉවරයි කියලා එයා කිව්වා...

Ответить
@anushaliyanage4092
@anushaliyanage4092 - 23.07.2024 06:06

Yes you old man it’s your business everything’s but after you die you don’t nothing’s 😡

Ответить
@dilanidilrukshi7756
@dilanidilrukshi7756 - 23.07.2024 06:11

Nehagei shashagei adare nathi karanna epa eka hari lassani

Ответить
@Subaniharsani
@Subaniharsani - 23.07.2024 06:11

විරාන් 🤣🤣🤣

Ответить
@asankaweerakoon7606
@asankaweerakoon7606 - 23.07.2024 06:25

Poddege wifeuth niyama bulat ekk wage😮.

Ответить
@SilvaDulanja
@SilvaDulanja - 23.07.2024 08:01

❤ නේහා & විරාන් ❤

Ответить
@sahannethsara2083
@sahannethsara2083 - 23.07.2024 08:04

මවුලි ශෙහානුයි බිල්ඩින් උඩම හම්බවෙන්නෙ ඇයි 😹

Ответить
@ForBetterLifeyt
@ForBetterLifeyt - 23.07.2024 08:34

ලස්සන කතාව. 2 වෙනි කොටසක් ඕනේ..😮❤❤❤

Ответить
@BhagyaPiyumanthi
@BhagyaPiyumanthi - 23.07.2024 08:47

❤❤❤

Ответить
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 - 23.07.2024 08:54

විරානුයි,පොඩ්ඩෙගෙ වයිෆූයි එකතුවෙලා ගේම ප්ලෑන් කරද්දිම සාක්ෂි කාරයා ඉවරයක් කරයිද

Ответить
@dilharasewwandi8209
@dilharasewwandi8209 - 23.07.2024 09:26

මවුලි ශෙහාන් ගැලපෙන්නෙ නෑ

Ответить
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති - 23.07.2024 09:54

Shasa❤❤😂

Ответить
@PathminiWichramasinghe
@PathminiWichramasinghe - 23.07.2024 10:01

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@ThusewChandi
@ThusewChandi - 23.07.2024 10:06

නේහා ❤❤❤විරාන් ❤❤❤ ආදරෙයි ගොඩක්

Ответить
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 - 23.07.2024 10:27

ඒ රන්මිණිතැන්නෙ ,drone camera වලින් ගත්ත ඒවගෙ ඒ ගොඩනැගිලිවල ඉස්සරහ විතරයි තියෙන්නෙ කියල පේනවනෙ 😂😂

Ответить
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 - 23.07.2024 10:34

එතකොට ගීත් අරන් හදාගත්ත එකෙක්ද....

Ответить
@sinamasinhala
@sinamasinhala - 23.07.2024 10:41

👌👌👌

Ответить
@HiruniUdeshika-zo3br
@HiruniUdeshika-zo3br - 23.07.2024 11:18

Kasuni ❤ superb 👌

Ответить
@annpereira5289
@annpereira5289 - 23.07.2024 11:21

Shalaaa mara lassani cream colour adumata

Ответить
@ruwankumara3218
@ruwankumara3218 - 23.07.2024 11:28

❤❤❤❤❤

Ответить
@virajisamadaraalwis5600
@virajisamadaraalwis5600 - 23.07.2024 11:56

සාශා නම් මරු

Ответить
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 - 23.07.2024 12:35

නේහා මීට කලින් විරාන්ගෙන් ඒ වීඩියෝ ව ගැන ඇහුවා.දෙපාරක් ෆෝන් එක ඉල්ලුවා.ඒත් දැන් ඇයි නොදන්නවා වගේ අලුත්තින් අශේන් ඉදිරියේ ඇහුවෙ.

Ответить
@Akithairoshan
@Akithairoshan - 23.07.2024 12:48

ඇපල් පොන් එකෙ ෆේස් id එක ගත්තෙ කොහොමද sunglass දාගෙන ඉද්දි 🌝

Ответить
@Liyashamethuli
@Liyashamethuli - 23.07.2024 13:10

Githge amma newida morin

Ответить
@manjulapathirana2432
@manjulapathirana2432 - 23.07.2024 13:19

Geethge tatta🤮🤮

Ответить
@kapila4562
@kapila4562 - 23.07.2024 13:20

පොඩ්ඩෙට කෑම ලඟයී.. ශාෂගෙන්...😍😊

Ответить
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 - 23.07.2024 13:24

කාගෙ දරුවෙක්ද ගීත්

Ответить
@IdunilRathnayaka-o5x
@IdunilRathnayaka-o5x - 23.07.2024 15:24

Ответить
@මිශූ
@මිශූ - 23.07.2024 19:02

මරු සාශා 😂

Ответить
@sadunisansala8407
@sadunisansala8407 - 23.07.2024 19:48

Viran❤

Ответить
@chandrajayasundara642
@chandrajayasundara642 - 23.07.2024 20:27

🧡🧡🧡🧡🧡🧡🧡💞💞💞👍👍👍🎉🎉

Ответить
@kasunigamage9336
@kasunigamage9336 - 23.07.2024 21:01

අශේන් පරණ නලුවෙක් වෙලත් ශාශා ගීත් ඊට වඩා සුපිරියටම act කරනවා

Ответить
@srathnayaka5700
@srathnayaka5700 - 24.07.2024 07:56

අයියෝ විරාන් නේහා පව්

Ответить
@srathnayaka5700
@srathnayaka5700 - 24.07.2024 10:10

අම්මට සිරි ගීත් එයාගේ කුසෙන් නෙවෙයි ලු

Ответить
@ShenoThushi
@ShenoThushi - 24.07.2024 11:11

අශාන් රූකඩයක් කියලා දැන ගත්තෙ මේ කතාවෙන්.. රගපාන්න දන්නෙ නෑනෙ..

Ответить
@aheshierangika786
@aheshierangika786 - 24.07.2024 15:31

😊😊😊😊😊

Ответить
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 - 24.07.2024 18:20

අනේ ගීත්ට අසාධාරණයක් කරන්න එපා

Ответить
@chethanajayawardhana
@chethanajayawardhana - 24.07.2024 19:38

🧡

Ответить
@deshaniPriyangika-u5j
@deshaniPriyangika-u5j - 26.07.2024 12:20

නේහාට දැන් jealous❤

Ответить
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 - 27.07.2024 18:07

කතාව දිග වැඩි , එකම තැන කැරකෙනවා ,

Ответить
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 - 27.07.2024 18:08

අර්ජුන් රාම්පාල් 👍👍👍 ශෙහාන්

Ответить
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 - 27.07.2024 18:18

කාක්කා , අදුන්ගිර , පොඩ්ඩේ, නම මොකක්ද ???

Ответить
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix - 07.08.2024 17:36

ශාෂා මෝඩයා වගේ ගිහින් පොඩ්ඩෙගෙන් අහනවා. දැන් ඉතින් සාක්ෂිකාරයා ඉවරයි

Ответить
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 - 23.08.2024 18:14

Shashaaa❤❤❤❤❤❤

Ответить