Комментарии:
මෙවන් උගත් කාර්ෂම කාන්තාවන් රටේ දිව්නුවට ගෙනඒම npp එක අගය කල යුතුයි....
ОтветитьWhat a wonderful discussion 💐
Ответитьලංකාවෙ මිනිස්සු කුණු ගිනි තියන එක ඇත්තෙන්ම පරිසරයට හරිම හානිදායකයි. බොහෝ රටවල මිදුලෙ..පාරවල්වල කුණු ගිනිතියන්නෑ. නිසි ලෙස කුණු බැහැර කිරීමේ ක්‍රමවේදයක් තිබේනම් මිනිසුන් ඒ ක්‍රමයට හුරු වෙයි. කසළ වර්ග කිරීමේ ක්‍රමය මිනිසුන් අතර ප්‍රචලිත කළ යුතුයි..
Ответитьඅපේ රටේ ලොකුම අඩුපාඩුවක් තමාඉදිකිරීම් කරන කොට පොදු වැසිකිලි පද්ධති අනිවාර්ය නොකිරීම..දියුණු රටවල ඉදිකිරීම් කරනකොට අනුමත කරන්නේ නෑ..ඒ නිසා සෑම අවන් හලකම සුපිරි වෙළඳසැල් කාර්යාල ,වෙලා සංකීර්ණ. වල අනිවාර්යයෙන්ම තියෙනව.
Ответитьඅයියෝ ...අහන කිසිම ප්‍රශ්නෙකට කෙලින් පිළිතුරක් දෙන්නේ නෑනේ.. මෙයාගෙන් ඉගෙන ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි...😂😂
ОтветитьUgath mahacharya thumeyage watena adhahas tekata garu karame
ОтветитьFirst of all civic behaviour should be taught at school level. Not only the curriculum but the teachers need to change their attitude. I have seen teachers trying to exploit poor students. Some teachers smell of sweat and curry. ( sorry, I know many of you might not like me saying these things) then cleanliness ( extrinsic and extrinsic) must start at home. Most of the population live in poverty in very dirty environments. When one is having hard life trying to eat and/or provide one meal for the family , how can they be kind and gentle. I live overseas , everyone is civic, kind ,generous and considerate , because they are financially stable and live in a good environment.
This will be a long term project and I wish everyone in Sri Lanka all the very best.
මේවා ස්කොලෙ පලවෙනි පන්තියේ ඉදන් දරුවන්ට උගන්වන්න ඕන 👏👍
Ответитьඔව් සිංගප්පුරුව දිව්නු වෙලා තියෙන්නේත් එකට ජනතාවගේ සහයත් එක්ක නීතියට පුදුම විදිහට ගරුකරන්නේ clean එකට තියාගෙන ඉන්නව
ОтветитьGood program
Ответитьඇමතිමණ්ඩලය පත්කිරීමේදී කාන්තාවන්ට සහ මුස්ලිම්, දෙමළ අයට තැන දුන්නා මදි. ඒ සම්බන්ද අපේ නොසතුට.
ОтветитьJayawewa about yourideas explain proper and well thank you.
Ответитьමහත්මයා ඔව්වා අත්හදා බලන්න වුවමනා නෑ රටවල් ලෝකයේ හදල තියෙනවා එය කොපි කරන්න ඕනෑ.. උදා කිසිම දියුණූ රටකපාසැලේ. තරඟ විභාග නෑ දරුවනට පළවැනි දෙවෙනි නෑ.. අට වසරෙ අග පංතියේ සාපෙළ.. අනතුරැව රටේ සියලුම රැකියාවලට උපෙළ පාඨමාළා... බේකරි කර්මාන්ත සැළෝන්... කෘෂි... පරිඝණක... ක්‍රිඩා... නාවික ගූවන් තාක්ෂණ පවා... මෙය 9...13 උපෙළ... අවසන පාසැලේ උපෙළ... මෙවිවා බොරුනම් ලක්ෂ ගනනක් ලංකාවෙ අය යූරෝපා රටවල ඉන්නවා.. අසා බලන්න.. උපෙළ ඉවරවනවිට වැඩක් දන්න දරුවො හදල ඉවරයි.. ටියුෂන් නෑ.. මොකටද ගණන් දුර්වල නම් ගණන් වැදගත් නැති උපෙළ පාඨමාලාවක් තෝරාගන්නවානෙ.. ලංකාවෙ ගණන් බැරිවුනත් කොහොම හරි ටියුෂන් ගිහින්... ගිහින් ගණන් සමත් වෙන්නම ඕනෑ.. මොකටද..කහනවාටද?
ජිවත්වෙන්න වුවමනා එකතු කිරීම අඩූ කිරිම විතරනෙ.. ගණන් ශූරයා වූවමනා ගණන් භාවිතාවෙන අංශයටනෙ.. එයටමනාප දරුවනට පඨමාලා ඕසෙට තියොනවානෙ..දැන්කියනවානෙ සංචාරක ව්‍යාපාරය නංවනවා කියලා...කෝ සංචාරක කර්මාන්ත උපෙළ...
කෝ හෝටල් කර්මාන්ත උපෙළ... එව්වා නෑනේ.... ඉතිං කෝ වෘතිකයො හදනවා 8 වසරේ සිට.. නෑනේ.. ලංකාවෙ පාසැල් ක්‍රිඩා වැරදියිනෙ... දැන් තරුෂි දියණිය අරන් හිතන්න ඇය 6වසරෙදි දක්ෂව දිව්වානම් 1..2..3..4. වගේ තෝරලා අරගෙන අන් අය පංතියට යැව්වානෙ.. එහිදී ක්‍රමය කරල තියෙන්න තරුෂි දාල අනෙක් ඉදිරිපත්වන දරුවන් ඉවත්කිරීමක්නෙ.. නොදන්නා මෝඩ කම.. මොන තරම් වරදක්ද..? දියුණූ රටවල එම ඉදිරිපත්වන ක්‍රිඩා ප්‍රිය සියල්ලන් 9...13 ක්‍රිඩා තාක්ෂණ උ පෙළට දානවා... එහිදී තරුෂිත් අන් අයත් එකටම වැඩිදුර පුහූණූ කරනවා. එවිට තරුෂි දියණිය සූපිරි වන අතර අන්දරුවොත් එලෙසම දක්ෂ වෙනවා... මෙසේ පාසැල වෙනස් කරගන්න වූවමනයි.. පිටරට විවිද්‍යාලය තුල නවාතැන් නෑ.. එනිසා අඛණ්ඩව එකම ශාලා යලි යලි විවිධ පාඨමාළාවලට රාශියකට යොදා ගන්නවා දවස පුරාම. විවෘත වි විද්‍යාලය වගේ. ලංකාවෙ දරුවනට විවිද්‍යාල වල නවාතැන් දිය යුතුනම් හොස්ටල් විවිද්‍යාල භූමියෙන් බාහිර විය යුතුයි කිවවොත් ගූටිකන්න වෙන්නෙ. මම රට ක්‍රම දැක්කා 96වනතරු ලංකාවෙ පාසැල් ගුරු වැඩෙත් කලා ලංකා පාසැල් ක්‍රමය අසමත්. බොරුවට නොදැන බනින්න එපා අසා බලන්න.. නමුත් ගැටලුව බිලියන 100විතර. ණය රට කොහොමද වෘතීය පුහුණූ පාසැලක්වත් හදන්නෙ..? අලුතෙන් අධිවේග පාරවල් නොහදා කාර්මික විද්‍යාල හදා එව්වා දෙවරු සහ වැඩිහිටි වෘතිකයින්ට රාත්‍රිත් පාඨමාලා කරන්න ඕනෑ... පොත් පොත් නොව වැඩ උගන්වන්න ඕනෑ බහුතරයට.. 🥰
මේ වගේ වැඩ සටහනකට පැයක්වත් දෙන්න ඕනි. පැය බාගයකින් ලොකු පැහැදලි කිරිිමක් කරන්න බැහැ... ඇය පැහැදිලි කිරිිමට සූදානම්, ඒත් ඊළඟ ප්‍රශ්නයට යෑමෙන්, එය වැලකිි යන බවක් පෙනෙන්නට තිබේ... ❤ 💐
Ответитьකතාව අහපු නැති අයගේ ඇස් පෑදේවා.ජයවේවා අනුර සහෝදරයා❤
Ответитьහොදයි ලංකාවෙ ඩිසිප්‍රිලීන් ගොඩම අඩුයි ඒ වැඩපිලිවල හොදයි
Ответить🎉 suba.dawasak.
ОтветитьGreat move
Ответить"පැතිකඩ" ඉතාමත් ඉහළ වැඩසටහනක් සිරස මාධ්‍යයට ජනතාවගේ ප්‍රණාමය ❤🎉
ОтветитьI was expecting much more female representation as ministers or deputy ministers.
Ответить❤❤❤❤❤❤❤❤❤ හරිම වැදගත් සංවාදයක්
Ответитьටෙලි නාට්‍යය වෙනුවට
Ответитьපරිසරය විනය ගැන හරි පැහැදිලි කිරීමක් උනේ නෑ, ඒව මාධ්‍යයෙන් හරි ටික ටික හුරු කරන්ඩ පටන් ගන්ඩ ඕන. පේනවනේ සිරීපාදේ ගිහිල්ලත් මිනිස්සුන්ගෙ වැඩ
ОтветитьThamai pasalen sahahara dewal patangaththot hodai
Ответитьමේවා කොච්චර හොඩ program ද. මනුස්සයෙක්ට මොනමහතිනොදන්න දෙයක් දැනගන්න පුළුවන්. නයි TV වාගේද
ОтветитьMeka issallama iskola walin patan ganna onay....akalpa podi lamigen wenas karanna puluwan aniwrayenma....
ОтветитьClean washrooms: Sri Lankans need a paradigm shift in thinking. Unfortunately, right now, they only think of themselves.
Ответитьපැතිකඩ වැඩ සටහන විස්ව විඩ්‍යාලයක් වගේ නොහොම ස්තුතිනිවෙදක තුමනි ඔබගේ සේවයට
Ответитьමේ කථාවට රාජාසන කියන්න එපා. මෙම වචන භාවිතය තුළින් මිනිසුන්ට එන්නෙ වෙන හැගීමක්. හරියට නම් ඕගොල්ල මේවගේ දේවල් දී වෙනස් වෙන්න ඕන මාධ්‍ය විදිහට ඉදිරියෙන්ම. වෙනස ඕගොල්ලොත් කරන්න. මාධ්‍ය භාවිත වචන තුලින් දුරස් භාවය අඩුවන ලෙස වචන භාවිතය කරන්න.
Ответить