ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)

ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)

Talk with Chatura

5 лет назад

886,528 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@dilansankalana4858
@dilansankalana4858 - 24.02.2022 20:28

1.14 ත් උනා නේද 👌

Ответить
@asharanuwan5697
@asharanuwan5697 - 29.03.2022 14:05

සර් ගොඩාක් පින් දන් නැති ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා

Ответить
@dilshanmaduranga6019
@dilshanmaduranga6019 - 03.04.2022 09:29

Waradine kiyala thiyenawa

Ответить
@djmadmaxmusic
@djmadmaxmusic - 19.05.2022 12:46

Best Discussion ever...⛤

Ответить
@ruchiradesilva7798
@ruchiradesilva7798 - 28.05.2022 01:31

Me manussaya kiyapu dewal kalayak ghin hari aththa wemin pawathinava🙏🙏2022

Ответить
@nimhariadhikari
@nimhariadhikari - 01.08.2022 05:39

😂 මෝඩ චතුරයට මතක් වෙන්නෙම අර ගොන් ගෝඨාව 😂.. ..

Ответить
@sandeepajayasinghe7660
@sandeepajayasinghe7660 - 31.08.2022 22:52

mola genapu nawak gemkaraypnam menna

Ответить
@sandeepajayasinghe7660
@sandeepajayasinghe7660 - 31.08.2022 23:02

ranilgen passe enna eya

Ответить
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 - 08.10.2022 06:21

2022 වෙනකොට කෙලවෙලා තියෙන්නෙ මූ හින්ද

Ответить
@hondabikerscd2009
@hondabikerscd2009 - 20.01.2023 19:56

Dan mokada hithanne Janadipathi gana

Ответить
@justinjustin1167
@justinjustin1167 - 08.03.2023 21:45

හොදයි හැබැයි මෙව එලි කරන එක තරමි මොඩ කමක් තවත් තියෙනවද...මෙව බුද්ධි නෙමෙ මන්ද බුද්ධික වැඩ සටහන්

Ответить
@namalbandara3076
@namalbandara3076 - 21.04.2023 20:02

මෙතුමගේ අනාවැකිය වැරදුනු තැන මේ වැඩසටහන අද බලද්දී තේරුණා(--2023/04/21 පාස්කු ප්‍රහාරය සිද්දවෙලා අවුරුදු 4ක් ගිය තැන)..මෙතන මෙතුමා අලුතින්ම කෙනෙක් දේශපාලනයට එනවා කියන අනාවැකිය කියන්නේ පාස්කු ප්‍රහාරයට කලින් රටේ තත්ත්වය,තොරතුරු සලකා බලලා..මෙතුමා හිතන්න නැතුව ඇති අද එතුමා කතා කරන්න ඇවිත් තියෙන මාතෘකාවම එතුමාගේ අනාවැකිය වෙනස් කරයි කියලා..පාස්කුව පෙන්නලා තමයි රාජ්පක්ෂලා බලයට ආවේ..2018 හොර ආණ්ඩු හදලා චාටර් වෙලා හිටිය රාජ්පක්ෂලාට ගැම්මක් එන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ....මෙතුමා පාස්කු ප්‍රහාරය එතුමාගේ අනාවැකිය ගොඩ නැංවූ පදනම දෙදරා යන්න හේතු වේයැයි පාස්කු ප්‍රහාරයට දින 4 කට පස්සෙ කරන මේ වැඩසටහනට එද්දී හිතන්න නැතුව ඇති...

Ответить
@bigbrain5434
@bigbrain5434 - 28.04.2023 07:18

Putin kiyanneth hitapu buddi ansha saamaajikayek

Ответить
@shenalfernando7315
@shenalfernando7315 - 26.06.2023 11:58

Valuable programme

Ответить
@indulad
@indulad - 21.07.2023 21:01

ඡන්ද දිනන්න ඕන නිසා කරපු මිනීමැරුමක් කියලා දැනගෙන පස්සේ මේක බලද්දි😢

Ответить
@Ur.cristianoo-prgl
@Ur.cristianoo-prgl - 28.07.2023 19:40

2023 මෙතුමා කීව දේවල් 100% ඇත්ත

Ответить
@shehanbanuka4154
@shehanbanuka4154 - 31.07.2023 00:07

Prasident

Ответить
@DR-sx8vd
@DR-sx8vd - 31.07.2023 21:22

කොච්චර වැඩ්ඩෙක් වුනත් ඔවුන් දේශපාලන ආධිකාරියේ රෑකඩ වීමට සිදු වේ....අවසානයේ මැරෙන්නෙත් දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත වේ....හොදම උදාහරණය මුතාලිෆ්....

Ответить
@MaRa-EVER-MR
@MaRa-EVER-MR - 17.08.2023 09:08

මේ වැඩ සටහනේ කාලය හොදටම මදී 👎👎👎👎👎👎👎👎👎👎

Ответить
@NPP-b9m
@NPP-b9m - 22.11.2023 17:09

Ответить
@waves545
@waves545 - 21.12.2023 11:13

ගෝටල කරපු ම්ලේච්ච මිනීමැරුම හංගන්න දිලිත්ල දතකාපු ඇටි දැක්කම ඒ කාලේ චීකියල හිතෙනව. ජනතා අණ්ඩුවකින් දිලිත්ලට වෙනදේ බලා ඉමු අපි.

Ответить
@waves545
@waves545 - 21.12.2023 12:07

මෝඩ චතුර අහනව ඇයි ගෝටට ගැහුවෙ කියල. ඌ ආරක්ශක ලේකම් නිසා ගොනෝ. ආරශක ලේකම් එක්ක හමුදාපති තරම්ම තරහක් තිබ්බ

Ответить
@waves545
@waves545 - 21.12.2023 13:20

මේ කියන් විදියට අනුර මීලග ජනපති❤

Ответить
@LahiruBethmage-nv2lr
@LahiruBethmage-nv2lr - 18.01.2024 19:17

Boom

Ответить
@oneworld8918
@oneworld8918 - 25.02.2024 23:55

පිස්සු හැදෙනවා මේ මනුස්සයා එක්ක බලද්දී කේන්දර කාරයෝ නිකන් වැලිකැටයක් වගේ... යුද්ධය සැබෑ වීරයෝ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා දන්නෙත් අදයි.. නිදුක් නිරෝගී බාවය ලැබේවා ඔබතුමාට ❤ ආදි ආනන්දීයකු ලෙස ආඩම්බරයි...❤

Ответить
@IshanMadapathage
@IshanMadapathage - 28.02.2024 15:20

❤️🙏

Ответить
@vigobandula
@vigobandula - 01.04.2024 12:05

කොලොන්නෙ සර් මගේ ගුරුවරයෙක්, සුන්දර මනුස්සයෙක් ❤❤

Ответить
@SUSATRADE
@SUSATRADE - 21.05.2024 12:58

1.13. ඉදන් බලන්න මෙයා කියලා තියෙන්නේ අනුර කුමාර ගැනද❤

Ответить
@around_sl
@around_sl - 21.05.2024 17:18

දැන් ගොඨාභය ගැන සතුටුයි ද ඔයාලට?😂😅

Ответить
@wijebaragama4444
@wijebaragama4444 - 22.05.2024 21:08

හසිත සිරිවර්ධන මහතා තමයි මතුවන්නේ.ආයෙ දෙකක්නෑ.

Ответить
@siharaweerasinghe2543
@siharaweerasinghe2543 - 01.06.2024 08:22

මෙතුමා අවසානෙට කිව්වේ අනුර කුමාර ගැන කියලා දැන් තමයි තෙරෙන්නේ...ඒ තමයි මෙතුමා කියපු විදියට ස්වභාවධර්මය විසින් මතු කරපු බලවේගය.❤ Npp ජය වේවා..❤

Ответить
@AnjanaDissanayaka-h3l
@AnjanaDissanayaka-h3l - 13.06.2024 09:26

මෙ තරම් දැනුම් සම්භාරයක්.... 😮 ❤

Ответить
@randulaBandu
@randulaBandu - 03.07.2024 19:48

දැබ් තමයි තේරෙන්නෙ මේ ජල්‍ර්තර පොරත් එක්ක කරපු interview එකත් කැලණි ගඟෙන් නයා මතුවුන ජාතියෙ එකක් බව.
උඹලා අපිව ගොන්නුන්ට අන්දනවා නේද. තොපි සියලු දෙනාට සාප වේවා!

Ответить
@esalainduwara3157
@esalainduwara3157 - 10.07.2024 22:53

2024 meka baladdi 😂

Ответить
@lahiruthiwanka3448
@lahiruthiwanka3448 - 21.08.2024 11:40

දිලිත් ට ඒ කාලේ ඉදලා තිබිලා තියෙනවා ඒ කියන්නේ ජනාදිපති හීනය😂😂😂 ෆෙල් චතුර😢

Ответить
@chamodyawijerathne
@chamodyawijerathne - 23.08.2024 14:50

2024 ?

Ответить
@niroshankumara7978
@niroshankumara7978 - 24.08.2024 03:03

නියම රාජ්‍ය සේවය කල නිලධාරියෙක් ස්තුතී

Ответить
@achiradilshan8086
@achiradilshan8086 - 01.09.2024 18:45

මේ වගේ කෙනෙක්ව පුළුවන්නම් ආපහු ගෙන්වන්න මිනිස්සුන්ට මාර වටිනවා

Ответить
@yohendrixx92
@yohendrixx92 - 14.09.2024 21:06

So I guess this 'Chaos Theory' proves what this year is going to be.

Ответить
@tharangaperera9977
@tharangaperera9977 - 16.09.2024 10:19

😊😊😊 අනාවැකි සනාත කරමින් අනුර කුමාර දිසානායක 2024 සැප්.22 9 වැන ජනපති විදියට දිවුරැම් ෙදනු අැත

Ответить
@praveenmadhuranga3384
@praveenmadhuranga3384 - 26.09.2024 23:13

මේක is is neme karee,goota pakaya thamai

Ответить
@tharushapawindra
@tharushapawindra - 04.10.2024 18:26

1.12 .30 me kiyanne MR. ADK GENADA

Ответить
@lakmalwijesinghe4956
@lakmalwijesinghe4956 - 07.10.2024 17:47

මම හිතන්නේ මෙතුමගේ ජනාධිපතිවරණය ගැන අනාවැකිය නිවැරදි වුණේ 2024 දි කියලා.

Ответить
@viranchanura3834
@viranchanura3834 - 17.10.2024 12:25

උබලා දෙන්නත් ඒ ගේම් එකේ ඉත්තෝ වගේ

Ответить
@mihidhinathaliya4862
@mihidhinathaliya4862 - 25.04.2019 08:41

දැන් තේරෙනවද ලංකාවේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා

Ответить