Комментарии:
❤❤❤❤
Ответить❤❤❤❤
Ответить❤❤❤❤❤❤❤
Ответить❤❤❤❤❤
Ответитьඔබතුමාට කියන්නම ඕන අපේ රටේ හෙල වෙදකමට අදාල බෙහෙත් වර්ග යුරෝපීය රටවල විකිනීමට තිබෙනව. ඒවායේ මිල ඉතාම ඉහලයි. ඒත් ඒ ජාතිකයෝ අපේ රටවල බෙහෙත් වැඩි මිලක් දීල ලබාගන්නව මගේ ඇස් දෙකටම දැකල තිබෙනව.ෆාමසි වලින්.ඒත් අප රට වැසියන්ට අපේ කම අගයක් නැතිව. පිටරට ඕනෑම දෙයක් ඉතාම අගයෙන් බාර ගන්නව. අපිඅපේ කමට ලෙන්ගතුවියබ්‍යුතුයි. එවිටයි අප රට දියුනු විය හැක්කේ.
Ответить❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Ответить❤❤❤
ОтветитьYour awakening of the nation, world at large a blessing. God loves you.
Ответитьගඳයි කියලා අපේ මිනිස්සුන්ට නින්දා කරන්න එපා. අපි දන්නේ නෑ මොන widihaka ලෙඩෙක්, කරදර මැද්දේ ඉන්නවා ද දන්නේ නෑ. උකුණන් ගලා හැලෙන දරුවන්ට අපි කවදාවත් අයින් kale නෑ. ඒ දරුවෝ බේබදු දෙමව්පියෝ, අතිශයින් දුප්පත් දරුවෝ. ඒ ලමයින්ට අපි අත දුන් නිසයි අද යම් සේවයක් රටට කරන්නේ.
ОтветитьGod blessed you brother Charles ❤
Ответитьමම ඔබතුමාට ගෞරව කරනව අපේ ස්වාමින් වහන්සේගේ වචනය ඒ අයුරින්ම අනුව සාමය ඇති කරන්න වෙහෙසෙනවාට.ඔබතුමාට දීඝායු ලැබේවා ! ජයෙන් ජයම වේවා ! ජේසු පිහිටයි ! දෙව් මව් සරණයි ! 🙏🙏🙏❤️❤️❤️
ОтветитьHarime lassene vatina wadesatahanak. JESU pihitai obethumate.
Ответить