Комментарии:
sounds madi gathiyak thiyenawa e gana tikak balanna
Ответитьමු නම් හෙන ගොබ්බයි
මහත්තයෝ හැබැයි
සන්නා විද්‍යාව ජිවින් ගේ පැවැත්ම ගැන දන්න කෙනෙක් විදියට මේ වගේ බුද්දගමේ කියෝනවා කියලා කියන ප්‍රාන ගාතය ගැන ගොබ්බ අදහස් දෙන එකෙක්ව ගෙනත් කරන මේ වැඩ සටහනනම් හෙන ගොබ්බයි හැබැයි 😢
Ответитьඅහිංසක වැව් මාලු ටික මරන්නැතුව මුහුදු මාලු මරන් කපාන්කෝ💀💀💀☠️
ОтветитьDaksayo
Ответитьෂා මරු ඩබල...මස් වැද්දෙක්ට මස් වැද්දෙක් සෙට් වෙලා...එකෙක් මාලු කොටනවා...අනිකා සංස්කෘතියට කොටනවා...ඔහොම දිගටම කොටාගෙන යමුකෝ....😂😅😂
Ответитьඅව්‍යාජ මිනිසෙක් 💚
Ответитьawyaja sarala sadharana sundara minisek watagoda sir...
Ответить❤
Ответитьවීඩියෝ එක පටන්ගත්ත ගමන්..මුගේ අත නෑ වගේ නේද කියල බලන් හිටියේ මන් විතරද 😅
Ответитьහිතා ගන්න බෑ මේ මනුසයා ගැන 😮 ස්තූතී සන්නා ජය වේවා ❤ බුදු සරණයි ජේසු පිහිටයි මරූ මේක නම්
Ответитьබොක්කෙන් කතා කරනවා කියන්නේ මේකට..❤
ОтветитьSir lowyage number akadanna puluwanda
ОтветитьAne pona pakayek oya huththe lpukek
Ответить🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ответитьලෝයර් කෙනෙක් වුනාට 8 පාස් නැති පෙනුමක් තියෙන්නෙ.😁
Ответитьමචං සන්නා කතාබහා හොදයි
Ответитьවසන්ත සිරි වටගොඩ ♥
ඔබේ ජීවිත කතාව පොතකට ගොනු කරන්න
බණ්ඩාරනායකගේ පයිප්පේ 🤣🤣🤣🤣
Ответитьඇක්ටි ජජ් වටගොඩ සර්
Ответитьලොකු කලකිරීමක් එපමණයි 🙂
ОтветитьPau pin wadak ne wedanwa thama aula sathekta unath wenmdanwa amarui oya mu kotana vidihata muge ammata koatala balanna kiyapanko sir puluwnnm
Ответитьඇත්ත කතාකරනවා අඩමිබරයි ඔබ තුමාගැන
Ответитьවටිටක්කයි ගොවායි කන්නද කියන්නේ
Ответитьමහ අමුතු මනුස්සයෙක් 😅😋
Ответить❤
Ответить❤
Ответить"මේ රටේ ඉන්නෙ සත්තු, මිනිස්සු නෙමෙයි." හොද සමාජ කියවීමක් තුලින් සිත කලකිරීමක් ඇතැතිව, සමාජය විවේචනය කිරිමක්..ජය
Ответить01. මාළු මරන් කන එක පරපන නැසීමක් කොච්චර තිත්ත උනත් ඇත්ත ඒක බන්
Ответитьdennatama adarei..ath ma loyar malu seen eka nokala nam hodai...
Ответитьමාර මිනිස්සු නේද එකකට වෙනස් චරිත
Ответитьමිනිස්සු හරි ආසයිනේ පිස්සෝ දිහා බලාගෙන ඉන්න.... මොකෝ භාගෙට භාගෙටයක් ලෝකෙ ඉන්නෙත් පිස්සොනෙ...
එ නිසානෙ බුදුන්වහන්සේ දේශනාකලේ " ආතුරයින් මැද අනාතුරව වෙසෙමු" කියලා....
ප්‍රාණඝාතයට අනුබල දෙන හැමෝටම .... උන්ගේ එවුන්ගේ වියෝවන් නිසා දුක් විඳින්නවෙනවා...
පව්කාරයන් ගේ ගොඩට එකතුවෙන , තවත් පව්කාරයන් ....
සමානදේට සමානදේම ආකර්ෂණය වීම ලෝක නියාම
ධර්මයක් ක්!
මට නම් තේරුනේ පට්ටම පව්කාරයෙක් කියලා.මු මොනා කරත් වැඩක් නැහැ ජීවිතයක වටිනාකම දන්නෙනැත්නම්.මේ වගේ ගොන්පාට් ගෙන්නන්න එපා.මුගේ අම්මයි තාත්තයි හිටවලා ඔලුවට කොටනවට කැමතිද දන්නෙ නැහැ...🖕
Ответитьකියන්න තියන දේ අමුවෙන්ම කියලා දාන මනුස්සයෙක් .නියමයි
ОтветитьDaksha minissu
Ответитьපව පින දන්නැති මිනිස්සු
ОтветитьI am a senior citizen and much older than this Vetaran all-rounder and scholar Mr Upul Shantha Sannasgala and I am very proud that this gentleman is introducing very valuable simple, talented people to the society through his Taprobain you tube channel.
The young, middle and senior citizens has got the opportunity to learn so many things with Sannasgala Sir's videos and I invite the peace loving citizens of this country to watch these videos and upgrade their knowledge without watching 3rd class videos and unnecessarily spending DATA without running their wonderful life's, especially young and middle aged citizens of this country.
Sir, congratulations and I thank you 💕 so much for your wonderful concepts and spending so much of time on behalf of genuine citizens of this beautiful ❤️ paradise.
Wasantha siri Watagoda ❤
Ответитьබුදුන් වහන්සෙ කොහෙද සත්තු මැරුවෙ
Ответитьඑකගය් මහත්තයො ......මේක හෙඩෙන්නෙත් na...හඩන්නත් ba.....Budhu kenek bana kiyala meeka hadanna awath , budu bawath nethi karagena yanawa misak meeka hadanna nm be....💔
ОтветитьHriyatama hari katawa
ОтветитьHriyatama hari katawa
Ответитьපරපන නසන එක මහා පාපයක් මොනවා උනත් තිත්ත ඇත්ත ඕක තමා
Ответитьmama hithuwe athak na kiyala
Ответитьආසම, මාළු කෙටීම කුරු හතේ මණ්ඩාවෙන්!
Ответитьලෝයර් කෙනෙන් නේද සල්ලි දීලා මාලු ගනිං සර් 😂😂😂😂විනෝදංසෙට වෙන මොකක් හරි කරපං පව් පුරෝගන්නැතුව මොලේ පැදිලා නේද තියෙන්නෙ ඉතුරැ ටිකත් පාද ගනිං
ОтветитьMu nihathamani hithahoda eka loyar kiwwama oluwa idimichcha ahankara minissu inna rataka nilayen oluwa idimichcha minihek nemi wasantha game ipadila game muladapu umbagana Adam bara numbata adarei massina. Ediri. Roma 🇮🇹 🇮🇹 🇮🇹 🇮🇹 🇮🇹 🇮🇹 🇮🇹 italy
Ответитьරටේ නම ලියවෙන්න ඕනෙ චරිතයක් තමා සන්නස්ගල සර් ❤
Ответитьමට මෙ ලොයර් එක්ක කිසිම සම්බන්ධයක් නෑ, ඕනෙත් නෑ. හැබැයි කිවුව කතාවට එකක් දාන්න ඕනේ රට ගැන. බුදුහාමුදුරුවෝ පය ගහපු රටක් තාම ගොඩ ගිහින් නෑ. ඒ මූසල කම තාම තියෙනවා කියලා හිතෙනව.
සර් ඕනේ නං හොයලා බලන්න.