Комментарии:
කොහොමත් මුස්ලිම් දේශපාලඥයෝ ඊශ්‍රායලයට කැමති නෑ,සාලිගෙ කතාව කොහොමද ..
Ответитьකාලකණ්නි තිරිසන් දුෂ්ට ඊශ්‍රායල ඉලුමිනාටි යුදෙව් යමපල්ලෝ විනාශ වේවා 💯🧘 උන්ට ජය වේවා කියමින් කමෙන්ට් කරන හුරේ දාන ලංකාවේ ඉන්න තිරිසන් බල්ලෝ විනාශ වේවා 💯🧘 අසරණ නිරායුධ සිවිල් වැසියන් සහ අහිංසක පුංචි දරුවන් ආරක්ෂා වේවා 💯🧘
Ответитьඅනේ සාගලයෝ වර්ථමාන රජය නිසි වෙලාවේ නිසි පිළිතුරු අරන් තියෙන්නේ .බොලාගෙ ආණ්ඩු කරපු හැටි අපි දැක්ක
ОтветитьHirunm lat ekak 😂
ОтветитьAne thaniyama anduwa karai paduwe ubala hitapalla
Ответитьඅනේ ubla සේරම ityneq gon ht
Ответитьමෙි අස්සේ ජඩ ලංකික දේශපාලුවෝ ලේ දකින්ඩ මොනවා හරි කරයි පරිස්සමෙන්
ОтветитьPala thambi pakai 😂
Ответитьආර්ථිකයට පහාර දෙන්නයි යන්නේ ගුවන් යානා වල බෝම්බ බිය නිසා ගොඩබානවා සමහර සංචාරකයින් ආරක්ෂාව තර කර ගන්නවා පාස්කු ප්‍රහාරකයින් හොල්මන් කරනවා ISIS ත්‍රස්තවාදී කණ්ඩායම් කලබල වෙලා
ОтветитьHoru kiyana ewa janathawa piliganne ne😊
ОтветитьNamalta kawda yakoo chandeta salli nayatath dunne
ОтветитьRanil ge niwedana Dan uge wife Wath ganan ganne naha
ОтветитьAne ranil unnehe karala thiyena wada
ОтветитьKauda ubalata chande denne
ОтветитьAll past party members .just remember still one month i power this government ..i feel 😂😂😂😂😂 how you all spack like this....ok let see this next how many you will be back in parliament 😂😂😂😂😂😂😂😂😂
Ответитьyako me mase athulada me building heduwe...
ОтветитьRanja helicopter walin yanne dayasporawe salli walin...
ОтветитьKata wahapan sagala. Gon matta
Ответитьමැක්කො කලබල වෙිලා..මුං හිතන් ඉන්නේ බුද්ධිඅංශ තොර තුරු රටටම කියන්න ඔන කියලා .එතකොට කොහොමද බන් උන්ව අල්ලන්නේ කියලා නොතෙරෙන එවුන් .පාස්කු දින ප්‍රහාරය වලක්වන්න බැරි එවුන් දෙන පොර ටෝක්
Ответитьආන්ඩුව කරපු පය්යක් නැ ඉන්දියාවට පිං දිපල්ලා ශානියි රවි අල්ලයි පක
Ответить❓ඇයි ඒ ලෙවල් හෙවත් අපොස උසස්පෙළ විභාගය කල් දාන්න ඕනේ ?
ඒ ගැන දන්න අයට වගේම නොදන්න අයටත් කියන්න තියෙන්නේ 2024 උසස් පෙළ සිසුන් ඉල්ලීම් කරන්නේ වැඩිපුර කාලයක් සඳහා නෙවෙයි. අපි ඉල්ලීම් කරන්නේ අපෙ සාධාරණ කාලය වෙනුවෙන් බව. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ලබාදෙන මාස 28න් අපිට ලැබුණේ මාස 24යි. ඒකෙනුත් 4ක් නෙවෙයි. එක මාසයක් දෙන්න කියලා තමයි මේ ඉල්ලීම් කරන්නෙ.
❓ඉතින් මොනවද හේතු ?
📍 උසස් පෙළ විභාගයකදී වැඩිම පිරිසක් මුහුණ දෙන්නේ පළමුවර අපේක්ෂකයන්; ඒ අයට සාමාන්‍යයෙන් රටේ කිසිදු අර්බුදයක් නැති කාලවකවානුවල පවා දින 960 පමණ හම්බෙලා තියෙනවා. හැබැයි 2024 පළමුවර පෙනී සිටින අපිට හම්බවෙලා තියෙන්නේ දවස් 907 යි.
📍2024 උසස් පෙළ අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2020 නොවැම්බර් මාසය දක්වා ප්‍රමාද වීම හේතුවෙන් අපේ උසස් පෙළ අධ්‍යයන කාලය ද ප්‍රමාද වී 2023 පෙබරවාරි මාසයේ තමයි ආරම්භ වුණේ. නමුත් වෙනසක් නැතිව වෙනදාටත් වඩා කලින් විභාගය පවත්වන්න තීරණයක් අරන් තියෙනවා.
📍 මේ වෙද්දි වාර විභාග 6ක් සම්පූර්ණයෙන් අවසන් කළ යුතු වුණත් සමහර පාසල්වල වාර විභාග 5ක් පමණයි අවසන්. හයම අවසන් කර පාසල් බොහෝ විට පාඩමකට නියමිත කාලච්ඡේද ගණනට වඩා අඩුවෙන් ගත් හෝ පාඩම් skip කිරීමට පෙළඹුණු පාසල්.
📍 2024 පාසල් තෙවනවාරය 2025 ජනවාරි 24 අවසන් කිරීමට රජය විසින් තීරණය කරලා තියෙනවා.
මේ සියලු දෑ හේතුවෙන් ළමයි විශාල මානසික අරගලයකට මුහුණ දෙමින් මේ වෙද්දි ඉන්නවා.
❓මෙහෙම කරොත් තව ඉස්සරහට තියන හැම විභාගයක්ම කල් දාන්න වෙනවාද කියලා අහන අයට..
2024 සිසුන්ගේ ප්‍රතිඵල මාස තුනක් හෝ දෙකහමාරක් වගේ කාලයකින් ප්‍රතිඵල නිකුත් කිරීම සිද්ධ වුණොත් 2025 උසස් පෙළ විභාගය ඒ දිනයටම පැවැත්වීමේ හැකියාව පවතිනවා. 2026 උසස් පෙළ කණ්ඩායමට මේ වෙද්දී පාසල් අධ්‍යයන කාලය ආරම්භ වීම නිසා ඒ උසස් පෙළ විභාගයත් නියමිත පරිදි පවත්වන්න හැකියාව තියෙනවා.
එතකොට තව අමතර කාරණා ටිකකුත් තියෙනවා. මේ වෙද්දි විභාගය කල් යවන්න එපා කියන මතය ගොඩක් දෙනෙක් දරනව. නමුත් ඒ වැඩි දෙනෙක් විදේශගත වෙන්න හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා යොමුවෙන්න එහෙමත් නැතිනම් මේ විභාගය නොලියන හෝ විභාගය skip කරලා 2025 විභාගය ලියන අය. බහුතරයක් සිසුන් A/L තරග විභාගයක් හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශයක් විදිහට නැතිව අධ්‍යාපන සුදුසුකමක් විදිහට විතරක් දකිනවා කියන එකට මේක හොඳ සාක්ෂියක්!
ඒ දේවල් වලට අපි කිසිම දෙයක් කියන්නේ නෑ. මොකද ඒක තමන්ගෙ අයිතියක් නමුත් අපි පෙන්නුම් කරලා දෙන්නේ සාධාරණ කාලය හැම ශිෂ්‍යයෙකුටම සමානව ලැබිය යුතුයි. එතනින් පස්සේ එයාලගේ ගමන තෝරාගැනීම එයාලගේ අයිතියක්.
අවසාන වශයෙන් කිව යුතු දේ තමයි කිසිම විදිහකින් උසස් පෙළ විභාගය වගේ දරුවන්ගේ ජීවිතය තීරණාත්මක ම විභාගයක් කිසිම ආකාරයකින් දේශපාලනීකරණයට ලක් නොකිරීමත් හැමෝම වග බලා ගන්න ඕන දෙයක්. මේ ආණ්ඩු විරෝධී හඬක් නෙවෙයි. මේ 2024 උසස්පෙළ විභාගයට සූදානම් වන අසාධාරණයට ලක්වූ දරුවන්ගේ හඬ! පාගා දැමූවත්, යටපත් කළත්, මේ හඬ අනිවාර්යයෙන්ම දෝංකාර දෙනු ඇත!
ගම්මන්පිලගෙ අම්මා ජීවතුන් අතර ඉන්නවා ද
Ответитьනගර රනිල්ගේ ගල්කාරයා තෝ මරනින්දෙන් නැගිටලා ඇවිද කතා කරන්නේ
ОтветитьWeda tikka hodai ohoma yanna ballo beuwata ganann gannaepa
ОтветитьGood job anura
Ответитьඑතකොට හොරු කියලා පිලිගත්තද
Ответитьකාංචන 🤣🤣🤣🤣🤣
Ответитьකුමන්ත්‍රණය කරන්නෙ අපේ රටේම ඉන්න මිනීමරුවන් පාස්කු ප්‍රහාරය වගේ දෙයක්...මාලිමාවට තර්ජනයක්..
Ответитьඉශ්රායෙල් රටත් එක්ක දගලන්න එපා..ඕවා කුමන්ත්‍රණය..
Ответитьමූස්.ලින් වරූන් සීංහල ගෑනු අරන්. ඒ අය ඉදිරියේ න් තියි ගන කූලීයට ගෙවල් අරං මොකද මේ රට පුරා
Ответитьනිකමට කියන්නෙ මේක ඈ,
සාමාන්‍යයෙන් අපේ ගෙදරක,
තාත්තා එයාගෙ ලගම නෑදැයෙක් කාලෙකින්ගෙ ගෙදර ගෙනාවාම ( අම්මා ඉතාම අකැමැති)
අම්මා එකපාරටම පැනලා attack කරනවා අඩුයි.
මුලින්ම ආපු කෙනාට හොදට සංග්‍රහ කරලා ඉන්න දීලා,
ටික ටික ඒ නෑයාගෙ අඩු පාඩු ටික එකතු කරගෙන හරිම තැන බලලා,
ගෙදර ලමයි ටිකත් එකතු කරගෙන තමා attack කරන්නෙ තාත්තාට නෑයා එලවනවා හැර වෙන විකල්පයක් නැති වෙන්න.
ඒ තමයි සාමාන්‍යයෙන් මොලයක් තියෙන අය යමක් කරගන්න විදිහ!
මෙතන බලන්න.
තාත්තා- මහ ජනතාව
නෑයා- මිනිස්සු අලුතෙන්ම පත් කරගත්තු ජනාධිපති, පත්වෙලා සති තුනයි!
ගෙදර- ස්ථාවර පක්ෂෙකුත් නෑ අලුත්ම පක්ෂෙකින් එන්නෙ!
ගෙදර කට්ටිය - කාදිනල් තුමා ඇතුලු කතෝලික සභාව!
ඔක්කොම තරහ කරං අම්මා ,ගෙදරට ආපු තාත්තාගෙ නෑයා එලවන්න හදනවා!
අම්මා කවදාවත් එහෙම ගොං වැඩ කරන්නෙ නෑ!!
අම්මා ගෙන් ඉවසීම ඉගෙන ගෙන තිබුණා නං ගම්මන්පිල වැනි පුතාලාට අද මෙහෙම වෙන්නෑ!
ඉවසීමක් නැතිකම තමා ඕං!!!
no comet your correct 👍
ОтветитьAne lanasa palan
yako Yanna 😅😅😅😅 seeya genwa 😅😅😅😅😅😅
AL එක්සෑම් එක මාසෙකින්වත් කල් දාලා දෙන්න ජනාධිපතිතුමනි ,අපිට කල් මදි 🙏
Ответитьaaaa japan aioya dan kiyamuko rupyal koti akasiya 12 gana kageada salli ? hari hari akkage gedra salli macimac thiyanawane ne
Ответитьමුන් ඔක්කොම නිකන් පයර් වෙලා කලින් ආන්ඩුවෙන් අහපල්ලා ඕව කලබල වෙලා. මුන් ආසයි මොනව හරි උනානම් ඒකයි උන්ට දුක මුන් කොහොමත් අනුන්ගෙ මලකඳන් මතින් රජ උන එක .දැක්කනෙ පාස්කු ප්‍රහාරය කලින් දන්වලත් වෙච්ච දේ
ОтветитьYataa.agamate.sajihh.
ОтветитьAna kudo
Ответитьඅරගලයට දැන්මම සූදානම්ලු ලන්සා පාඩු ඇති නේද ගොඩක් දුකත් ඇති නෙ පව් බිස්නස් හෙම නැතුව ඇති 😂
Ответить2025 පාසල් වාර සටහනේ නිවාඩු දින දාලා ඒවා නිව්ස් වලට කියපල්ලා ලමයින්ට දැන ගන්ඩ
ОтветитьNpp🎉🎉🎉🎉🎉🎉🎉
Ответитьතමනගේ වැරදි පේනාන් නැති අනුර කල්ලියේ කතා😊😊
ОтветитьPlease. ඩල්ස්
Ответитьමම. දන්නේ. නෙති. නිසා. අහන්නේ. මොකාද.. මේ. සාගල
Ответитьහා ඉතින් . ඔයා කරා. රජයේ සේවකයන්ට ගොවියාට දීවරයට. මොකවත්න් නැති කුලී වැඩ කරන උන් ගැන කතාවක් නෑ. ඉඩමක් නෑ ඉපදුනේ ලංකාවෙ. නොදකින්. එක ආන්ඩුවකට තේරෙන්නෙ නෑ. තිරිසන් ජනාධිපතියො ඔක්කොම.
Ответитьරනිල කෝටි 99 වියදමි කරලා...😮😮😮😮
Ответитьඅපේ රටේ හෝ පිටරට කිසිම පුද්ගලයකුට රට තුලදි හානියක් නොවිය යුතුයි. යම් හේතුවකින් කාට හෝ පුරවැසියකුට හානියක් වුවහොත් ඊට දැඩි දඩුවම් දීමට ආණ්ඩුව කටයුතු කරන ක්‍රමයක් අවශ්‍යයි.
Ответитьපොහොට්ටුවේ , සිලින්ඩර ,ටෙලිපෝන් දේශපලන අනාතයෝ බලන් ඉන්නෙ රටට විපත්ක් වෙලා දේශපාලන වසි ගන්න මුන් ඔක්ක්කොම ඉලග චන්දෙ න් දොට්ට දාමු
Ответить😂
Ответить😂😂
Ответить