Large Monster crabmeat is tender with coconut milk & best crab filling @Villagekitchensrilanka83

Large Monster crabmeat is tender with coconut milk & best crab filling @Villagekitchensrilanka83

Village Kitchen SRI LANKA

2 года назад

954,072 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@fegy730
@fegy730 - 10.02.2023 15:24

👏😋🙏🤤😍

Ответить
@radhikadias5128
@radhikadias5128 - 10.02.2023 15:38

Omg!!!! My favourite seafood... Yummm... Looking good even before you start cooking 😋

Ответить
@universelover6120
@universelover6120 - 10.02.2023 15:41

Atmosphear super

Ответить
@shankarpriyadarshini1643
@shankarpriyadarshini1643 - 10.02.2023 16:19

Very nice video 👌🏼👍🏼🥰

Ответить
@alfisha3668
@alfisha3668 - 10.02.2023 16:38

Love 💓

Ответить
@sz_7flower
@sz_7flower - 10.02.2023 16:49

Είστε όλοι ΥΠΕΡΟΧΟΙ❗👏👏🌹🇬🇷

Ответить
@muhammedyamirzayan2213
@muhammedyamirzayan2213 - 10.02.2023 17:00

😍😍🥰❤️

Ответить
@santhanpitchaipradeepan7715
@santhanpitchaipradeepan7715 - 10.02.2023 17:04

Supper akka supper nagki reyele grade 👍👌

Ответить
@kavyashorts97
@kavyashorts97 - 10.02.2023 17:13

❤️❤️

Ответить
@shaniarandara5244
@shaniarandara5244 - 10.02.2023 17:13

❤️❤️❤️

Ответить
@Nushi-zK
@Nushi-zK - 10.02.2023 17:30

පන තියෙන කකුලුවො නේද මේ

Ответить
@chalithamadushan8747
@chalithamadushan8747 - 10.02.2023 17:38

පන තියෙන සතෙක් ඔහොම මරන් කන්න තරම් හයියක් හැමෝටම නෑ .... මට නම් බෑ ..

Ответить
@nethunethu2897
@nethunethu2897 - 10.02.2023 17:44

පන පිටින් නෙ නාවලා ගත්තෙ .😥

Ответить
@thushariherath4156
@thushariherath4156 - 10.02.2023 17:50

මිනිසත්කම කෝ දෙයියනේ උන්ට පන තියෙන බව දැන දැන මොන හිතකින් උයන්නද 😥😥 මහපොලව කම්පා නොවී තියේද

Ответить
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 - 10.02.2023 17:50

හරිම ලස්සනයි අක්කේ
Oyala කොහෙද inne

Ответить
@sewwandi2066
@sewwandi2066 - 10.02.2023 17:50

PAW WEDAK ...RASATA KEWATA

Ответить
@ChandimalManoj
@ChandimalManoj - 10.02.2023 17:55

හරිම ලස්සනයි

Ответить
@dimuthusandya8672
@dimuthusandya8672 - 10.02.2023 18:01

ඇත්තටම වෙනදාට වඩා අද වීඩියෝ එක වෙනස් උනාට ඒකත් විවිධත්වයක්.....🌺 ඔයාගෙ පවුලේ අය අතර තියෙන බැදීම හරිම ලස්සනයි ......දෝණිත් කවදාහරි ඔයා වගේ හොදට වැඩ දන්න වාසනාවන්තියක් වේවි .....ඔබ් සැමට සුභ අනාගතයක් වේවා !!!🌺🌸💐🌹🧡

Ответить
@dharmasiriananda9873
@dharmasiriananda9873 - 10.02.2023 18:10

ඉතින් හරිම ලස්සනයි නංගී.අපි ආයේ ඔහේ ආපු දවසක මුහුදට පොඩි අයත් එක්කන් යමු.අද වීඩියෝ එකත් මාරම ලස්සනයි.මාමාට දැන්නම් සනීපයි නේද.එයා දැක්කාට පස්සේ මාරම සතුටුයි.💖ආදරෙයි හැමදාමත්💖

Ответить
@nishanthakumara2192
@nishanthakumara2192 - 10.02.2023 18:19

ඉතා සංවේදී දර්ශන මෙහි ඇතුළත් බැවින් උපාසක උපාසිකාවන් මෙය නැරැඹීමෙන් වළකින්න.😁😁😁 "කෑලි නොකන හොදි විතරක් කන සැට්ටෙක" බලන්ඩ එපෑ ලියල තියන ඒව 🤣🤣🤣

Ответить
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 - 10.02.2023 19:07

😍👍👍👍👍👍

Ответить
@shiranialuvihare2073
@shiranialuvihare2073 - 10.02.2023 19:08

Beautiful video 💓

Ответить
@Itsmanila
@Itsmanila - 10.02.2023 19:15

I find your videos so aesthetically pleasing and therapeutic. Thank you.

Ответить
@thiliniiresha9251
@thiliniiresha9251 - 10.02.2023 19:20

මුල් ටික skip කරා😑

Ответить
@j.m.sachinthamadhusankajay7241
@j.m.sachinthamadhusankajay7241 - 10.02.2023 19:31

වැඩි කැටයම් නැති ලස්සන වීඩියෝ එකක් 💕💙

Ответить
@dilinithusharika5975
@dilinithusharika5975 - 10.02.2023 19:37

Oyata muhuda kittuda akke.mama Nam kawadawath Kala ne

Ответить
@rain22345
@rain22345 - 10.02.2023 19:52

ඉන්න හම්බෙන් නැ දැන් ඉතින් වේලපු හාල්මැස්සෙක් වත් කන් නැති එවුන් එක්ක😁

Ответить
@pitbullmom3234
@pitbullmom3234 - 10.02.2023 20:00

BEAUTIFUL FAMILY 🙏🥰🙏
AMAZING EPISODE 💯💯💯💯💯

Ответить
@anomamalkanthiliyanage7135
@anomamalkanthiliyanage7135 - 10.02.2023 20:07

🌷🌷🌷👍🤛

Ответить
@melissawillison6708
@melissawillison6708 - 10.02.2023 20:21

Its beautiful there, yummy crab dishes..❤🌹❤

Ответить
@habibahcader5481
@habibahcader5481 - 10.02.2023 20:24

Lovely mouth watering crab curry eating with bread and coconut is out of this world. Daughter is very cute with her new hair style with dainty flowers. She is very creative with her cooking

Ответить
@machindranathsali2457
@machindranathsali2457 - 10.02.2023 20:52

Hi 👋, you &your recipes 😋 👍👌,your family 👌👌❤❤❤❤💞your garden I love ❤ 😍, God bless you all family members 😊 ❤

Ответить
@purnimaprashadani4389
@purnimaprashadani4389 - 10.02.2023 21:13

පන තියෙනවා 😢😢😢

Ответить
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 - 10.02.2023 22:21

අනේ කකුලුවො ටික දගලන එවා නොදා ඉන්න තිබ්බා අක්කේ.මරුන සතෙක් ගෙනල්ලා කන එක වෙනයි පණ අදින සතෙක් මරලා කන එක වෙනයි.මට නම් බෑ එහෙම ඇත්තටම.මගේ අදහසයි මේ. වෙනදා වගේ වීඩියෝ එක ලස්සනයි. බුදුසරනයි

Ответить
@rupaaekanayaka3297
@rupaaekanayaka3297 - 10.02.2023 23:34

Yako. Pana. Pitin. Neda

Ответить
@mariaolvera5932
@mariaolvera5932 - 11.02.2023 00:15

Muy lindo video, saludos desde México 🇲🇽🤗🌹👍

Ответить
@maleeshasilva3761
@maleeshasilva3761 - 11.02.2023 01:05

වැරදිලාවත් මදුරුවන් නොමරන උපාසක උපාසිකාවන් මෙහි කමෙන්ට් කර ඇත..

Ответить
@kanchanaperera5800
@kanchanaperera5800 - 11.02.2023 02:07

මොනවා උනත් පනපිටින් මෙහෙම උයන විදිය පෙන්වීම සුදුසු ද නැතිද යන්න තීරනය කිරීම ඔබට බාර කරමි .

Ответить
@frsujongaming
@frsujongaming - 11.02.2023 04:03

Beautiful vedio🌹🌹🌺🌺🌺🌺

Ответить
@geethikamaduwanthi5304
@geethikamaduwanthi5304 - 11.02.2023 04:15

Pawkara weda owa.sasare aniwaren owama paladei

Ответить
@sllooks
@sllooks - 11.02.2023 05:20

💗💗💗💗💛💛💛💛💛💛💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼

Ответить
@nayanananayakkara1405
@nayanananayakkara1405 - 11.02.2023 06:40

දුවගේ කොන්ඩේ කැපුවේ අපරාදෙනේ.... එයාට ලස්සන කොන්ඩයක් නේ තිබුනේ

Ответить
@dilanialuvihare7321
@dilanialuvihare7321 - 11.02.2023 06:50

Godak asa karana kamak haduwe.crabs walata godak kamathi.apita fresh ewa labenne na ne.balanna godak asa hithuna.oyage duwath ammawagema hoda cook kenek wei.❤️❤️❤️😋👍

Ответить
@rozaneferreira7284
@rozaneferreira7284 - 11.02.2023 07:22

Muita qualidade nesse vídeo, esse copo da felicidade lindo , tão pequena e já com todo esse talento, parabéns mamãe , vocês são lindos !!!
Um grande abraço 🌹🌹🌹🌹❤❤❤😍😍

Ответить
@nageshpagolu5954
@nageshpagolu5954 - 11.02.2023 08:02

i must like ur vedios...soo cute ur children s .my name is jyothi in AP.

Ответить
@udayangarathnayake246
@udayangarathnayake246 - 11.02.2023 15:02

🌻🌻🌻🌻

Ответить
@shaperera3204
@shaperera3204 - 11.02.2023 15:05

❤❤❤

Ответить
@bhagyalakshmi8371
@bhagyalakshmi8371 - 11.02.2023 15:37

Hallo I am from mysur I like your dishes

Ответить
@chathuraarachchi621
@chathuraarachchi621 - 17.02.2023 17:36

❤️❤️❤️

Ответить
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 - 10.02.2023 14:18

සියල්ලන්ගේම අදහස් වලට හිස නමා ආචාර කරන අතරම මා විසින් අපගේ රටේ මාගේ ප්‍රදේශයේ මාගේ නිවසේ ආහාර සංස්කෘතිය පිලිබද ලෝකයට පෙන්වන නිර්මාණ ගෙන එමි.යමෙක් සිතනවා නම් ආහාර සංස්කෘතියක් යනු තමන්ගේ නිවසේ කුස්සියේ තමන් කැමති ආකාරයේ කෑම පිලියල කිරීම පමණක් යැයි සිතනවා නම් ඒ මානසිකත්වයෙන් මිදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.අපේ රටේ ලෝකයේ හෝ වේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට කුස්සියෙන් කුස්සියට ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටෙන් රටට ආහාර පිලිබද රුචි අරුචිය විවිධාකාරයි.මුහුදු බඩ ප්‍රදේශයක නැති පුද්ගලයෙකුට එය නුහුරු විය හැකියි.අපේ ශිෂ්ටාචය ආරම්භ වූ අනුරාධපුර පොලොන්නරු මහියන්ගනේ යන පැති වල අයට පනපිටින් දගලන වැව් මාලු ගෝන මස්,මුව මස්,ඉත්තෑ මස්,වල් ඌරූ මස් ආදි එකී නොකී මස් අරුමයක් නෙවෙයි.ඔවුන්ගේ කෑම වේලට දිනකට ඔය වර්ග වලින් එකක් හෝ වරදින්නේ නෑ.මං ඒ ප්‍රදේශ වල ජීවත් ව ඇති නිසා මා ඒ බව හොදින්ම දන්නවා.නමුත් මට පුරුද්දක් නැති නිසා ඒ කිසිවක් මා කෑමට ප්‍රියක් නෑ.ඒ වගේම ඒවා පුරුදු අය සමග මට කිසිදු ගැටලුවකුත් නෑ.එසේම තමන් කැමති අකමැති දේ තමන්ගේ රුචිය වන අතරම මනා හික්මීමක් හැදියාවක් ඇති පුද්ගයන් වශයෙන් අනෙකුන්ගේ රුචි අරුචි කම් වලට කිපෙන්නේ නැති පුරුද්දක් අප වෙත පැවතිය යුතුයි.මේ ආහාර කෙදිනක හෝ පිලියල කර නැත්නම් ඒ පිලිබද දැනුමක් නැත්නම් ඔබ අදහස් දැක්වීම ගැන දෙවරක් සිතන්න.මට හිත්වතෙකුගෙන් නොමිලේම ලැබුනු ඔය සතුන් 1Kg රුපියල් 12000 වැනි මුදලකට අවන්හල් සදහා විදේශිකයන් වෙනුවෙන් අලෙවි කෙරෙනවා.එහිදී එම සතුන් පණ පිටින් අලෙවි කරන අතර මියගිය සතුන් අලෙවි කල නොහැකියි.මන්ද යත් තමා විසින්ම මරණයට පත් වුව හොත් එම සතුන්ගේ ශරීරයේ මස් ඔවුන් විසින්ම දිය කර ජලය ලෙසින් ඔවුන්ගේ මුකයෙන් පිටකර හරින නිසාවෙනි.ලොකයේ කොහේ පිලියල කරත් එම සතුන් කෑම සදහා සකස් කරන්නේ ඔය ආකාරයටයි.එම පිලිවෙල වසන් කිරිමට කිසිදු උවමනාවක් මා හට නැත.මා හට අත්වන පින් පව් මා හට අයිති මා හටම පමණක් විදීමට සිදුවන කර්ම නිසා.ඒ ගැන මා දැනුවත් කිරීමට ගොස් ඔබලාගේ ලේ කෝප කර නොගන්න.ඒ වගේම අනේකාගේ සිත් රිදවා ඔබලා කර්ම රැස් කර නොගන්න.අපහසුවක් ඇත්නම් නැරඹීමෙන් වලකින්න.ඔබ සියලු දෙනා මා හිත්වත් ආදරණීයන්.ඔබලා මට ගොඩාක් වටිනවා ඒ නිසා හිත් රිදී ඇත්නම් සමාවෙන්න🙏🙏🙏🙏එහිදි වෙරළට වගේම කළපුවකට ආසන්නයේ ජිවත් වන අපට මුහුදු ආහාර කියන්නේ අමුතු කෑම නෙවෙයි.පුංචි කාලේ ඉදන්ම ඉස්සෝ,දැල්ලෝ,කකුලුවෝ,මට්ටි,පැනෑටී නිතරම තාත්තා ගෙදරට අරගෙන එන්නේ තාත්තට ඉන්න ගොඩක් මිතුරන් මුහුද එක්ක පොර බදින මිතරන් නිසා.
අපේ අම්මා උඩරට කෙනෙක් නිසා අදටත් අම්මා කකුලුවෝ,පැනෑටී,මට්ටී අප්‍රසන්න කෑම විදිහට දකින්නේ.
නමුත් කුඩා කාලේ ඉදන් මාත් ලොකු මල්ලිත් එක්ක තාත්තා ඒ කෑම හදන් කාපු නිසා අපිට නම් ඒවා අමුතු කෑම නෙවෙයි.අපිට විතරක් නෙවෙයි උපන් දා ඉදන් මුහුදට ලගින් ඉන්න කාටවත් ඒවා අමුතු කෑම නෙවෙයි.
කකුලුවෝ කින්නේ ඉස්සන්ගේ රසට සමාන රසයක් තියෙන මස් ජාතියක්.හොදට මිටිකිරි දාලා හදන කකුලුවෝ හොද්ද මතක් වෙනකොට කටට කෙල උනනවා.
කිරට මිරිසට විතරක් නෙවෙයි.හොදට අමුමිරිස්,රතුලූනූ,දෙහි දාලා සම්බෝලේ වගේ හදන්නත් පුලුවන්.
කකුලුවෝ වර්ග රාශියක්ම ඉන්නවා.තවත් දවසක ඒ වගේම රසම කකුලුවෝ එක්ක කෑමක් අරන් එන්නම්කෝ.🙏🙏

Ответить