Комментарии:
❤❤❤
Ответитьඅවු76 ශාපය ඉවරයි ජනතාවගේ සිහිනය සැබැවෙනවා❤❤❤
ОтветитьAdath supiriuak thama ❤❤❤❤❤❤❤❤
Ответитьඅධිකරණ අධ්‍යාපන වගේ ඒවට නියෝජ්‍ය නෑ වගේ ටච් උනේ සහ කාන්තාවන් නැති එක අව්ල
ОтветитьWeda asse kohoma hari halla tika tika hari nalanawa machooo❤
ОтветитьBharath putha, obata sudusui fransa තානාපති සේවය .
Ответитьඅර Doctor , සාම්ප්‍රදායික යාපනයේ දෙමළ දේශපාලනය කළ කුමන හෝ කණ්ඩායමක අරමුණක් ඉටුකරන ආකාරයක් පේනවා. Social media වලින් මිනිස්සුන්ගෙ අප්‍රසාදය හිතා මතා අරගෙන යාපනයේ දෙමළ ජනතාව හා අනෙකුත් ජනතාව අතර මත භේදයක් නිර්මාණය කරන අයුරින්. නිරීක්ශණය කිරීම වැදගත්.
Ответитьභාරත මට හිතෙන්නේ , අලුත් ආණ්ඩුවේ, අලුත් පාර්ලිමේන්තුවේ පළවෙනි දවසේ , කාර් එකේ ඉස්සරහ සීට් එකේ ඇවිල්ල තනියෙන් දොර ඇරගෙන බැහැලා යාම අනිත් දේවල් වලට වඩා සුළු දෙයක් කියලා ඔයා කිව්වට, credit එක දෙන්න ඕන තැන දෙන්න ඕන, අනිත් වැදගත් දේවල් වගේම මේකත් වැදගත්, මේ දේ වෙන කවුරුත් කරපු නැති හින්දා AKD තනියෙන් දොර ඇරගෙන බහින හැම වෙලාවකදීම අපිට අමුතු ගැම්මක් එනව, මිනිසුන්ට දැනෙන ඒ feeling එක නවත්තන්න බෑ.
Ответить❤❤ Malimawata chande dun samata mage pranamaya ❤❤
Ответитьඒ සිහිනය සැබෑ වුු දිනය.ඒ සිහිනය සැබෑ කර ගැනීමට දායකත්වය දැක්වූ ඔබ ඇතුළු හැමෝටම ගෛෟරවනිිය පුනාමය .හැමෝම එකතු වෙලා මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .❤❤❤❤
ОтветитьJaya wewa Baratha Sir
Ответитьඔබ ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවරෙහි,කැපකරීමෙහි,කූටප්‍රාප්තිය අද සිදුවුනා භාරත සහෝදරය.මට නම් ඔබ වීරයෙක්.
Ответитьහිරුගේ භයානක පැත්ත කොච්චරද කියනවා නම් npp ආන්ඩුව ආ විගස සල්ලි අච්චු ගැහුවා කියලා හිතාගෙන ඉන්න, හිරු විතරක් අහන, හිරු ඇහුවොත් සල්ලි තමයි කියලා හිතාගෙන ඉන්න අය තවමත් ඉන්නවා.
ОтветитьApith tamil tamai...a unata dr.archuna kiyana eka jathiwadha awsana eka ...pissek ...aruwa elaiyata dandama one ..jaffna inne moda harak tikak muwa yawala tiyenne parliament ekata
Ответитьජයමංගල ගාථා අවශ්‍ය වෙන තැන් වෙනම තියෙනවා. ඒවාට පමණක් එය ගමු. අපේ මිනිස්සු මේකත් දේශපාලනයට ලක්කලා. දැං මස්කඩයක් විවුර්ත කලත් මේක කියනවා. මෙම වටිනා සංස්කෘතික අංගය දැං මොනතරම් බාල්දු වෙලාද.
Ответитьජනපතිතුමාගේ කතාව අහනකොට මතක් උන දෙයක් තමයි , අරගලය කුලයේදී එතුමා පාර්ලිමේන්තුව තුල කල වේගවත් කතාව, අපේ ජීවිත එකල කලා වගේ ලාබෙට ගන්න හිතන්න එපා කියපු ඒ වාක්‍යය.
Ответитьබාරත පුතාගෙ මුණ ලස්සනයි අද කවදාවටත් වැඩිය!
ОтветитьAKD ❤❤ Npp ❤❤
ОтветитьThank you very much පුතා
මම ප්‍රාර්තනා කරනවා ඔයා ප්‍රංස තානාපති වේවි කියල
නවරත්න
අද මාර හැපී❤❤
Ответитьඇත්ත පුද්ගලික අන්සය ගැන කවුරුන් කථා කරන්නෙ නැ ඔබට ස්තුතියි
ОтветитьNiyama kathawa baratha🎉🎉
ОтветитьJagath withana kynne poliyata salli dena porak neh komath 😂
ОтветитьMaka මට ena Otto man කීවේ .
ОтветитьBack from a holiday Bharatha . Missed your talks and the important events badly. Now have to catch up. ❤
Ответитьජල සම්පාදනය කාටද??කොහෙවත් නැති නිසා අහන්නේ
Ответитьනලුවෙක් වෙන්න ඉදලා අප්පච්චිගෙ කීමට නීතිවේදීයෙක් උනා කියලා හිතෙනවා. ඒ තරම්ම ලස්සනට රගපාලා කියනවා.. අහන් ඉන්න බලන් ඉන්න ආසයි.
ОтветитьJagath wasikiliyakne....
ОтветитьHi sir good afternoon have a great day all of u ❤
ОтветитьMalimawa government should file a case in the court against Hiru for that news because it mislead all Sri Lankans.
Ответитьපුකේ ආමාරැව හොද වෙයි තව මාස 2ක් ගියාම ර්ට පස්සෙ අපි දුන්නෙ නෑ කියන්නෙපා ඔං 😂
Ответитьඅනුර ගේ දක්ශතාවන් කුහක නොවී අගයන්නම වටිනවා
Ответитьමු නමි රෙනො නෙවෙයි රෙනවෝ
Ответитьමං ඊයේ ඔය වැසිකිළි ප්‍රශ්නය ගැන Fb page එකක post එකක් දැම්මා...Positive Comment ගොඩක් තිබුනා...ඇැත්තටම ඒක පොදු මහජනතාවගේ ප්‍රශ්නයක්...Bus Stand එක Base කරගෙන Public Toilet,Wash Room and Changing room Block එකක් හැදෙනවා නම් ඒක මාර සේවයක්......
Ответитьජනාධිපති තුමා ප්‍රකාෂ කරපු වැසිකිලි කැසිකිලි පහසුකම් සැපයීම. නිවන් දකින පිනක්. ! රට හදන්න පටන් ගන්න ඔනෙ එතනින්. රු. 50 ටිකට් එකක් අරගෙන හරි ඒ පරසුකම ලබා දෙන්න. වර්ථමානයේ ඇති ඒවට මනුෂ්‍යයෙකුට තියා මහසොහොනටවත් යන්න පුලුවන් ඒවා නෙවෙයි.
ОтветитьVery good presentation thank you
ОтветитьAthi neth
Ответить❤❤❤❤❤❤❤❤❤
Ответитьමමනම් කියන්නේ මාලිමාවේ අය පඩි ගන්න ඕන,මොකද ගොඩාක් දුප්පත් අයත් ඔතන ඉන්නවා එයාලා ජීවත් වෙන්න ඕන අර අම්බිගා කියන දරුවගෙ දෙමව්පියන් ගොඩාක් දුක් විදින අයනේ,ඒ වාගේ දෙමාපියන් තව ඇති,එයාලට තවත් දුක් විදින්න බැහෑනෙර්
Ответитьබාරත ඔයා වෙනසක් කරන්න දායක උන කෙනෙක්. අනුර කුමාර ජනාදිපති ලෙස කරන හදවතින් කරන දෙය විග්‍රහයෙදි ඔබ කියන්න හදෙය තරමක් සාමාන්‍ය අයට ගැලපුනා මදි සරල කරන්න.
Ответитьලංකාවේ මිනිසුන් බුද්ධිමත් නැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එය වෙනස් කල නොහැකි සත්‍යයකි. කරුමය තමා
Ответитьහිරු නම් සල්ලි තමයි කුඩු නම් මල්ලි තමයි..
Ответитьමේ කැබිනටුවේ කාන්තා නියෝජනය ඉතාමත් කුඩා බවයි මට හැංගෙන්නේ. ගැහැණු අපි එකමිටට කියලා කිව්වට ගැහැණුන්ට තැන දෙනවා කිව්වට කියන දේ කෙරෙන්නෙ නෑ වගේ. ඇමතිකම්, නියොජ්‍ය ඇමතිකම් වලට කාන්තා මංත්‍රීලා සුදුසු නෑ වගේද? ඔබේ අදහස දැනගන්න කැමතියි.
Ответитьවිතරයක් කියන්න තියෙනවා වැදගත් වෙයිද දන්නේ නැහැ email එක හොයාගන්න බැහැ සහ whatsup එකේ msg යවන්න බැහැ
Ответитьතමන්ගෙ අතීත පැටිකිරිය sisiTV වලින් අපට දැනගන්න ලැබුණු බව මම කමෙන්ට් කලා. ඒක මේ උත්තමයා delete කරල. හික්.........
Ответитьනීති සහෘදයිනි යම් අමාතයශයක ලේඛම් කෙනෙක් ලෙස හොර බය්යන්ගේ අත්ගෙඩියක් පත් උනොත් භයානක අපරාධ රැසක් විමර්ශනය වන මොහොතක ආරක්ශාව ගැන අවුල් සහගත තත්කවයන් මතු නොවේද.අදෘශ්‍යමාන හස්තයන්ගේ භයානක කම් ප්‍රබලයින්ගේ ජීවිත වලින් වන්දි ගෙවීම් දක්වාද දුර යා හැකි නේද.අපේ යම් ප්‍රබලයකු තුන්කල් නොබලා වැනසී ගියහොත් අපි සදාකල් දුකේම නේද.තම තම නැන පමනක් නොව ප්‍රබලයින් රැක ගැනීම අවැසි වෙලාවක් මේ
Ответить50i inne, 21+29. kattiya tipper wenn epa
ОтветитьBharatha aiya❤🙏
Ответить