අවසානයට පෙර ඈ ගියා !

අවසානයට පෙර ඈ ගියා !

Royal Taprobanian

3 месяца назад

42,177 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@medilgamage438
@medilgamage438 - 06.08.2024 18:21

රසවත් වැඩසටහනක්‌.

දිලීප ගේ පියාණන්ගේ පෑන් තුඩින් නිර්මාණය වුනු, අප පොඩි කාලයේ පටන් අසා පුරුදු, earworm එකක් වී මනසේ සිර වුනු, අවුරුදු පනහක් වත් පැරණි තවත් jingle එකක් තමයි

මංගල මුදු මාල වළලු
රන් අබරණ ලබාගන්න
විශ්වාසයි කල්පවතියි
වගකීමට බැදී සිටියි
වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස්

හිත පිනවන රුව වඩවන
අලංකාර මෝස්තරයි
ඔබත් යන්න මනාලියනි
ඔබෙ මංගල මුදුව ගන්න
වෝග් ජුවලර්ස්
❤❤

Ответить
@madarapremadasa7938
@madarapremadasa7938 - 06.08.2024 19:04

ඔබතුමාලා දෙදෙනාටම බොහෝම පින් ❤❤❤

Ответить
@kasunsanjeewa2090
@kasunsanjeewa2090 - 07.08.2024 01:01

මනුදම් පෙරටු මූල්‍ය සමාගම...

Ответить
@vanlanka
@vanlanka - 07.08.2024 01:53

මේ සාකච්ඡාව හරිම වැදගත්, ඇත්තටම මම හිතාගෙන හිටියෙ නින්දිත විදිහට, අද මානව විද්‍යාව කියන විෂය පවා ගණිකා වෘත්තියේ යොදවන advertising industry එකට සාරධර්ම නෑ කියලා. මෙවැනි සාරධර්ම සහිත මිනිස්සුන් හඳුන්වාදීම සහ එකී industry එකේ ගෞරවනීයත්වය ජනතාව හමුවේ තැබීම ගැන ස්තුතියි සන්නා ඔබට

Ответить
@ayodhyakasun
@ayodhyakasun - 07.08.2024 04:28

අපේ ගුරු වරයෙක් දිලීප සර්❤

Ответить
@Euromasha
@Euromasha - 07.08.2024 08:08

එක හුස්මෙන් episode දෙකම බැලුවෙ හරිම ආසාවෙන්...දිලීප ගැන පුදුම ආදරයක් ඇතිවුනේ තාත්තාට වගේම .....දැන් එහෙම අය හරිම අඩුයි...advertising company ඇත්තටම ethics ගැන මීටවඩා බැලිය යුතුයි...ඒක අපි ජාතියටම කරන ගෞරවයක් ...ලස්සනට බොරු පෙන්නල ජරා බඩු විකුණල අද අපි කොහෙද ඉන්නෙ....

Ответить
@chandanideepika3893
@chandanideepika3893 - 07.08.2024 09:17

ජිිවිතයේ යථාර්තය කලින්ම කියව ගත්තෙක්..නිදුක් නිිරෝගිි වෙිවා මහත්මයා .❤🌹❤️🌹

Ответить
@vd2oe
@vd2oe - 07.08.2024 09:33

අන්තිමට කියපු ආදරෙයි දේශපාලනෙයි කතාව නම් පට්ටම ඇත්තක් ලැජ්ජත් හිතුනා අපේ මහලොකු ජෙන් සී එක ගැන 😢

Ответить
@antoniyofernando
@antoniyofernando - 07.08.2024 11:16

Wow ❤❤

Ответить
@trendingrivertv
@trendingrivertv - 07.08.2024 11:34

සවුන්ඩ් මදි සන්නා 😂😂

Ответить
@sarathkaluthara5894
@sarathkaluthara5894 - 07.08.2024 12:56

Legend ❤❤❤❤❤❤

Ответить
@sithamatharage2836
@sithamatharage2836 - 07.08.2024 13:03

අපි හරිම කැමතියි මෙ කතාබහට......

Ответить
@sithamatharage2836
@sithamatharage2836 - 07.08.2024 13:45

ඇත්තටම අපායක් තියනවානම් ඔය ඇතම් දැන්වීම් කරපු අයට යන්න වෙනවාමයි..

Ответить
@sandyasalgado
@sandyasalgado - 07.08.2024 14:04

Small correction- ගෙදර යන ගමන් / on your way home Cargills tag lines ලිව්වෙ Grants වල එවකට සිටි copy writer රොහාන් පියදාස (සිoහල) සහ චන්ද්‍රිකා ෆොන්සෙකා (ඉන්ග්‍රීසි)
මේක විශාල පාරිභෝගික සමීක්ෂණයක ප්‍රතිපලයක්. සුපර් මාර්කට් සන්කල්පයේ සුපිරි පෙරලියක් කළ strategy එකක්. පසුව phoenix එකෙන් මහෙන්ද්‍ර ගේ TV එක නිර්මාණය වුනා.

Ответить
@rishiniwijesinghe8377
@rishiniwijesinghe8377 - 07.08.2024 15:14

♥️

Ответить
@champaperera8487
@champaperera8487 - 07.08.2024 16:43

වර්තමාන පරපුර දිලීප ගේ පියාගේ නිර්මාණ සොයාබලා හැදෑරීම හොදයි

Ответить
@chandimalalantha9859
@chandimalalantha9859 - 07.08.2024 18:31

පුතේ ඔයාට සියලු පැතුම් ඉටුවන ජීවිතයක් හිමි වේවා .ඔයාට api ආදරෙයි ❤❤❤❤

Ответить
@piyasirikariyapperuma5609
@piyasirikariyapperuma5609 - 08.08.2024 07:44

❤❤

Ответить
@Kavindudillshan
@Kavindudillshan - 08.08.2024 09:35

මරු ❤😀

Ответить
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 - 08.08.2024 12:39

නීරෝගී සුව ලැබේවා 🙏🏼

Ответить
@chandanisenanayake5755
@chandanisenanayake5755 - 08.08.2024 16:55

දීර්ඝායු වේවා!හරවත්,නැණවත් දේ ඔබලාගෙන් බිහිවේවා!!

Ответить
@renukarajapakshe37
@renukarajapakshe37 - 08.08.2024 20:57

වසර කීපයකට පෙර ඔබ විසින් පරිවර්තනය කල චයිනමන් කියෙව්වා මට සිහිපත් උනේ සියවසක හුදකලාව පොත. ක්‍රිකට් වලට සම්බන්ද නිසාද මන්දා ඊටත් වඩා කුතුහලය මුසුවුනු ඊටත් වඩා අමුතු රසයක් වින්දා. ශෙහාන් කරුනාතිලක වගෙ ලාංකිකයෙක් අතින් ලියවුනු එකක් නිසාද මන්දා එහෙම දැනුනෙ . ඉතින් ඒ දිනවලමයි ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනි උනේ. උපුල් සර්ටත් ස්තුතියි ඒකට අවස්ථාවක් ලැබුනු නිසා.

Ответить
@SKA-uo7ts
@SKA-uo7ts - 09.08.2024 03:06

E end eka, samu genima harima lassanai. Thank you sir. Bring him back soon.

Ответить
@premnagala3279
@premnagala3279 - 09.08.2024 07:56

Harima sundara minisek. Kath karaddi GL peeris ge voice eka wage danenawa ❤

Ответить
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 - 09.08.2024 12:23

සසර දුක් මලුවෙන්
සතර සතිපට්ටානෙන්
නිවෙන්න ............!
මිතුර සක්මනින් !

Ответить
@Erandi-l2w
@Erandi-l2w - 09.08.2024 12:52

ඔබ තුමත් එක්ක දවසක් හරි හමිබෙලා කතා කරන්න තියෙනවා නමි.ජාතක කතා පොත එකවරක් කිමෙන් ලද නොහැකි අත්දැකිම සමුදාහක්වැනිය..ලද ජයගුුහණයක් කරා

Ответить
@Erandi-l2w
@Erandi-l2w - 09.08.2024 13:28

අපි මොනව ද දන්නේ කියලා දැනේන කොට..සුපර් වැඩසටහනක් සර්

Ответить
@poshithapathirana4282
@poshithapathirana4282 - 09.08.2024 16:35

මරු 2, superb 2 ❤️
මොන තරං දේවල් කිව්වත් පණ්ඩිත talk කියන්න බැහැ නේ......
ඒක තමයි දිලීප කියන්නේ. සන්නස් ට arrogant වෙන්න විදියක් නැහැ නිවිච්ච මිනිසා ඉදිරිපිට. සුබී දීඝායුකෝ භව දිලීප අයියා, අනද පුතු.

Ответить
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 - 09.08.2024 21:00

අපි ආදරේ කරපු දරුවෙක් ස්තූතියි ...සාකචීචාවට...

Ответить
@shanthalal8693
@shanthalal8693 - 09.08.2024 22:36

හෘදයාංගම මනුස්සයෙක් , ආදරෙයි දිලීප පුතා! තාත්තා අපේ ගමේ කිට්ටුව කෙනෙක් ,

Ответить
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 - 10.08.2024 16:30

මාලි අල්මේදා ගේ හත් දවස පොතේ පරිවර්තක දිලීප. අපේ සහෝදර පාසලේ හිටිය අවිහිංසක, කොන්ඩෙ බොකුටු, සුදු කොළු පැටියා. හරිම ප්‍රසිද්ධයි, ගෑණු ළමයි හරිම කැමතී. ගොඩක් සතුටුයි දකින්න, කටහඩ අහන්න ලැබීම. ❤❤

Ответить
@DilanRayan-y1q
@DilanRayan-y1q - 10.08.2024 19:22

මොනතරම් නිහතමානිද මෙතුමා .දීර්ඝායුෂ වේවා

Ответить
@subajansz7920
@subajansz7920 - 10.08.2024 20:13

Very interesting podcast! Love being straight to the point and making it shot . Love you Mr. Deelipa Abeysekera and Mr. Sannasgela! 🌹❤️Wishes 🇺🇸

Ответить
@basanje8737
@basanje8737 - 11.08.2024 07:12

මෑත කාලයේ වචනයක තියෙන වටිනාකම ගරැත්වය නැතී කරගත්ත වචනයක් තමා දමීතා අබේරත්න නැමතී කාන්තාවට ලක් අම්මා කියන වචනය පටබැදීම ,

Ответить
@thilakmahesh4060
@thilakmahesh4060 - 11.08.2024 17:43

Ответить
@shanthaatukorala3891
@shanthaatukorala3891 - 11.08.2024 20:36

දුර දක්නා නුවනින් for eagle insurance by mr අත්තනායක .

Ответить
@ransirimalfernando5421
@ransirimalfernando5421 - 12.08.2024 11:54

කරුගේ ප්රසිද්ධම එක.... "මෙන්න අදහසක්... ගන්න බ්‍රිස්ටල් එකක්..."
ඒක බ්‍රිස්ටල් එකක් දුම්දාන කරු අයියගේ පින්තූරයක් එක්න ලංකාව පුරා හැම පුංචි ලොකු තේ කඩේකම ප්රදර්ශනය කරලා තිබුණා... ඔය හැට හය හත වගේ මට මතක. සමහර විට දිලීප උපදින්න කලින්....

Ответить
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 - 12.08.2024 14:04

මම ගෝතමීයේ ඉගෙන ගනිද්දී දිලීප හිටියේ ආනන්දේ. එයා ඒ දවස් වල මාරම සුදුයි. අද වගේම නිහතමානීයි. හරිම ලැජ්ජාශීලියි. දැක්කම සතුටු හිතුන.

Ответить
@chanakafernando7098
@chanakafernando7098 - 12.08.2024 14:31

one of the best interviews of Sanna. Truly loved your father as lyrist. its great to hear your are doing well.I love the song "Dileepa podi puthu"that was written for you and "kiri muuda kalabala" written by your father

Ответить
@shianapremaratne4729
@shianapremaratne4729 - 12.08.2024 15:39

Ответить
@NeriusFernando
@NeriusFernando - 14.08.2024 09:49

Very good programme thank you

Ответить
@Krishan-d4m
@Krishan-d4m - 14.08.2024 13:01

❤❤

Ответить
@outdooractivities1179
@outdooractivities1179 - 14.08.2024 15:34

නියම නම "සන්නස්... " 💪🖤
අහන්න ඉන්න ආස ඉන්ටර්විව්ස්

Ответить
@nayanthara3277
@nayanthara3277 - 17.08.2024 12:44

❤ ❤ ❤ ❤ ❤

Ответить
@samankeerthi9939
@samankeerthi9939 - 17.08.2024 15:36

Thank you sir mewani watina minisun thawa thawath sambanda karaganna.

Ответить
@gracefernando1007
@gracefernando1007 - 17.08.2024 22:20

Remember him from Aunty Nalini’s elocution class! Still talks in the same unhurried way. Remember how talented he was even in his small days as he did the stage props for a stage drama of Aunty Nalini’s

Ответить
@sarathwickramaratne5541
@sarathwickramaratne5541 - 18.08.2024 10:22

නුගේගොඩ බාටා සාප්පුවට ආපු වෙලේ විදේශීය සිල් මෑණියනි කෙනෙකුගෙ බිල් පත ගෙව්වා

Ответить
@wajirajayawardana7682
@wajirajayawardana7682 - 18.08.2024 15:29

දිලීප Legend කෙනෙක්, මම ගොඩක් වැඩ කරලා තියනවා.. මම හරිම ආසයි දිලීපගේ copy කියවන්න. එහෙම ආස එකක් තමයි සන්ක්වික් - තෑගි දෙන සාස්තරේ ..

මම සාකච්ඡා දෙකම ඇහුවා.. කාලෙකින් සන්නා නියම ප්‍රමිතිය ඇති නියම සන්නාමය ලෙස දැනුනා.

ස්තූතියි ❤

Ответить
@gjlperera343
@gjlperera343 - 21.08.2024 19:04

සමහරු පොඩි දෙයක් කරලා ලෝකයක් කියවනවා
නියම ප්‍රඥාවන්තය
ලොකු දෙයක් කරලා podda k
වත් කියන්න කැමති ne.
Deleepa jayen jaya
Deergausha වේවා

Ответить