Комментарии:
ඔබ වෙන් වුනේ ඔබ වට බැඳී පවුරින්ය
මා තනි කලේ කල හැකිවාක් නැතියෙන්ය
කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය....
ආලය අහිමි වීමෙන් පසු නිම වේද.... මා හට අයිති නැති ඔබ අද ඇයගේය
Ответитьඔබ වෙන් වුනේ ඔබ වට බැඳී පවුරින්ය
මා තනි කලේ කල හැකිවාක් නැතියෙන්ය
කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය
Who is the male singer in the middle sings aaaaaa part sound indian very gd sone love it
Ответитьදෝතින් එදා පුද දුන් හද මඩල යස
තාමත් මගේ ලගයි සිහිනයක් ලෙස
ආලය අයිති වී ඉන්පසු නිමවේද
සෝබර හිතට මේ කිසිවක් නොහැගේ ය
ඈතින් හිඳිමි මා පන නල ඔබගේය....
කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය....
THAMATH MAGE LAGAMAI SIHINAYAK LESA,,,,OBA DAN MATA PENENNE,,PER A MATHAKENYA,,,,ARE THIN HIDIMI MA PANA NALA OBAGEYA,,,
ОтветитьAtin hidimi ma pana nala obageya..
Ответитьඔබ හැම විටම මගේ ආදරණීය හදවත මරා දැමීමේ ඝාතකයා
you are killer of always killing my loving heart
👩⚕️😍😍😍👩⚕️
Ответить