Poya Tele Film  | Ayemath (ආයෙමත්) | 03rd July 2023

Poya Tele Film | Ayemath (ආයෙමත්) | 03rd July 2023

TV Derana

1 год назад

216,202 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@lekhaathukorala225
@lekhaathukorala225 - 04.08.2023 13:04

සදමිණිට ඉන්න දුව හරිම ලස්සනයි. ඒ වගේම කටහඩත් කතාකරන විදියත් හරිම හුරතල් ❤

Ответить
@rupikadolanthi5041
@rupikadolanthi5041 - 05.08.2023 20:42

Harima lassanai kathawa

Ответить
@chamilakumariqf6xb
@chamilakumariqf6xb - 06.08.2023 01:46

Adarsamat Lassana ktawk budu sarani

Ответить
@sanujachamodi7398
@sanujachamodi7398 - 07.08.2023 15:29

❤❤❤🥺❤️

Ответить
@awishkahashani4027
@awishkahashani4027 - 09.08.2023 08:51

මේ කතාව ලස්සනයි . Plz නිවරද කියන film එකත් දාන්නකෝ😢

Ответить
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu - 09.08.2023 12:23

දීපාලගේ ගෙදර cctv set කරලද දන්නෑ තියෙන්නේ නිම්මිට බලන්න. ඒ උනාට කියන ඒවා බාගයක් ඇත්ත බාගයක් බොරු

Ответить
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu - 09.08.2023 12:26

සදමිණීගේ පස්සෙන් එන කොල්ලා සදමිණීගේ අම්මා එක්ක කතා කරනකොට කෙල්ලයි කොල්ලයි වගේ. මේ කතාවේ චරිත වලට කට්ටිය අරන් තියෙන විදිය ගැලපෙන්නේ නෑ

Ответить
@renuka4241
@renuka4241 - 10.08.2023 14:30

ඇත්තටම ලස්සන කතාවක්❤

Ответить
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 - 10.08.2023 20:34

නාට්‍යය අවසානයේ දීපත් වල් ගහනියක් කියල නුවනසින් බලන කෙනාට පෙන්නුවා .තව මිනිහෙක් ගෙන් ඇනගන්න තියෙන උවමනාව නෙවෙයි ද මේ පෙන්නුවේ .මොලයක් තියෙන ගහනියක් නම් නොදන්න දෙයියට වඩා දන්න යකා හොද නොවන්නෙහිද.තමුන්ගෙ ස්වාමියාත් එදා බදින්න කලින් මේ ගන්න හදන මිනිහ වගේම හොද උනා නේද.එතකොට තමුන් පිරිසිදු කෙල්ලෙක් නේද.එහෙම එකේ ස්වාමියා අතින් අරම වරදක් උනානම් කොහොමද මේ ගන්න මිනිහ අතින් එහෙම නොවෙයි හිතන්නෙ.අනික තමුන් ඉන්න මේ තත්වය මත.ඒවගේම සෙනරත් දුවගෙ තාත්තා .ඔහු වරද පිළිගෙන සමාව ගත්තා.ඉතින් තව මිනිහෙක් එක්ක බුදියනවට වඩා ස්වාමියාට සමාව දී බාරගනීම නේද හරිනම් වෙන්න ඕන.ඊටවඩා බරපතලයි දීප මේ ගත්තු තීරණය .ඒ කියන්නෙ වල්කම.

Ответить
@kumariranatunga-cs8em
@kumariranatunga-cs8em - 12.08.2023 14:16

හරිම ලස්සනයි ඒවගෙම මම ආසම චරිත දෙකක් තමයි සෙනරත් හා උපුල් කියන්නෙ ඒවගෙම පොඩි දෝනිත් හරිම ලස්සනයි හොද ආදර්ශමත් කතාවක් අද කාලෙත් මිහිපිට දෙවිවරු ඉන්නව කියන්න හොද අවස්ථාවක්❤❤

Ответить
@kumarikumari5003
@kumarikumari5003 - 12.08.2023 15:52

Shaaaah.

Ответить
@kumudukumudu4179
@kumudukumudu4179 - 14.08.2023 09:47

😢😢🥰🥰

Ответить
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 - 17.08.2023 10:08

මේ සෙනරත් ගේ භූමිකාවට ජීවය දෙන නළුවා තමයි දැන් සල්ලි පොකුරු කතාවවේ මාමගෙ චරිතයට ඉන්නේ හරිම දක්ෂ නළුවෙක්. (සමාවන්න නම මතක නෑ )

Ответить
@lathalathachandralatha6828
@lathalathachandralatha6828 - 28.08.2023 23:37

It's very nice advice to athers

Ответить
@Lakme-yh5fh
@Lakme-yh5fh - 01.09.2023 19:20

Lassanaii ❤❤❤❤

Ответить
@chandanimalkanthi416
@chandanimalkanthi416 - 09.09.2023 16:42

ලස්සනයි ඇත්ත ජීවිත.තියෙනවා මෙහෙම හරිම අපුර්වතම නිර්මාණයක් ස්තුතිය දෙරණ 🙏🙏

Ответить
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh - 15.09.2023 11:41

lamainta මුණ දෙන්න පුළුවන් ද හොර ගැනු පස්සේ යන

Ответить
@bhashisenevirathne971
@bhashisenevirathne971 - 18.09.2023 23:21

Lassana kathawak anik ewa wagema..digatama meweni katha karanna kiyala illanawa deranin...!! ❤.okkoma katha balana gaman.. script, acting etc superb kaalina topics!! ❤❤

Ответить
@nandasenevirathna3259
@nandasenevirathna3259 - 20.09.2023 12:09

❤❤❤

Ответить
@lysandermervin7544
@lysandermervin7544 - 21.09.2023 07:49

Normaly grand daughters very intimate with the. grand mothers

Ответить
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 - 22.09.2023 09:37

තවකලික සතුටක් වෙනුවෙන් දෘවන්ගෙ ජෙවිත අදුරු කිරිම වරදක්

Ответить
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 - 23.09.2023 05:33

❤❤❤❤❤

Ответить
@rumesh-yv9lu
@rumesh-yv9lu - 25.09.2023 10:50

Lassana katawa monawaunat akatawe weradda pennaladunna Samawadennatuwa samawadila ayet samagiuna kiyanne Ayet Adema karanaakai kohomat minisunta wenas wenta yanne bohoma tikawelak

Ответить
@nihalsextus6811
@nihalsextus6811 - 29.09.2023 19:10

Perfect acting. especially daughter's character is done very well . This is the expertness of director. good story.

Ответить
@vijekonherathadikari5504
@vijekonherathadikari5504 - 13.10.2023 19:05

7

Ответить
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 - 20.10.2023 19:22

දීපා වගේ කෙනෙක්නම් හා ඉතිං ..

Ответить
@දේශාටන
@දේශාටන - 24.10.2023 17:22

නොදකිං,... නොදෝමකිං...... බලන්න ගත්ත ගමන් වැලලෙන්නයනවා........ ඉතින් බලන්න හිතෙනවද?... තුහ් විතරක්......අදෝනා විතරමනේ මේ අසික්කිතයින්ට තියෙන්නේ...... රටේ බලන, බලන, හැම කෙනාම ඉන්නෙ දුක, කණගාටුව, හිරකරගෙන, දරාගෙන,... මුං හදන කථාවලත් තියෙන්නෙම ඒවා...............

Ответить
@ireshadasanayaka9511
@ireshadasanayaka9511 - 24.10.2023 20:18

lassanai

Ответить
@beautyofnature.360
@beautyofnature.360 - 01.11.2023 13:26

නීලවීර 😂😂 ට කෝටෞ පනිනවා ද🎉🎉😂😂😂

Ответить
@beautyofnature.360
@beautyofnature.360 - 01.11.2023 13:33

අඩන්නෙ මගුල්

Ответить
@beautyofnature.360
@beautyofnature.360 - 01.11.2023 14:50

ලැබිබට 🎉

Ответить
@beautyofnature.360
@beautyofnature.360 - 01.11.2023 14:52

සමාජ සිද්ද වෙන්න දෙ

Ответить
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 - 08.11.2023 19:44

හරිම ලස්සන කතාවක් ❤

Ответить
@DebicaOman
@DebicaOman - 09.11.2023 22:12

ථකහරහසරණ😂😂

Ответить
@ahwshaperera3316
@ahwshaperera3316 - 11.11.2023 15:56

හපොයි මේ ගෑනි අනුන්ගේ මිනිහෙක් අල්ලන් තව බොරුත් කියනවා 😄

Ответить
@prasannadeepal8091
@prasannadeepal8091 - 16.11.2023 16:59

අර්ථවත් කතාවක්

Ответить
@ReetaDamayanthi-pm2bx
@ReetaDamayanthi-pm2bx - 20.11.2023 13:38

මෙහෙම තාත්තතලට මෙහෙම තමයි වෙන්න ඕනෙ. තෑන්ක්ස්

Ответить
@neethasolaman159
@neethasolaman159 - 21.11.2023 12:45

Thanks for u it's very good movie thanks again this is the life we do good will get good goes around comes around no one going to live one thousand years but we have to care family that the life.

Ответить
@sugathjayantha5907
@sugathjayantha5907 - 28.11.2023 02:26

bride mekata part032 denna a tharamma maru trama aka

Ответить
@kavishkasudumal7187
@kavishkasudumal7187 - 28.11.2023 16:24

Gahaniyk wela ipadunama kopamana asadarana kam walata muna denna wenawada

Ответить
@DayaniPerera-m8c
@DayaniPerera-m8c - 22.01.2024 16:56

Me wage pirimi aye awash gonna narakai

Ответить
@SarojaniDissanayake-x9o
@SarojaniDissanayake-x9o - 04.03.2024 20:51

T

Ответить
@sanjunsong678
@sanjunsong678 - 01.06.2024 21:25

❤️

Ответить
@Sadya1975
@Sadya1975 - 08.06.2024 16:18

වටේ යන අයට අල්ලපු වත්තත් නෑ පය ගහපු එකත් නෑ😊

Ответить
@Beeema-m2d
@Beeema-m2d - 28.06.2024 23:30

❤ ලස්සනයි කතාව

Ответить
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 - 28.07.2024 16:36

😀😀😀😀

Ответить
@Nadeeshalakmali-k4u
@Nadeeshalakmali-k4u - 21.10.2024 07:04

😅

Ответить
@samsung-p2p
@samsung-p2p - 24.10.2024 19:38

අනේ uකේ නං නානේ.නරි බොනවද කිරි.මං සැleන්නේ නැහැ පරයෝ. මට මෙවට පුකෙන් හිනා.හාහාහා.bai පරයෝ.දෙවියන්ge වැඩ පlපං ඉදිරියෙදි.

Ответить
@samsung-p2p
@samsung-p2p - 24.10.2024 20:03

leඩිඩුන්ge gu හුජ්ජ අත gaපු salli gසා කාපු පරයෝ ඉන්න රටක් මෙක. දැන් අපහස වleන් නිමක් නොමැත . හේන gaහපන් දෙවියනේ.

Ответить