Комментарии:
Adarsamat katawak ❤❤❤
Ответить🙏🙏🙏🙏🙏❤❤❤❤❤👌👌👌👌👌🇰🇼🇱🇰
Ответитьදන්න කෙනෙක් කියන්න කෝ දේදුණු කතාවෙ කැළුම්ද මේ ඉන්නේ 🤔
Ответитьගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤
ОтветитьGodak watinwa ❤❤❤❤budu sarnai
ОтветитьNice story❤
ОтветитьGenige minihage prashna walata ammala eda ganna hodane ewa e dennama wisada ganna ona
Ответить❤
Ответить❤❤❤
Ответитьනව තාක්ෂණික මෙවලම් පරිහරණය පිළිබඳ අවබෝධයක් දුහුනන් හට ලබා දීම මාධ්‍යවල වගකීමක්. මෑත කාලයේ නොසැළකිලිමත් ලෙස තමන් විසින්ම වැරදි අන්දමට මේවා භාවිතා කිරීම මගින් සිදුවූ හානි අපමණයි . එම නිසා මාධ්‍ය වළ සුවිශේෂ වගකීමක් නම් සයිබර් අවකාශයේ සිදුවිය හැකි යැයි සිතෙන සිදුවීම් කුමන ආකාරයකින් හෝ ජනතාවට සම්ප්‍රේෂණය කිරීමයි. මෙසේ නාට්‍යානුසාරයෙන් පෙන්වීමට හැකි නම් (ඒවායේ යම් සුළු අඩුපාඩු සහිතව හෝ) එය සමාජ මෙහෙවරක්. එම නිසා මෙවැන්නක් ඉදිරිපත් කළ සැමට මගේ ස්තුතිය!
Ответитьලස්සන , ආදර්ශමත් කතාවක් ..
ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
ගුරුවරියක් හැටියට මෙම නාට්‍යයේ අන්තර්ගතයේ වටිනාකමක් ඇති බව මට පැහැදිලිව කිව හැක. මන්ද දරුවන් ඉතා අපරීක්ෂාකාරී අන්දමින් මෙම smart phone භාවිතා කරන බැවින් . මෙවැනි දේ පවා සිදු කළ හැකි බව මාද දැනුවත් වූයේ දැන්. නාට්‍යය රසවිඳින අතර දැනුමක්ද ලැබීම යහපත්.
ОтветитьShalitha malli niyamai... Oyata subama suba anagathayak malliyo 👍👍👍
Ответитьආදර්ශමත් කතාවක්.....
Ответитьකනිෂ්ක බොස් අනර්ඝයි රංගනය! Sampath Kumarathunge.. Well done my dear!
වෙනස් විදියේ, ආදර්ශමත්, අද කාලෙට ඔබින පණිවිඩයක් දුන්න කතාවක්!
ජීවිතේ නොහිතනා විදිහට විසදෙයි ඊදිරියටත්... ඔබේ පින පව අනුව... 🤗🤗🤗
පව ගෙවී යද්දෙන් ජීවිතේන් සසරේ හොදින් ඊන්න ලැබෙන්නේ කරපු පවු ගෙවිලා නිවැරදි දැකීම ඇවිත් පින් වැඩීමෙන් ජීවිතේ...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
නිවැරදිව සොයා බලා පස්න විසද ගැනීමෙන් පස්න විසදෙයි... 🤗🤗🤗
ජීවිතේ වගකීමක් ඇත
එය නිවැරදිව හදුනා ගන්න තිලිණයක් වේවි... 🤗🤗🤗
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
Good film
Ответить❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответитьආදර්ශමත් කතාවක්..මගේ දුවෙකුගේ phone එක එයාට නින්දගිය වෙලාවේ husband' අරගෙන මේ වගේම එකවුන්ට් එකක් හදලා දුවගේ office එකේ යාලුවන්ට නොහොබිනා මැශේජ් යැවුවා....වෙන සම්බන්දතවයක් ඒ පුතාට තිබිලා..දුවගේ නම කැතකරන්න..එයින්ම දුව අයින්වුනා...😢
Ответитьmithudamaka sinhinaya nane
Ответить😢😢
Ответитьනැන්දම්මා මුල ඉදන් ම පවුල කඩන්නමනේ හැදුවේ
Ответитьමොන මෝඩයා උනත් smart phone එකකට lock එකක් දානව නේද
Ответитьඅැත්තටම.අද.කා.ෙල්..ෙපා්න්.එකත්.ෙහාදටත්.නරකටත්.ව.ෙග්ම.විස්වාසයක්.නැතිව.සහ.ඉවසීම, .ෙහා්.බිමත්.කම.හැම.ෙද්කටම.මුල..වැඩ.කාරයන්.ගැනත්.ෙවලාවත්
ОтветитьAmmoo kisima kanakuta phone akanam danna hoda na appaaa
ОтветитьYes (calum dadunu)thats right
Ответитьහැබැයි birthday එක දවසේ තමා වුනේ ඒවුනාට මහිමගේ ඇදුම වෙනස් නේද 😛
Ответитьහොද ආදර්ශමත් කතාවක්
ОтветитьHarima lassana kathawk
ОтветитьAya thama kalum
Ответитьaneethe telicom dramsa
Ответитьcancel the comment
ОтветитьHoda paniwidayak ada kaleta gelapena,.... kochchchara nm jeewitha neti wenawada me wage dewal nisa....
ОтветитьHabayi thvth ganiyek ge dukak therum Hanna Bari gahaniyak vadk na eyt amma kenk eyt duvek🙂🙏
Ответитьමේ වයිරය අසාදාරනයි.තමුන් රාජකාරී වේලාවේදී අම්ම වටුනම් ඒත් මියයනවා නේද.කෙනෙක් මියයන්න තියේනම් ඒක ඒවිදියට සිද්දවෙනව.ලංකාවේ ඔෆීස් වල බොස්ල නෝනල බහුතරය අනියම් සම්බන්ධතා පවත්වන මේකාලයේ මෙහෙම වල් හිතක් නොමැති බොස් කෙනෙක් බිරිඳක් නාට්‍යයක හෝ දකීම සතුටක්.ඇත්ත සමාජයේ නම් දුර්ලභ දෙයක් .ලස්සන වදගත් නාට්‍යය ක්
ОтветитьKalun goda kalakina
Ответитьගොඩක් ලස්සනයි හැමෝටම ආදර්ශයක් ❤❤❤
Ответитьඅද කතාව ලස්සනයි ඒ වගේම ආදර්ශමත් කතාවක් 👌👌👌👍
Ответитьලස්සනයි කතාව 😊😊😊😊
ОтветитьKalim Nagar vela
ОтветитьMata matk wune nuwar ahasa nawal 1 2011 liyala tibbe .
Ответить😢😢😢😢මේ පෝන් හරියට පාවිච්චියට නොගත්තොත් ඉවරා.....යි.
ОтветитьExcellent.🎉
Ответитьඕනම කෙනෙක් ෆෝන් එක ලොක් එකක් දාන්න ඕන
ОтветитьSupiri kathawak god bless❤
Ответить❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ответить❤❤❤❤❤❤❤❤❤❤
Ответитьඔවු මේ දේදුනු එකේ කැ ලුම් තාමයි මේ
ОтветитьLassna kathawak❤
Ответить