Комментарии:
Harima dukai me loke inna kisima ammawarunta elesa sudu nowewa!!!!
Ответитьදරුවො මීට වඩා හිතන්න පුරුදු වෙන්න තනියම දරුවෙක් හදන්න මොන තරම් දුක් විදිනවද කිසිම දරුවෙක්ගෙ හිතට මේ වගේ දේවල් කරන්න හිතෙන්න එපා හොද කතාවක්
Ответитьඇත්තටම හරිම දුකයි කතාව මෙවගේ දරුවො තමයි අද සමාජ ඉන්නෙ කිසිකමකට නැති පුතෙක් බුදු සරණයි
ОтветитьMewage
Keripuththu
Pukeearala
Marannaoana
බොරුවට අඩන්න එපා
Ответитьදරුවන් ව ලොකු මිනිස්සු කරන්න විතරක් උගන්වල මදි..උන්ව යහපත් මිනිසුන් කරන එකත් දෙමව්පියන්ගෙම වගකීමක්...
Ответитьපුළුවන් hema welawakm me wage katha විකාශනය krnna,,godak denek ahmben hari balala hedei oyalatath pin 🙏
ОтветитьPirimi daruwo kello nisa pissuwowenwa lassananisaoya mokuthnevie penawane kahtakaran vidiha pau amma
Ответитьඅම්මෝ 😭😭 කොහොම දරාගන්නද 😢😢😢😢
Ответитьdostara unoth leddu ta koma salakawida a putha
Ответить🥺🥺🥺
ОтветитьDakk lssnm matige eka
ОтветитьWayst gihin daruwo hdnnt hoda na mama waradid kiyla danne n.a. mat hituna de kiwuwe
ОтветитьWayst gihin daruwo hdnnt hoda na mama waradid kiyla danne n.a. mat hituna de kiwuwe
ОтветитьPansal ynn kmtit na modaya
ОтветитьJahajar kollek
ОтветитьPudum kellekne mekit
Ответитьදුක හිතුනා.ඇස් වලට කදුලු ආවා
Ответить😞🥺
ОтветитьGo home gota
ОтветитьGon kathawak onawata wada nalawannna epa awasannaye duka thamai ranjjani
Ответить🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ответитьහිතුවක්කාර දරැවන්ට මේ කතාව හොඳ පාඩමක් වේවා !!
ОтветитьGodak duka hitenwa
Ответить🥺
Ответитьඅම්මා කියන්නෙ සහනයක් හිතට...එයා නැතිව හිතේ සහනය නැති වෙලා ගොඩක් කල්...මේ කතාවෙන් ගොඩක් අම්මා ව මතක් උනා ගොඩක් අඩුනා මට....අම්මා හිටියා නම් අද ගොඩක් සතුටින් ඉන්න තිබුනා....💖💖ආදරෙයි අම්මා.💖💖
Ответитьමෙච්චර මදුක් විදලා අම්මා පුතාට ඉගැන්වුවත් අම්මාගේ අගේ නොදැනෙන්නේ පුතාගේම පවට පව් අම්මා හැමදාමත් හැමදේම ත් විද දරාගෙන නොවිදිනා දුක් විදිනව දරු සෙනෙහස තමන්ගේ දුක හංගාගත් ආදරනීය අම්මා රත්තරං මතු බුදු වී නිවන් දකීවා තෙරුවන් සරණයි අම්මා 💜️
Ответитьදසමාසයක් කුස දරාගෙන නොවිදිනා දුක් විදල බිහිකරල අතපය නොකඩා උගන්නල උස්මහත් කරල දරුවො තැනකට ආවම යාලුවො ඉස්සරහ මේ මගේ අම්මා කියන්න බැරි තරමට ලැජ්ජාවක් නම් ඒදරුවන්ට හොද කලදවසක් තියේවිද අනේ මංදා පව් මෙවන් අම්මලා අහිංසක හොද ගුනයහපත් දරුවො නැතුවාම නොවෙයි
Ответитьකැලුම් අයියගේ acting
ОтветитьDamaupiyo ennakota oni adaran Bala ganna nati unata passay adala hapila wadak nh me lokaya siyaluma amma warunta b. S❤️❤️❤️🙏🙏
Ответить💞💞💞💞💞
Ответить😢😓❤️
Ответитьඅවසානයේ ගොඩක් දුකක් දැනුනෙ 😭❤🌹
Ответить🤗♥️🌹. නොමේරු තීරණ. 🌹♥️🤗
නොදැනුවත් කම් ඇතී අයට වැරදි දැක ඒ වැරදි නිවැරදි කරන් ජීවිතේ ලස්සන කරගන්න තිලිණක් වේවි... 🤗🤗🤗
නොතේරෙන ජීවිතේ හිස්..
මග ඇරෙයි යුතුකම්...
වගකිම්...
පසු තැවෙන්නට පෙර ජීවිතේ දැනුවත් කමින් ජීවිතේ පුරව ගන්න... 🤗🤗🤗
නිවැරදි දැකීම දැනුවත් කම වැඩි කර ගන්නමයි මනුස්ස කම් වලින්... 🤗🤗🤗
පසු තැවෙන්න දෙයක් නැති තැන සතුටින් දුක් නොවී ජීවිතේ ගෙවන්න හැකියි... 🤗🤗🤗
හදවතින්ම ලස්සනයි... 👌👌👌
ඔහොම katha කරන දරුවො කවදා හරි දුක් වෙනවා නම් ඒ අම්මා, තාත්තා මේ ලෝකේ අත හැර ගිය දවස ට. හුඟක් පරක්කු වැඩි
Ответитьපාරේ දාන ලොකු කම ගෙදර නැහැ. බත් pigana දැක්ක ම
Ответитьඅම්මේකෙගෙ අගේ දැන්නෙන්න එයලා අපෙන් චුට්ට හරි ඇත් වෙන්න ඔනේ .. හැම අම්මේකට ආදරනිය දරුවෝ ලැබෙන්න ඔනේ... මගේ ලොකෙ අම්මේ ඔයා 😘🌎❤️
Ответитьදරැවෝ මොනා කරත් හැම අමිමාම ඔහොම තමයි ආදරේ.අමිිමාගෙ ආදරේට සම කරන්න ආදරයක් නෑ❤❤
Ответитьමෙහෙමත් දරුවො මෙව්‍රන්ට ජිව්ත කාලයම අඩන්න තාමා වෙන්නෙ කාලකණ්ණි යො
Ответитьදැං මගේ වයස 34ක්....මම කසාදයක් ගැන තාම හිතල නෑ....මගේ අම්මව මට බලාගන්න බැරිවෙයි කියන බයට මම ඒ තීරණය ගත්තෙ.....කවදාවත් අම්මවයි තාත්තවයි අමතක කරන්න එපා...ඒක කවදාවත්ම ගෙවාගන්න බැරි ලොකූ පවක් යාලුවනේ ❤❤🙏
Ответить❤❤
Ответить😢😢😢😢
Ответитьනොදකින් මේ වගේ කාලකන්නි දරැවෝ අපිත් දෙමාපියන්ට ඉන්නකන් හොදට සැලකුවා මට අවුරැදු 20යි මගේ අම්‍මා මාව දාලා යන කොට අදටත් දුක් වෙනවා අම්‍මා නැති අඩුව පුරවන්න මේ ලොකේ කාටවත්ම බැ කොච්‍චර Adarayaකරන අය හිටියත් අම්‍මා කෙනෙක් නැත්නම් ee ජිවිතේ අසම්‍පුර්ණයි
ОтветитьAne loketa naya karayek wenna epa puthe mata monawa hari unoth mama lagata palayan🥺 anthimata kellath na ammath na🙂 ammage age therenna amma nathi wennama una
Ответитьකාලාකණ්ණි lamai me ලෝකෙට bihi nowewa
Ответитьදෙමාපියන් හැමදාම කියන කතාවක් තමයි මහ පොලවේ පය ගහලා ජිවත් වෙයන් කියන එක සීමාවට වඩා උඩ ගියොත් ඉක්මනින් බිම වැටෙනවා කියන එක
Ответить🙏❤️🙏❤️🙏❤️
Ответить😢
ОтветитьKawadawath anith aya nisa Ammawa kon karanna narakai,Amma thamai jiwithe ❤
Ответить