Комментарии:
සුභ දවසක් රංගන අයියා ❤
Ответитьඅයි එ ම් ස් එකේ වෙනසක් කරනවා කීවානේ රනිල් සාකචීචා කරලා අ යි එ ම් ස් එකට යටවෙලා කීවානේ අපි ආවාම ඒක අලුතින් කතාකරලා අපිට ඕන විදිහට අපි හද්නව කීව්නේ මාලි මාව දැන් එකේ අඩුපාඩු නැ රනිල් කරලා තියෙන්නෙ හරි දේ ද
Ответитьgood
Ответитьරවී කයල බැංකු හොරෙකුත් ඉන්නව නේද
Ответитьඅනේ ජනපති තුමනි අපේ අලුතින් කැමපස් ගියා දරුවන් ට තාමා අර සිස්සත්ව මුදල ලැබෙන්නැ එයෛතා ඉක්මනින් දරුවන්ට ලබාදෙන්න කියා ඉල්ලිමක් කරනවා ඔබතුමාත් ඒගැඩලු දන්න කෙනෙක් නිසා මෙය දරුවන්ට ලබා දෙන්න
Ответитьරවි ගැන ජනතා මතකය බැංකුවට කෙලවපු එකා කියලයි...😅
ОтветитьGood morning rangana soura s
Ответитьදැන් රවී බැංකු හොරාට මොකද කරන්නේ
Ответить🇫🇷✋️🇫🇷✋️🇫🇷
Ответить😮රට විනශ කල් මේකාලකන්නි රටිනුත් පන්නා දැමියයුතුය් රට කෑව පෙරේත යො
Ответитьසුභ උදෑසනක්❤❤❤🍵🍵
Ответитьහදවතේ හිටපු හින්ද තමයි රවී පකයව මිනිස්සු ගෙදර තිබ්බේ
Ответитьකෝ එන්න බලන්න මේ එකින් එක හොර වැඩ ගේම් එලිවෙනකොටත් හොරු වෙනුවෙන් හුරේ දාන බැලයෝ ඉදුල් කුක්කෝ.. ටික.
Ответитьඑ්වුනාට.නිධහන්ගත.යක්කු.තමත්.පාර්ලිමේන්තුව.තුල...
ОтветитьGood mornig jayaweewa ❤❤❤❤
Ответитьබොල් නය හැටියට කපාහැරිය රවී,හා දයා ගමගේ කියන ජාවාරම්මු ගෙ නය..ආපසු රාජ්‍ය බැංකුවෙත ගන්න කටයුතුකරන්න .❤
Ответитьජනතාවගෙග හදවතේ තියෙන්නෙ මහබැංකු කෙලිය හා මොනෑක් එපාට්මන්ට් කෙළිය කියලතමා මගෙහිතේ.
Ответитьසුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
Ответитьදේසපාලන පෙරලියෙ ප්‍රතිඵලය.❤❤❤❤
Ответитьmahinda ranil horun nawata epa owunge dushitha palanaya finished. npp jayawewa
Ответитьපල් හොරු රට කාබාසිනියා කරපු හැත්ත අතුගැවිලා ගිය එකම හොදයි.
Ответитьසුභ උදෑසනක් වේවා සියත රංග ඇතුලු හැමෝටම.
භාන්ඩ වල මිල සංසෝදනයක් මිල අඩුවීමක් අහන්න දකින්න පුලුවන් වෙන්නෙ කවද්ද? රනිල් රවී සජිත් උන් ගෙන් වැඩක් නෑ.උන් පරාදයි. රජයට තියෙන්නෙ මහ ජනතාවට නිදහසේ ඉන්න වැඩ පිළිබඳ අවදානය යොමු කිරීම
you doing well rangana
Ответитьබැංකුව හොරු දුෂිත පැලැන්තිය
ОтветитьGood morning 🎉
Ответитьඅනුර ඉන්දියාවට යන නිසා ගේමකට රනිල් ඉන්දියාවට ගියා කියල හිතෙනවා අනුර සහෝදරයා පරිස්සමෙන් 🙏❤️
Ответитьසුභ උදෑසනක් රංගන පුතා
❤🌷
ගාලුපාරේ මගීන්ට සහ අනෙකුත් වාහන වලට භිතිය දනවමින් තරගෙට දුවන මොරටුව - කොළඹ, පානදුර - කොළඹ, මතුගම - කොළඹ බස් පිළිබදව බලධාරීන්ගෙ අවධානය යොමු කරන්න.
ОтветитьGood morning rangana malliye
Ответитьමැති ඇමැති වරුන් නානාමාදිල්ලියේ වාහන රැසක් පාවිච්චි කෙරුවා දැන් එවා කෝ. හංගාගෙන ගෙන නේද ඒවා බට් වාහන නොවේද
Ответитьදේශබන්දු රනිල්ට ගෝට්ට ඇල්ලුවානේ දැන් බෙරාගන්න රනිල්ට කියපන්. අනිත් අයටත් උසස්වීම් ලග ලගම එනවා. 😂 😂 😂
ОтветитьGood.moring.siyatha.m.r.rangana.thruwan.sarani❤❤❤
Ответитьරවි කියන්නේ මහ බැංකුව කඩපු පටිට කැරියා හෝරා
Ответитьයුක්රේනයෙදැන්නංගියෙවැහිවාරේ.අනික්පද දෙකලියනනෙනෑ
දැන්එයවෙනස්කර.යුක්රේනයෙමිනීවලටිකික හෑරේ යන්නයි. කෙහෙලියගෙ පුතාතමයි ගුවන්යානයෙන් පනින්ට ගියෙකිය ල පහුගියකාලෙ කියවුනවගෙ මතකයි.
Rangana Mahatha & Siyatha T V ❤️ ❤❤❤❤
ОтветитьGood morning rangana 🙏
Ответитьසුබ දවසක්ම වේවා රංගන මල්ලි
Ответитьජනතාව ප්‍රතික්ෂේප කළ කිසිම කෙනෙකු ,චන්නදය පවත්වන්න කලින් ගන්න නම් ලිස්ට්එකෙන් ජාතික ලැයිස්තුවේන් මන්ත්‍රිල ගන්න පුලුවන් නිතියක් ගේන්න
ОтветитьRaviya kage Hadavtheda inne???? Kamba hora , kungode Visikarela thibua Ravi dan Baila gahanda epa , dan Parlimenthu avith mona .kerandada ,, thava Aurudu ganak yankan kunu Bakkie hitinda...
ОтветитьGood morning රංගන මල්ලි සහ syaluma දෙනට. God Bless ❤
ОтветитьSuba උදෑසන k ❤❤❤❤
ОтветитьGood morning රංගන ❤❤❤❤
Ответитьවිදේශගතව ඉන්න අපි වෙනුවෙන් දෙයක් කරන්න කියලා රජයට බල කරන්න රංගන මල්ලී
ОтветитьGood morning 🙏
Ответитьසන්චාරකයන්ට පලවෙනි ස්තානයකියලා ඇහුවවම මට පුදුම සතුටක් දැනුනා,අපි සියලුම sri ලාංකිකයෝ ඒකයි බලාපොරොත්තු වෙන්න ඕනෙ, ඒත් ප්‍රවේසම් වෙන්න ඕනෙ මොකක් හරි කුමන්ත්‍රණයක් කරලා සන්චාරකයින් ඒම කඩාකප්පල් කරන්න සැලසුම් කරයි.
ОтветитьRangana obata sthuthi..
Ответитьඅනේ මන්ද නීති වලට අවශ්‍ය අයට රටෙන් පිටවෙන්න ඉඩ දෙන එකෙන් නීති ක්‍රියාමාර්ග ගන්න කලින් රට යන්න ඉඩ දෙන එක සුදුසු ද ටෙලි වැකියට බොහොම ස්තුතියි ජයව්වෙවා
Ответитьමුලින්ම කියන්න ඕනේ රංගන මල්ලි ඔයාට බොහොමත් ස්තූතියි රටේ ජනතාවට පත්‍රයේ තියෙන විස්තර ටික දැනුවත් කිරීම මුං කිසි එකෙකුට වැඩක් නෑ මල්ලි මේ රටේ ජනතාවට මොන ලෙඩක් තිබුණත් ඔහොම ඔහොම ඉඳලා මුන්ව හැමෝම ගන්න ඕන හිරේට මුං හැමෝගාවම තියෙන සල්ලි ගන්න ඕන මේ හැම සතයක්ම මේ ජනතාවගේ සල්ලි මංකොල්ල කාපුවා බලාගෙන ජනාධිපතිතුමනි පරිස්සමට ඉන්දියාවට යන්න මහා හොරා ඉන්දියාවට ගිහින් ඉන්නේ ජරාම ජරා සතෙක් රංගන මල්ලි ඇතුළු සිය තෙ සියලුම දෙනාට තෙරුවන් සරණයි හරිම ආසාවෙන් ඔයාගේ පත්තරේ විස්තර ටික අහනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Ответитьසොම්බි 🤣 රනියට මොන්ගල් 🤣🤣🤣🤣🤣🤣🤣
Ответитьඔය රවියා ගේ ගමන රනියා ගේ හොර දෙබිඩි වැඩක් ඕකා ඔහොම තමයි ජනපති කම හොරා හෙන වසර දෙකක් රට බුම්මත් කලේ 😂😂😂😂😂😂😂
Ответить